ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…
April 5, 2022 at 5:30 pm | lanka C news
මෙරට රැඳී සිටින ඇමරිකානු ජාතික සංචාරකයන්ට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.
‘ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය’ යන මැයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන සහ ඉවුම් පිහුම් ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටී.
ආර්ථික තත්ත්වය සමග ඉන්ධන පිරවුම්හල්, සිල්ලර වෙළඳසැල් සහ සමහර ෆාමසිවල පෝලිම් වල මෑතකදී විරෝධතා ඇති විය. ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්ව ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇඳිරි නීතිය ද පනවා ඇත.
විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන එන්න එන්නම හිඟ වන බැවින්, දිවයින පුරා දිනපතා සැලසුම් කළ විදුලිය ඇනහිටීම් මෙන්ම සැලසුම් නොකළ විදුලිය ඇනහිටීම් ද ඇත.
සමහර අවස්ථාවල පොදු ප්‍රවාහනය සීමා කර හෝ සීමා වී ඇත.
පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වීම සඳහා සංචාරකයින් දේශීය මාධ්‍ය නිරීක්ෂණය කළ යුතුය.
ගත යුතු ක්‍රියාමාර්ග:
පෙළපාලි හෝ පෙළපාලි ඇති ප්‍රදේශවලින් වළකින්න.
අනපේක්ෂිත ලෙස විශාල රැස්වීම් හෝ විරෝධතා ඇති වුවහොත් ප්‍රවේශම් වන්න.
යාවත්කාලීන වීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න
Ai tope biden. Mans lassanata karanawada
ඔව් හොඳටම කරනවා. කිසි අවුලක් නැහැ. අද අපේ ඩොලර් එක ට තොපි රු 315 ගෙවනවා. තව මාස දෙකක් යනකොට ඒක රු400 වෙනවා. එතකොට තොපි ඔක්කොම කන්න නැතුව, තෙල් නැතුව, බෙහෙත් නැතුව පාරේ මැරෙනකොට තව හොදට දැනෙයි.
Doller will replace by Rubel
දැන් මේ රටට වෙලා තිබෙන මහා විනාශයට සම්පූර්ණයෙන්ම වගකියයුත්තේ විමල් ගම්මන්පිල. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .මහින්ද තවත් ශක්තිමත් වෙලා රට තවත් ආරාජික උනා .මහින්දට අවස්ය දේ විමල්ල කලා .දැන් විමල්ට ගිවිසගත් පරිදි සුපිරි ඇමති කමක් ලැබෙයි. ගෝට බැසිල් දෙන්නා මේ තක්කඩි රැල තරමකට හෝ පාලනය කරගෙන හිටිය .දැන් ඒකත් ඉවරයි .මේවා ජනතාවට හොදින් වැට හෙනව. මරණ මංචකයේ සිටින මහින්ද තව නොබෝ දිනකින් මහින්ද මියයාවි නමුත් විමල්ලට දුර ගමනක් යාමට කාලය තිබෙනවා .ජනතා සාපයෙන් ගැල්වීමට නම් මේ වරද වහාම නිවරදිකර මහින්දට අග්‍රාමාත්‍ය දූරයෙන් ඉවත් වනලෙස බලකල යුතුයි. එසේ නැතුව මහින්දගේ හෝ නාමල් යටතේ ඇමතිදූර ගතහොත් ජනතා විරෝධයෙන් ගැල වීමට රටින් පැන යනවා හැර වෙනත් විකල්පයක් නෑ .
රටේ දැනට තියන මඥං තත්ත්වය ට ගැලපෙන මඥං කමෙන්ට් එකක්.
IMF යමවු කියලා බෝඩ් එල්ලගෙන පල්ලි පූජකයන් හිටියා අද මහනුවර ටවුමෙ කෑගහපු කල්ලියෙ…!! මෙතන වෙන දේ තේරෙනවද..?
කතෝලිකයෝ ක්‍රිස්තියානින් බොන ඇගෙන් හැමතනම් මර්මස්ඨාන අල්ලන පෙරමුණේ , නිවටයන් ඒ පිටුපස ,හමුදාව ඇතුලෙන් 1962 දී එදා කල රජය පෙරලන කුමන්ත්‍රණය අද නව පෙනුමකින් පාරට ඇවිත් ,
තොපි තමයි නියම අවජාතකයො. තොපේ පවුල් පිටින් දරුවන්ට හෙන වැදිලා තොරොංචි වෙලා යනකම් රාජපක්ෂලගෙ ගූ කාපියව් අවජාතකයො .
ලාංකික ඇමරිකානුවන් දෙදෙනකු ඇමරිකන් කාරයන්ටම ප්‍රශ්නයක් වෙලා. ආපහු ගෙන්නගන්න කෝ…..
We invite peace loving & human rights concious US citizens to join us to overthrow GR that has come yo power probsbly by way of deception.
අැමරිකන් කාරයො ටික ඹක්කොම ගියත් කමක් නැහැ. හැබැයි යනකොට මතක අැතිව උඹලගෙ ඒමිබසියත් අරන්ම පලයල්ලා. ඒතකොට අපේ ප්රෂ්න වලින් බාගයකට වැඩිය විසදෙනවා.
ඔව් ඔව් උබලා එපා කියල කියද්දී ඇමෙරිකන් එම්බසියෙන් ඇවිල්ලනේ ගොටබයව ජනාදිපති පුටුවේ වාඩි කරලා ගියේ