ශ‍්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකයයි…- Financial Times ලෝකයට දන්වයි…

April 7, 2022 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකයයි…- Financial Times ලෝකයට දන්වයි…

ලෝකයේ දුර්වලම ක්‍රියාකාරීත්වක් ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්වී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කරයි.

2022 වසරේ මේ දක්වා වඩාත් පිරිහීමකට ලක්ව ඇති මුදල් ඒකකය වන්නේ ශ්‍රී ලංකා රුපියල බවද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32% කින් පහත වැටීමක් පෙන්නුම් කරන බව ද එහි සඳහන්ය.

2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමකට ලක්ව ඇති මුදල් ඒකකයන් භාවිතා වන රටවල් අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.

ඝානාව, ඊජිප්තුව, රුසියාව සහ ටජිකිස්ථානය එම ලයිස්තුවේ මුල් ස්ථාන පහ හිමිකරගෙන ඇත.

එම වාර්තාව මෙතනින්…

36,324 views

9 Comments to “ශ‍්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකයයි…- Financial Times ලෝකයට දන්වයි…”

  1. අපි බංකොලොත් says:

    ආර්ථික අර්බුදය විසදීම සදහා වහාම නානක්කා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන එන්න

    • හෙල්මටි ලපේ says:

      ඊට වැඩිය හොද නැද්ද අරවින්දගේ හෙල්මටි බොඩිගාඩි

  2. SL says:

    පිටරට වල ඉඳන් සල්ලි එවපු අති බහුතරයක් කුහක කමට හෝ මුනත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ උන්ඩියල් හරහා සල්ලි එවන්න පටන් ගෙන තියෙනවා

    මෙයට මුදල් ඇමති බැසිල් ගේ හැසිරීම සහ විපක්ෂයේ හැසිරීම ලොකුවට බල පෑවා .

    ඊට අමතරව ලොකු කොම්පැනි වල අපනයන වලින් ලැබෙන ඩොලර් වෙන රටවල තැන්පත් කරමින් සිටිනාවා.

    ආත්මාර්ථය , රජයේ තියෙන බලු කම , සියල්ල එකතු වෙලා රටටම කෙල වෙලා තියෙන්නේ.

    • සහන් says:

      මුදල් ඇමැති පත් කරේ ජනාධිපති හින්දා ජනාධිපති වග කියන්න ඕනේ නෑ?

  3. Lalith M says:

    ආශ්චර්යයේ පියමං. කයිය විතරක්ම තියෙන වැඩ බැරි ආණ්ඩුව රටට දුන්න දායාදය.

  4. RITIGALA says:

    1 SL rupee = 141.02 Iranian Rial

    1 US$ = 42,300.00 Iranian Rial

    1 US$ = 300 SL rupees

  5. ශ්‍රවේනද්‍රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.! says:

    වහාම ක්‍රියාත්මක වී ශ්‍රවේනද්‍ර සිල්වා මැදිහත් වී, රජපකයන් සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයා, විදේශගතවීම් වළක්වාළිය යුතුයි,.!

    හිටපු විගණකාධිපති තුමා,.
    විජයදාස තුමා
    නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්‍ය වහාම අතට ගතයුතුයි,.!

    ශ්‍රවේනද්‍ර සිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.!

  6. ශ්‍රවේනද්‍රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.! says:

    වහාම ක්‍රියාත්මක වී ශ්‍රවේනද්‍ර සිල්වා මැදිහත් වී, රජපකයන් සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයා, විදේශගතවීම් වළක්වා, හිටපු විගණකාධිපති තුමා,. විජයදාස තුමා නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්‍ය වහාම අතට ගතයුතුයි,.! ශ්‍රවේනද්‍රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.!

  7. මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සියල්ල සූදානමින්,.! says:

    ”ශ්‍රවේන්ද්‍ර සිල්වා සිව් හෙළයේ ආරකෂකයා ලස පෙනී සිටිනා යකෂ සේනධිපතියා, ශ්‍රේෂ්ඨ රනවිරැවා කිසි ලෙසකින්වත් රට විණාශකරනා කුහක අතිශය පහත් අතිශය දූශිත රඡපක ගෝපයියන් කිසිසේත් ආරකෂා නොකළ යුතුයි,.! අප සැම හදවතින් ගරැ කරනා ඹබතුමා අභිබවා යෑම මේ මොහොත වන තෙක් සිදු නොකරන අතර,.! ඉතාමත්ම ගෞරවාන්විතව රට පවතින අතිශය බිහිසුනු තතවය අවභෝද කර ගිමින් රට පැත්තෙන් සිව් හෙළය සමඟ සිටගතයුතුයි,.! වහාම ක්‍රියාත්මක වී ශ්‍රවේනද්‍ර සිල්වා මැදිහත් වී,.. රජපකසසයන් සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයා., විදේශගතවීම් වළක්වා..,හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ තුමා ,. ගරැ විජයදාස තුමා, නාගානන්ද කොඩිතුවක්කු තුමා, කැඳවීමට වහාම පියවර ගත යුතුයි,.! වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්‍ය වහාම අතට ගතයුතුයි,.! ශ්‍රවේනද්‍රසිල්වා යකෂ සේනාධිපතියා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.! ”ඵසේ නොමැතිනම් යුද්ධයේදී සිදුකරනා ලද කුඩා කන්ඩායම් වල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සියල්ල සූදානමින්,.! ගරැ ශ්‍රවේනද්‍රසිල්වා ‘යකෂ සේනාධිපතියා’ තිරණය ඔබ සතුව බව ඉතාමත් වගකීමෙන් ගෞරවයන් යුතුව දැනුම් දීමට කැමැත්තෙමු,.!

Main News