‘ශ‍්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්’ S&P නිවේදනය කරයි…

August 15, 2022 at 6:20 pm | lanka C news
‘ශ‍්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්’ S&P නිවේදනය කරයි…

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණ බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු විදේශ මුදල් ගෙවීම පැහැර හැරීම මත මෙම තත්වයට ප්‍රකාශයට පත් කළ බව ඔවුන් අද නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාව මෙතනින්…

47,573 views

17 Comments to “‘ශ‍්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්’ S&P නිවේදනය කරයි…”

  1. Bimal says:

    :_(

  2. Moka says:

    යකෝ ඕක අපි මාස 4 කට ඉස්සෙල්ලා කිව්වේ.
    දැන්ද උබලා දන්නේ.

  3. Dengu Nona says:

    Janathaawage Balawath Illeema anuwa Raajapaksalaa wisin Rata Bankoloth Karana Ladee!

Main News