ශ්‍රී ලංකා තුරුම්පුවට කොරෝනා.. ඕස්ට්‍රේලියා තරගාවලියම අහිමි වේ…
February 15, 2022 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වෙනි 20-20 තරගාය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාවක් නොලැබේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාව සමග අවසන් 20-20 තරගය සඳහා ද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.
වනිදු හසරංග 20-20 ආකෘතියේ ලොව සිටින අංක එකේ පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පසුවෙයි.
බිංදුසාරයා තමා ඕක ඔක්කොටම දුන්නේ……
කොරෝනා සොයා ගන්නේ උපකරණ මගින් මිසක් රෝග ලක්ෂණ වලින් නොවේ. මෙවැනි රෝගයක් ලෝකයේම නොමැති බව පිලිගන්නා විද්‍යාඥ වරු බොහෝ ඇත. වයිඩ් බෝලය නොසලකා හැර ලන්කාව පරාජය කලා මෙන්ම මේ කොරෝනා කතාව ඇත්තටම සත්‍යයක් දැයි සොයා බැලිය යුතුය. මොවුන් ලන්කාවට හතුරුකම් කරන්නේ අද ඊයේ නොවේ.