ශ්‍රී ලංකාව ලමා මන්දපෝෂණය අතින් ලෝකයේ හත්වැනියා වෙලා..- Unicef
June 20, 2022 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාව තුළ සෑම පවුල් 10කින් හතක්ම ආහාර සඳහා සිදු කරන වියදම් කපා හැර ඇතැයි තම සංවිධානය විසින් මෑතකදී සිදුකල සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇතැයි කොළඹ යුනිසෙෆ් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
දිනකට ආහාර වේල් තුනක් ගත් අය ආහාර වේල් දෙකකටත් දිනකට වේල් දෙකක් ලබාගත් අය එක් වේලකටත් යොමු වී ඇතැයි ද හෙතෙම පවසයි.
මෙරට ආහාර වල ගුණාත්මක භාවය ද පහත බැස ඇතැයි හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකාව මෙම තත්ත්වය මත ලෝකයේ හත්වැනි කලාපයේ දෙවනියට වැඩිම ළමා මන්දපෝෂණය සහිත රට බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්වය තවත් දරුණු වනු ඇතැයිද හෙතෙම අනතුරු අගවා සිටී.
වැඩ කරන අපේ විරුවා , අපිව ලෝකයේ ඉහලටම ගෙනියනවා. Jayawewa!
තෙල් පෝලිම් පැන ෆුල් ටෑංක් තෙල් ගහන පූජ්‍ය පක්ෂය ගැන විමසිල්ලෙන් ඉන්න
රාජපක්ෂ සාපය තමයි
70ට වී අරන් 250ට හාල් විකුණන පොළොන්නරුවේ වීරයා ta සහ ගොන් රජය ට ජයවේව !
සෞභාග්‍යයේ දැක්ම.
මීට වගකිව යුත්තේ රජය නොව සෞඛ්‍ය වෘත්තිකයොය.
ඊට පැහැදිලි සාක්ෂි පහත යොමුවෙන් දිස්වේ.
https://i.imgur.com/9TiWXy0.jpeg
මම නමි කියන්නේ කොරෝනා කාලේ ඉදන් රටවහන්ඩ දගලපු ගොවියෝ ගුරැහොරැ පාරට බස්සපු ඉනියා වෘතීය සමිති කාලකන්නි සහ උන්ගේ හාමිපුතාලා තමා රට අගාදෙට දැමිමෙි
okata ethi ekama visandumanam hema sinhala bauddhayekma vahaama kriyaathmakawana vidihata avurudda-
kata adumagaane eka lamayekwath(hekinam dekak)bihikireemaya. ehakota umbalaage janam eka dekala anith
sulu jaathikayan umbalaata kanna bonna ethulu hema jaathiyakma umbalata baye nikan dei. eken umbalaata
aathal ekata inna puluwanneda? mankollakema gena umbalata ithin aluthen kiyala denna avashya nehene.
kasippu beela kanamadaya vage gedara ewilla genita hukanda yanakota uge polla naginne neththam sahodara
bauddhayanee, obalaage vivaaha nowuna cheevaradhaareen million gananak lankaawa puraa etha. ovunta oba
la kema beema sapayanavaa wagema obalaage gehenunvawath deepalla. eka mahaa punyakarmayaki. athe
gagaa weli welee inna saamaneruwan podi haamuduruwan maha saha naaki haamuduruwan seramalaatama
meka sapayanna. gnaanasaarayata vitharak visheshayen davasakata gehenu dennek begin denna.