ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක…- UN නිවේදනය කරයි..
June 24, 2022 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පවස ඇතැයි ඩේලි මිර්ර් වාර්තා කරයි.
දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200කට ආසන්න ප්‍රමාණයක් තොග අවසන්ව ඇති බවත් ඉදිරි මාස දෙක තුන තුළ තවත් 163ක තොග අවසන් වනු ඇති බවටත් අනාවැකි පල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම යාවත්කාලීනයේදී ප්‍රකාශ කර ඇත.
මීට අමතරව, අත්‍යවශ්‍ය ශල්‍යකර්ම 2,700 කට අධික ප්‍රමාණයක අවශ්‍ය වන සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250 කට වැඩි ප්‍රමාණයක හිගයක් පවතී.
විදුලිය විසන්ධි වීම සහ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් බොහෝ රෝහල්වලට හදිසි නොවන සැත්කම් සහ කල් දැමීමට සිදුව ඇත.
“ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකිය” යනුවෙන් OCHA පැවසීය.
රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක සැලැස්මක් දියත් කර ඇත.
Why are you publishing pictures which are not Sri Lankans but of some other Asian country? You are misleading and giving a wrong impression, not only us but the entire world. Do not do it. You are insulting your own motherland.
it will be in near future.
මෙම පිංතූර ලංකාවේ නොවේ. මෙම මාධ්‍යය අයුතු වැඩක් කරන්නේ. රට පාවා දීමක්. මෙහෙම තත්වයක් මෙහි නොමැත.
Please obtain a loan from Joniya. He is a wealthy person those days he told that country is not poor.and have enough money.
ඔය එක දෙයක්වත් තාම අපේ රටේ ජනාධිපති දන්නෙ නෑ. අනේ ඔයගොල්ලන්ට එතුමව ඉක්මනින් දැනුවත් කරන්න පුළුවන් ද email එකක් මාර්ගයෙන්?
වසල මයිනා රට ඉතියෝපියාවක් කෙරුවා .
ලෝකෙම අපිට ආධාර කරන්න හදනවා. නමුත් අපේ රටේ ඉන්න සමහර කුහක දේශපාලුවො කියනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා මේ තරම් අපේ මිනිස්සු දුක් විඳිනවා දැක දැකත්. දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ආපු එකෙන් අපේ රටට ඩොලර් මිලියන ගානක් ලැබුනා. තව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයො තවත් ඩොලර් විශාල ප්‍රමාණයක් එකතු කරලා දෙන්න වැඩසටහනක් ගෙන යනවා. ඒකට කලගුණ සැලකීමක් විදියට 5 වෙනි එක්දින තරඟයෙදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තුති කරන්න විදියක් හැදුවම ඒකත් විවේචනේ කරමින් posts share කරන කුහකයො ලංකාවේ ඉන්නවා. උන්ගෙන් බහුතරයක් අනුරකුමාරට කඩේ යන උන්. ජෙප්පන් යනු උපන්ගෙයි කුහකයන් බවට තව උදාහරණ ඕන නෑ
මේ අර්බුදය පාවිච්චි කරලා, ජනතා දුක market කරලා බලය අල්ලන්න සජබෙ හදන්නේ. JVP ( NPP ) එක කරන්නේ ඒකමයි. නමුත් මේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් හොයන්න ජවිපෙට දක්ෂතාව, අත්දැකීම් හෝ හැකියාව නෑ. අනුරකුමාර අමු සොහොනක රජ වෙන්න බලාගෙන ඉන්නවා කියල ලඟදි පාඨලී චම්පිකත් කිව්වනෙ. තව කවර කතාද. අපිට ආධාර දෙන්න ඉදිරිපත් වී සිටින සියලුම රට වලට හා ආයතන වලට අපේ ප්‍රණාමය හිමි වෙනවා.
මොනව වුනත් මේ කතාව නම් ඇත්ත තමයි මචo
අනිවාර්යෙන් මචාන්.
මේ සියලු අර්බුද වලට වග කියන්න ඕනේ ජෙප්පෝ.
ප්‍රදාන පක්ෂ දෙකේ එකෙක් වත් ඩොලර් මිලියන ගණන් හොරා කෙවේත් නෑ හොරු රැක්කේත් නෑ.
අනික හොරා කාපු හින්දා නෙවේ අපිට මේ ව්‍යසනය උනේ ජෙප්පන්ගේ කුහකම හින්දා..
Hama ekama hora Kawa,anurata Kawa…anura 3,%ta vatune ranilge wada karala,malick gewwe..Ranjan hadapata Sakshi, jvp Kade Yana harakta..Meken godayana oney naa..merata mehema uney apey Doller adayama viyadamata wada wadinisa ekata.hama rajayakma management eka vitarak newei,pata walata d
මානුෂීය විදියට අපේ රට, ජනතාව ගැන හිතලා මේ වෙලාවේ සහයෝගෙ දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, IMF එක ඇතුලු සියලු මිත්‍ර රට වලට ස්තුතියි!
මහින්දගේ කාලේ යුද්ධෙ ඉවර කරලා, අධිවේදී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොලවල් , විදුලි බලාගාර හදලා, විදේශ සංචිත ඩොලර් මිලියන ගානක් ඉතුරු කරලා, ආර්ථික වර්ධන වේගෙ 7.5% තියෙද්දී තමයි මහින්ද අයින් වුනේ 2014 දී. එහෙම ශක්තිමත් ආර්ථිකයක් මහින්ද බාර දුන්නු නිසා තමයි යහපාලනේ කාලෙ පෝලිම් හෝ වෙනත් ආර්ථික අර්බුධ තිබුනේ නැත්තේ. යහපාලනේ කාලෙ ලංකාවෙ LTTE යුද්ධයක් හෝ කොරෝනා අර්බුධයක් හෝ ලෝක යුද්ධයක් තිබුනේ නෑ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් ඉතාමත් අඩු වෙලා තිබ්බේ යහපාලනේ කාලෙ
ඒත් යහපාලනෙන් මහ බැංකුව කොල්ල කාලා, අපේ රටේ ආර්ථිකේත් කාලා , ආර්ථික වර්ධන වේගය 2.5% ට අඩු කරලා ආපහු භාර දුන්නේ. යහපාලනෙන් විදේශ සංචිත වැඩි කලෙත් ණයට ඩොලර් අරගෙන. එහෙම යහපාලනෙන් විනාශ කරපු ආර්ථිකේට කොරෝනා බලපෑම ආවම ආර්ථිකේ කඩන් වැටුනේ. බැසිල්ගේ, කබ්රාල්ගෙ වැරදි ආර්ථික තීන්දු තිබෙනවා. ඒත් බැසිල් මුදල් ඇමති වෙලා කබ්රාල් මහ බැංකු අධිපති වෙලා හිටියෙ කෙටි කාලයයි. මේ ආර්ථික අර්බුධේ ඇති වුනේ ඒ කෙටි කාලේ නිසා විතරක් නෙමේ.
Whatever criticisms you do, this is the bitter truth….
අපේ රටේ මිනිස්සුන්ට ඕන දෙයක් මතක තියෙන්නේ සති 2යි. ඒ නිසා මේ අතීතෙ දැන් අමතක ඇති. ඒත් මේ කියපු කතාව නම් හරියටම හරි
සතිදෙකේ දුර්වළ මතකය පවතින්නේ බේබද්දන්ට සහ ඵන්නත්කරනයට ලක්වූ පුද්ගළයන්ට පමනයි,.!
Yes, we all and the entire world know that we are bankrupt. No argument. But why not we use our own pictures.
That makes the article original.