ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට

July 15, 2022 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට

ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.

දැනට රට තුළ ඉන්ධන ආනයනය ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.

වාර්තාව මෙතනින්…

158,500 views

14 Comments to “ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට”

  1. SANA says:

    ARAGALA KOLLANEI

    ANITH SIYALUMA SAKKILI 225 ..

    BALU PORE NAWATHAPALLA ..

    GILENA NAWA KOHOMA HARI GODATA DAPALLA

    JANATHAWA .. THOPI OAKKOMA MARANAWA…

    HETA ANIDDA…

  2. Boo says:

    ඇයි අර කාලකන්නි ජෙප්පො පෙරෙට්ටො පර කාඩිනලයා පාහර සෝබිතයා සහ ලප කොටා විසින් මෙච්චර කල් ඇරියෙ. ඒ නිසා වහන්න වෙන්නෙ නැ. වැහුවොත් උන් ආයෙ අරියි කෑ ගැස්සෙන්නම.

    • නිහාල් says:

      උඹට නම් හොඳටම පිස්සු. පලයන් පෝලිමකට.

    • ටිං ටිං says:

      සල්ලි වලට කමෙන්ට්ස් කොටන්න එපා බං.හිඟා කාපං. ඒක රෙස්පෙක්ට් .

  3. NuwanJ says:

    රටේ කර්මාන්ත වහලා UNP විවුර්ත ආර්තිකය බදාගත්ත එකේ අවසන් පතිඵලය ලැබී ඇත.

  4. Sam says:

    අනේ මොන විදේශ විනිමයක් ද.. ආදායම් ද.. අපිට සංචාරක ව්‍යාපාරය ඕනෑම නෑනේ 😂😂 ආර්ථික සංවර්ධන මොන කෙංගෙඩියකටද!!! ඉගෙනුම පසෙකලා අරගලය දිගටම කරගෙන යමු… රාජ්‍ය දේපළ විනාශ කරමු.. හවසට බජව්වක් දාලා සිංදුවක් කියලා.. ගංජා සුරුට්ටුවක් ඇදලා.. ඉන්න ටිකේ ඉමු… ත්‍රිවිධ හමුදාවට ගහමු.. පොලිසිය ගණන් ගන්නේ නැතුව ඉමු… අපේ තරුණ හයිය ලෝකයටම ආදර්ශයක්….

  5. සහොදරය says:

    රටට කෙලවෙන්න හා රට අඅරාජික කරන්න දගලපු එවුන් ට දෙන් හරි ආතල් එති,ඔතන 75% ක් හිටියෙ රජයෙ සේවකයන් ඔවුන් ගෙ මේ මාසෙ පඩි ය දෙන්න එපා , දන්න දන්න හෙම කෙනෙක් ට හා ජේවීපී හිපාටුවො න්ට කිඋව මාස 6ක් යනකම් මුකුත් අරගල කරන්න එපා රට ස්තාවර වෙනකම් කාලකන්නි බල්ලො සිරස නාලිකා ව එක්ක එකතු වෙලා රටට කෙලෙඋවා.

    • kumari says:

      දැන් එතකොට දේසපාලුවෝ විශේෂයෙන් රාජපක්ෂ කල්ලිය අතිශය පාරිශුද්ධයි ද ?

  6. JVP says:

    ඕමල්පේ සෝබිත හා කාදිනල් ට දෙන් හරි ජොලි එති නිකන් පින් බත් කන මුන් දෙන්න හා ජේවීපී හිපාටුවො හා පෙරටු ගාමින් ට

  7. අපි says:

    මේ දෙ තමා දෙමළ ඩයස්පොරාව හා සිරස නාලිකා ජේවීපී හා පෙරටු ගමින් ගෙන් කරගන්න ඕනෙ උනේ, දෙන් නිකන් ම උතුර නගෙනහිර ස්වයං පාලනයක් බන්දේසියක දාල දෙන්න වෙනවා

  8. විද්‍යාත්මකවremu says:

    ඔබතුමාත් වගඋත්තරකරුවෙකු නොවේද? ස්වාධීන බැඳුම්කර ණය මෙපමණ විශාල ප්‍රමාණයක් ගන්නකොට ගෙවන්න බැරි බව දැක්කේ නැ කියන්න බැහැනේ වෘත්තිකයෙකු වශයෙන් මහ බැංකුවේ ඉන්නකොට මේ නිසා අර්බුධයට වගකිවයුතු නිලධාරින් ද සම්බන්ධයි

  9. මගියා says:

    Mr. බැංකු අධිපති , ඔයත් මේකෙ පංගු කාරයෙක් බව මතක තියාගන්න . අහසින් ආවේ නෑනෙ අවුරුදු කීයක් ඕක ඇතුලෙ ඉඳන් යස් සර් කිය කිය හිටියද ?

    • SP says:

      අනේ ගොබ්බයො. ඒ මනුස්සයා අර්ජුන් මහේන්ද්‍රන් එක්ක වැඩ කරන්න බැ කියලා ඔස්ට්‍රේලියාවට පදිංචියට ගියපු කෙනෙක් අපිට කෙලවෙලා ගියාම ආයාචනා කරලා ගෙන්වගත්තේ. ආර්ථිකය කොරෝනා එකටයි සංචාරක ව්‍යාපාරයටයි කෙලවිලා ගියාට පස්සේ. කලින් එහෙම අහේනියක් තිබුනේ නැ. ඕක තමයි අපේ එවුන්ගේ මතකය බොහොම කෙටියි කියල කියන්නේ. එක වරදක් ඒ මනුස්සයා කලාද මෙවර බාරගත්තට පස්සේ.

  10. Lucky N says:

    තෙල් නැව් අවිල්ලා රට සාමාන්යකරනය වෙන්න ඔන්න මෙන්න තියා අන්රයියා ප්ලෑන් කරල ගහපු ගේම ටක්කෙට වැඩ කරා. ඇත්තටම ඌ වැඩ්ඩෙක් !

Main News