ශ‍්‍රී ලංකාව හෙමිහිට නැගිටියි.. උද්ධමන ලයිස්තුවේ පසුබසී..

September 16, 2022 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව හෙමිහිට නැගිටියි.. උද්ධමන ලයිස්තුවේ පසුබසී..

ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යා මහාචාර්ය ස්ටීිව් හැන්කේ මහතා විසින් උද්ධමන ලයිස්තුව අනුව ශ‍්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසිමින් සිටී.

දැනට මාස තුනකට පෙර මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව නවතම උද්ධමන දර්ශකයේ පසුවන්නේ හත් වැනි ස්ථානයේය.

මෙම ලයිස්තුවේ ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව සිටි අතර දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණි.

106,405 views

25 Comments to “ශ‍්‍රී ලංකාව හෙමිහිට නැගිටියි.. උද්ධමන ලයිස්තුවේ පසුබසී..”

  1. අතුල says:

    ඔව් ඔව් බඩගින්නේ ඉන්න ජනතාව දැන් මැරී මැරී යනකොට උඹලගේ ඔය ගණන් හිලව් අඩු තමයි… රෙද්ද… පාන්ගෙඩිය 300 පැනල..

Main News