ශ්‍රී ලංකාව මරණ මංචකයේ.. මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි..- ජෝන් හොප්කින්ස් මහාචාර්ය
May 21, 2022 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයට වැටී ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.
ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත.
මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පවසයි.
ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් බේරා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවද හෙතෙම කියයි.
#SriLanka is in a death spiral. It has defaulted on its debt for the first time. Since 1/1/22, the Sri Lankan rupee has depreciated by a stunning ~50% against the USD. To end its death spiral, Sri Lanka must mothball the Central Bank of Sri Lanka & install a #CurrencyBoard. pic.twitter.com/WAyvRQ5NwV
— Steve Hanke (@steve_hanke) May 20, 2022
Kalakanni adu kule para jeppange balu wada
Ape rata apita ගොඩදැමීම් kara hakii තවමත් api paraku nataha,eka men වැඩ kකළොත් මෙවැනි prasna නෙමෙයි
ඔය මඟුල් මහ බැංකුව නම් අහෝසි කරන එකමයි හොද. ඔය මඟුලේ ඉන්න නාකින්ගේ යල් පැන ගිය නීතී තවත් ක්‍රියාත්මක කරන්න යාම නිසා තමයි මේ රටට පේපැල් වගේ සේවාවන්වත් ක්‍රමවත් විදිහකට ලබා ගන්න බැරි වෙලා තියෙන්නෙ. මොකද ඕකේ ඉන්න නාකි ටික දන්නෙ ඔක්කොම බ්ලොක් කරන්නයි, එහෙම කරපං කියලා අනෙක් බැංකු පද්ධති වලටත් නියෝග දෙන්න විතරයි.
මුදල් මණ්ඩලයක් ගැන කිව්වාට ඕවා කොහොමද කරන්නේ කියලා කියලා දෙන්න කෙනෙක් නෑ . අනික ඕවා ගැන කිසිදු අවබෝධයක් අපේ දේශපාලකයින්ට නෑ
ශ්‍රී ලංකා මහබැංකුවට අත නොතබනු,.!
ශ්‍රී ලංකා මහබැංකුවේ සිටිනා ආර්ථිකය විණාශ කිරීමට බටහිරයන් සමග කටයුතු කරනා රට නව ආර්ථික යටත් විඡිතකරනයට යට කිරීමට සැළසුම් කරනා බටහිර ආර්ථික ලෝක බැංකු, අයි එම් ඒ ෆ් මාපියාවන්ගෙන් වරදාන වරප්‍රසාද ලබනා විදේශීය අවතාර වහා ඉවත්කරනු,.!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දේශීයව හැසිරවීමේ ආර්ථික සවාධීනත්වය පාවා නොදෙනු,.!
කොරෝනා වලින් ලක්ෂ ගාණක් ලංකාවේ මැරෙනවා කිව්වේ මේ විස්ස විජ්ජාලෙන් ම තමයි.