‘ශ්‍රී ලංකාව බංකොලොත්.. ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ…’- අගමැති රනිල් විදෙස් මධ්‍යයට කියයි…
May 20, 2022 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහි ඔහු පවසයි.
රනිල් ගේ English පොඩි එකෙක් ගේ වගේ
රනිල් කරන්නේ රෙද්ද උස්සලා යටත් විජිත රාජ්‍යයේ හෙළුව ලජ්ජාවක් නැතිව ලෝකයටම ප්‍රදර්ශනය කිරීම.
කොහොමත් මහින්දයා හෙලුව ලෝකෙටම පෙන්නුවා. ඒකනේ රටට මෙහෙම දෙයක් උනේ. දැන් ලෝකෙම හෙලුව ගැන දන්නවා.
බය වැපිරීමට ඉංග්‍රීසියෙන් කියන්නේ scaremongering ද? එහෙම කරලා අරෙහෙම කරන්න මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බලනවාද
නට්ටම කෙලවෙලා ,
එදා වේල ටුවර් ගහන උනුත් පොෂ් වට ඇඳලා , ත්‍රී වීල් එකේ ගිහින් , shanghai එකෙන් කාල ඉන්නවා වගේ පෙන්වන්න ආසයි.එහෙම ඉඳල දැන් නැට්ටත් ගැලවිලා. හීනෙන් නැගිටපන් ,ණයට කකා ,හොරකම් කරකර ස්වයං වින්දනයක් ගත්ත ඇති
225 හෝ ජෙප්පන් හෝ පෙරට්ටන් හෝ යන කිසිවෙකුත් ලංකා රජය මිනිසුන්ගේ බෙල්ල මිරිකලා ණය ගෙවනවාට විරුද්ධව එක වචනයක් කතා කරලා නෑ.
ඔවුන් සියල්ලන්ම අමානුෂික ණය ගෙවිල්ල සම්බන්ධයෙන් දරණ ස්ථාවරය සමාන නිසා (දිගටම ගෙවිය යුතුයි යන එකඟතාවය) එකම කුලකයකට වැටී අද ජනතාව ඉදිරියේ නග්නව සිටී.
පක්ෂ සහ දේශපාලන ප්‍රතිරූපය පරීක්ෂාවට ඇති එක් සරල ලිට්මස් පරීක්ෂාවක් නම් අමානුෂික ණය ගෙවීම සම්බන්ධ ස්ථාවරය කුමක් වීද යන්නයි.
මේක ප්ලැන් එකක්. මේගොල්ලෝ ඔක්කොම මේකට හවුල්. රට විකුණන ආරම්භය ගන්න යන්නේ. ලගදීම ලන්සු තියයි. මුන් ඔක්කොටම හෙන ගහනවා.
225ටම බටහිර රටවල කුමන හෝ දෙයක් තියෙනවා.උදාහරණ ලෙස නිවාස, දේපල, ස්විස් බැංකු ගිණුම්, ද්විත්ව පුරවැසිභාව, දරුවන්ට ඒ රටවල ශිෂ්‍යත්ව සහ උසස් අධ්‍යාපන වරප්‍රසාද, දේශපාලන රැකවරණ.
පෙරට්ටන්ගේ නායකයා ඕස්ට්‍රේලියාවට වග වෙච්ච,සිය දූ දරුවන් Common Wealth හෙවත් පොදු රාජ්‍යය මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් වෙච්ච ආබාධිත වහලෙක්.
ඉතිං 225වත් ජවිපෙවත් පෙරටුගාමීන්වත් බටහිරට ගෙවන අමානුෂික ණය ගෙවිල්ලට විරුද්ධ වන්නේ නෑ.
