ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකියි….
June 30, 2022 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව සංගමය පෙන්වා දෙයි.
සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.
සෑම විනාඩි 10කට වරක් රට තුළ රිය අනතුරක් සිදු වේ. ඉන් දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 8කි. වාර්ෂිකව මිය යන සංඛ්‍යාව තුන්දහසකට අධිකය. තවත් බොහෝ දෙනෙක් සදාකාලික අකර්මණ්‍යත්වයට පත් වෙති. දීර්ඝ කාලයක සිට රට මුහුණ පා සිටින මේ බරපතළ තත්ත්වයෙන් මිදීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මවර්ධන මහතා පැවසීය.
විවිධ ආයතන මාර්ග ආරක්ෂාව සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මේ සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගතයුතුය. මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනු ලැබීය.
අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවන්, ආහාර හිඟය සහ එමගින් සමාජයට ඇතිවිය හැකි පෝෂණ ඌනතා වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Innna unta beth tika genath dela hitapan buruwao….
ඒ ඔක්කොටම කලින් ලංකාවෙ ඉන්න අපේ රෝගීන්ට බෙහෙත් ටික ගන්න ක්‍රම වේදයක් හදපල්ල.නැත්නම් ටුවරිස්ට්ලගෙ ගමනාන්තෙ හදල ඉවර වෙන කොට අපේ උන්ගෙ ජීවිතාන්තෙ ලං වෙයි. කාබනික ගෙනල්ල ජනාධිපති අන්දපු උඹලම මේ සැරේ ටුවරිස්ට්ල ගෙනල්ල අන්දන්න හදනව.ජනාධිපතිත් කඩේ පෙන්නපුවාම එයාගෙ වියදමෙන් රෙදි අරන් මහල ඇඳගන්නව.අනේ හුකේ කිව්වලු,මොලේ උඩ ඉඳ ගත්තු උගත්තු.????
අනේ ද කියන්නේ . වෛද්‍යවරුන් පාපැදි වල ලෙඩ්ඩු මොකේ එන්නද මන්දා .. කවුද මෙහෙන් බෙහෙත් ගන්න එන්නේ . එනකොට එහෙන් අරන් එන්න වෙයි.
Which side I want to 😃😀😄😁🤣😂
Which side I want to 😃😀😄😁🤣😂
උබ මකබෑවිලා ගිය දවසට මෙවුව වෙයි….උබ ඉන්නකං මේ රටට හුප්පේ් කාලකන්නි මූසලයා…….
ජීවන ගමනේ ගමනාන්තය යනුවෙන් සංශෝධනය විය යුතුය .
Pissu peekudu!
We told this no sooner you came to power. May be you found that document now. We know very well that famous secretary to president never gave an update on these matters. But this is purely due to your inefficient management. No control, you.let the idiots to control you. Now it is toowoomba late.
Please send him to a mental institution, I think he has gone mad!