ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

July 8, 2022 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවද ක්‍රෙම්ලීනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙරට අතර ද්විපාර්ශික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාවයට වර්තමානයේ බලපා ඇති කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 65 ක් ගත වන අවස්ථාවේ එම සම්බන්ධතා වර්ධනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

111,365 views

12 Comments to “ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…”

  1. NWO says:

    රට හෙට දිනන අද ජනතා සටන :
    ගුණාත්මක තත්ත්වයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය.
    ඩොලර් නැතිකම අප දෙරට අතර වෙළදාමට බාදාවක් නොවේ. රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.ලොව ප්‍රධාන පොහොර නිශ්පාදකයෙක් සහ ලොව අංක 1 පොහොර අපනයනකරුවා වන රුසියාව අපේ වී ගොවිතැන, තේ, එළවළු සහ අනෙකුත් භෝග වගාවන්ට උර දෙනු ඇත.
    මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ රුසියාවෙන් තෙල්, ගෑස්, තිරිඟු පිටි සහ පොහොර ලාංකික ජනතාවට ලාබෙට සහ අඛන්ඩව ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) සහ මහනුවර මිත්‍රත්ව සාමූහිකය අරඹා ඇති සටන හා එක්වන්න.

  2. අලයා says:

    රුසියාව එක්ක ඕනෑම දෙයක් කමක් නැහැ. නමුත් ඇමරිකාව කිසිම දෙයකට ලංකර ගන්න එපා. ඇමරිකාව ගාවා ගත් බොහෝ රටවල් අද වලපල්ලට ගිහින්.

  3. කිරිහාමි says:

    අනුර කුමාර මොකද කියන්නේ .

    • Mr. Wolf says:

      ඌ කරන්නේ ඇමෙරිකන් තානාපතිනිය ඌට කරන්න කියන ඒවා විතරයි.
      රුසියාවට පක්‍ෂව අනුර කුමාර කවදාවත් කිසිවක් කියන්නේවත් කරන්නේවත් නෑ.ඒකනේ උන්ට CIA ජෙප්පන් කියලා කියන්නේ.

    • තට්ට බණ්ඩාර says:

      ඌ මොන ගස් බල්ලෙක්ද, උගෙන් අහන්නෙ මොන මගුලකටද?

    • VADC says:

      ඇයි ගියසැරේ සිරිසේන, රනිල් ආණ්ඩුව පිහිටවපු ගමන් ජෙප්පො කොළඹ තියෙන රුසියාණු තානාපති කාර්යාලයට බලෙන් ඇතුලුවෙලා රුසියාණු තානාපති කාර්යාලයට සම්භන්ද ඉඩමේ ඔප්පුව ඉල්ලල ඒක ඇතුලෙ යකා නටල, පැරදිලා පල්ලම් බැහැපු එකට සමාව ඉල්ලන්ඩද?

  4. R. Prema says:

    කොහොම හරි කමක්නැහැ, තොපිම හදපු මාරාන්තික පෝලිම් ටික නැති කරපියව් කාලකන්නි, තොපිට හෙන වදින්න කලින්

  5. Dinipro says:

    Sri Lanka should consider the formal recognition of The DPR and The LPR independence as a gesture of friendship in return for the fossil fuels and fertilizer donation for next few years requirements.

  6. Amal says:

    Issara nam keewe 3% kattiya kiyala Dan nam 75% wela wage ,,,puduma bayak tiyenne JVP ekata

    • හැක, හැක says:

      අප්පට හුඩු, ඒක තමා මිණිස්සු උන්ට භයේ හැංගෙන්ඩ ගජ රාමෙට බිත්තර කටු හොයන්නෙ.

  7. Oba says:

    to do trade negotiations there should be director general of commerce. past 3 years Sri Lanka has not appointed any one to Director General of commerce. Sad status of governance of sri Lanka. No rule of law.

  8. sunimal says:

    රුසියාව උපකාර ක‍රන්නේ රටේ ජනතාවටයි. නායකයන්ට නොවේ

Main News