GotaGoගම නිර්මාණය, එයට පහර දීම, පහර දීමට යොදාගත්තවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සහ අනතුරුව මිනිසුන්ගෙන් කලින්ම හිස් කර තැබූ නිවාස සහ ගොඩනැගිලි වලට ගිනි තැබීම, අරාජිකත්වයක් පිළිබඳ බිය ජනිත වනසේ වීඩියෝ කරමින් භාණ්ඩ කොල්ල කෑම,අවසානයේ රනිල්ගේ ආගමනය යන මේ සියල්ල කලින් සැලසුම් කරන ලඳුව දියත් කර ක්‍රියාත්මක කල ග්‍රෑන්ඩ් සැලසුමකි.
ලංකාවේ ජනතාව බාහිර සහ අභ්‍යන්තර ප්රතිගාමී බලවේග පරදා නිදහස අත්පත් කරගැනීම වලකා තවදුරටත් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයේම තබා ගැනීමේ ග්‍රෑන්ඩ් සැලසුමකි.
රෙද්ද තමා , සුද්ද සැලසුම් කරල මෝඩ සිංහලය අන්දලා -මුන්ගේ *කේ තර්ක .
2006= +Rs මිලියන 477 ලාබයි
2007= +Rs මිලියන 568
2008= +Rs මිලියන4,428
2009= Rsමිලියන9,306 (මහින්දගේ කම්බ හොරු ටික ශ්‍රී ලන්කන් ඇතුලට රිංගුවා , මයින ශ්‍රී ලංකන් එකට කෙලවන්න පටන්ගත්ත )
2010= Rs මිලියන.2,698 පාඩුයි -මහින්දගේ මස්සිනා තමයි ශ්‍රී ලංකන් සභාපති
2011= Rs.මිලියන 382 පාඩුයි-මහින්දගේ මස්සිනා තමයි ශ්‍රී ලංකන් සභාපති
2012= Rs.මිලියන 19,779 පාඩුයි-මහින්දගේ මස්සිනා තමයි ශ්‍රී ලංකන් සභාපති
2013= Rs.මිලියන 26,090 පාඩුයි-මහින්දගේ මස්සිනා තමයි ශ්‍රී ලංකන් සභාපති
2014= Rs.මිලියන32,408 පාඩුයි-මහින්දගේ මස්සිනා තමයි ශ්‍රී ලංකන් සභාපති
2015= Rs.මිලියන16,495 පාඩුයි- යහපාලන හොරු
2016= Rs.මිලියන 12,622 පාඩුයි – යහපාලන හොරු
2017= Rs.මිලියන 28,930 පාඩුයි – යහපාලන හොරු
2018= Rs.මිලියන 17,214 පාඩුයි – යහපාලන හොරු
2019= Rs.මිලියන 22,023 පාඩුයි- යහපාලන හොරු
2020= Rs.මිලියන 47,198පාඩුයි – මහින්දගේ හොරු
2021= Rs.මිලියන 45,231,198පාඩුයි- මහින්දගේ හොරු
ලාභ ලබමින් තිබුණු Sri Lankan එක 2008- MR එමිරේට් වලින් ගත්තට පස්සේ 2021 වන විට මුළු පාඩුව බිලියන 302.
අපි රාජ්‍ය සේවය සුරකිමු !!!! එකට වැලළෙමු
Ko ban sir
අපි මැරිලා ඉපදුන්නෑ හරින්. 2015.11.09 තමයි අපි හරීන් ගැන දන්නෙ…මේක බලන්න තිලක් මාරපන සහ සේනාධිපතිට කඩේ යන අපූරුව දිල්කා හරීන්ට දාන්නේ හයේ පහර ගහන්න පුලුවන් බෝල් ටිකක්….https://youtube.com/watch?v=JOsBbAf8k6Y&feature=share
දැන්ද තොපි මේක දන්නේ
, සල්ලි ඔනතරම් තියෙනවා කිව්ව බල්ලෝ කෝ දැන්,
තොපි හැත්තටම හෙනම ගහනවා මිනිස්සු අන්දවලා හුරන් කපුවට
එදා ගොම්මන් පිල මාධය ට ඇවිත් කරපු දේ අද අගමැති කරනවා
ගම්මන් පිල කල දේ වැරදි ද?
Militants are protesting !
Has he gone mad or purposely doing that.