ශ්‍රී ලංකා පිලට ෆිට් මදි වූ භානුක IPL වනසයි.. ප්රචණ්ඩ ඉනිමකින් පන්ජාබය දිනවයි..
March 28, 2022 at 12:02 am | lanka C news
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
පන්ජාබ් කණ්ඩායමට බැංගලෝර් කණ්ඩායම විසින් ලබාදී තිබු ජයග්‍රාහී ඉලක්කය ලකුණු දෙසිය පහකි.
ඊට ප්‍රතිචාර දක්වමින් පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු දෙසිය අටක් ලබා තරගය ඔවුන් ජය ගත්තේය.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි.
ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ශරීර යෝග්‍යතාව ප්‍රමාණවත් නැති බව දන්වමිනි.
20-20 මැච් එකකදී හයේ පාර 4 ගහලා බෝල 22 ට 43 ගත්තා නම් fitness එක හොඳටම තියෙන්න ඕනැ.
භානුකට ඊයේ හොඳට ගහන්න පුලුවන් වුනේ අපේ selectors ලා නිසා.තේරුම් කමිටුව එයාව හොඳ ෆිට්නස් එකට ගෙනාවා.භානුක ගූ ගොඩක් වගේ හිටියේ චොකලට් කකා.මීකී ආතර් හා ප්‍රමෝදය එකතු වෙලා තහංචි දාලා හදාලා ගත්තේ.මෙතැන මෝඩ කථා කියන්න ඵපා.භානුකව පාලනය කරන්නේ ෆාදර් ඡෙරම්.ෆාදර් ඡෙරම් භානුකව බෝන් එගේන් ප්‍රචාරන කටයුතු වලට ඉත්තෙක් කරගෙන.ඇහැව්වද ඊයෙත් ඉස්සෙල්ලාම දෙවියන්ට ස්තෝත්ර දුන්නා පෝඩියම් එකේ.හුඟක් එයාට සපෝට් ඒ කට්ටියේ ඈයෝ.
ජනතාව කියන විදිහට නම් රාජපක්ෂ ලා ෆිට් මදි !
ලංකාවේ ක්රමයේ වැරැද්ද.
ක්‍රිකට් ගහන්න යෝග්‍යතාවය බලන්නේ කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන්ද කියන එකෙන්.
ඔහොම යෝග්‍යතාවය බැලුව නම් 1996 වර්ල්ඩ් කප් ගහපු ටීම් එකෙන් අරවින්ද, අර්ජුන, ගුරුසිංහ හැලෙනවා.
බොරු කියන්නෙපා ඒ අයගේ training ඇහුවොත් දැන් අය මොනාද කරන්නෙ කියල හිතෙයි.
අපේ ක්‍රිකට් කන්නේ පුද්ගලික ඕනෑ එපාකම් වලට ක්‍රීඩිකයන් තෝරන නිසාය. තේරීම් කමිටුවේ ඉන්නේ හරකුන් නම් ක්‍රීඩිකයන් හොඳ වෙන්නේ කොහොමද ?
හොඳ වෙලාවට දැන් තේරීම් කමිටු වල ඉන්න හුත්තිගෙ පුතාල ඒකාලෙ රෑට ඇඳේ චූ කරල උදේට අම්මගෙන් බැනුම් අහනව.
අගමැති කාරයාගේ
born again මස්සිනාගේ කෙරුවාව …..
කෝ.. අපේ මැටිමෝල් වෙන්ඩ ජනාධිපති ……
බ්ලැක් මැජික්. ලංකාවට සෙල්ලම් කලානම් ඔය සිල්ලර ගේමක් ගහයි.IPL එල්ලිලා ඉන්න එහෙම බෑනේ නේද…. තව කී දෙනෙක් ඉන්නවද. ඒත් ජාතික කණ්ඩායම හැමදාම බින්දුසාර…..
Pramodyage irisiyawa..
තව තව අර බින්දුසිරිල චාන්ස් දි දී නලවපල්ලා….අපි නම් ඔය ක්‍රිකට් දැන් බලන්නෑ….
අගමැති කාරයාගේ born again මස්සිනාගේ කෙරුවාව …..
අමෙරිකාවෙන් එලවපු රාජපක්ෂ කෙනෙක් ලංකාවේ මරු ගේමක් ගහනවා. ආයේ බැට් කරන්න බැරිවෙන්නම රටම අවුට්