ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

June 25, 2022 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ.

රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන අවශ්‍ය කරන නිසා ඉන්ධන නිපදවන රට සමාගම ලබා දුන්නොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

දැනට සමාගම පවත්වාගෙන යන්නේ ඒ රුපියල් කෝටි 31,000 ඉක්මවූ ණය ප‍්‍රමාණයක් සහිතවයි.

මෙය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින නිසා ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ අදහස වී ඇත.

එම කටයුත්ත ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයි විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සඳහන් කරයි.

52,658 views

11 Comments to “ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…”

  1. Appuhamy says:

    We are better off financially without Sri Lankan.

  2. Jayantha says:

    මේක ලස්සනට uae කොම්පැනිය කරා. බලපේරෙත කලකන්නි මහින්දයා සහ දැන් ඔය ඇවිත් තියෙන දම්මික පෙරේරා කියන්න කලකන්නි බල්ලා තමා ඕක රජයට අරගෙන රට විනාශ කරන තැනට ආවේ.

    • කුඹුක්කණ් says:

      ඔව් ඒ මදිවට බිසවුන්නාන්සෙගෙ දොල දුක නිවන්න මිහින්ලන්කා කියල අටමගලක් පටන් අරන් බන්කොලොත් වෙලා ඒකෙ බරත් ශ්‍රීලන්කන් එකටම දැම්ම.ඒ විතරද මස්සිනාපොඩ්ඩගෙ මදනවිසේ නිවන්න ඌව ශ්‍රීලන්කන් එකේ ලොක්ක කලා.ලොකු කුමාරයගේ විසේ නිවන්න ශ්‍රීලන්කන් හොස්ටස්ල උගේ සේවයට දැම්ම.ඕව කොහෙද බන් මේ ගොන් බයි වහලුන්ට මතකවත් නෑ.උන් අහනව කොහොමද බන්කොලොත් උනේ කියල.

      • අපේ රට says:

        හිරැනොබසින රටේ ඉදන් එන්න ආසනේ දුන්නැති නිසා ලාබලබපු ගුවන් සේවය රජයට අරන් කෙලවලා රටට බරක් කරලා දැන් නිරැවතින් කැගහනවා .

      • senaka says:

        මිහින් ලංකා එක තෙල් සංස්ථාවට ඩොලර් බිලියන 1.3ක් තවම ගෙවලා නැහැ. නඩු දාන්න එකෙකුත් නැහැ කොම්පනියත් නැහැ.

  3. නයා says:

    මීට පස්සෙ නයට යන්න හදන එවුන්ව අරං යන්න එපා . එතකොට ඔච්චර නෙවෙයි කොහොමවත් නය වෙන එකක් නෑ .

  4. නිවා says:

    මෙය චීනයට හෝ ඉන්දියාවට ලබා දියවූ .අරාබි රටවලට දී තොපි අපේ ඡන්දෙ හිගන්න එන්න එපා

  5. Pilot says:

    The people who chased the Emirates and Peter Hill should be answered.

  6. Alapaluwa says:

    දැන්වත් මේ මුග්ධ රජාජපක්‍ෂවරුන්ගේ පිටිපසින් යන ගෙවල්යින්ට තේරෙන්නේ නැද්ද මුන් මේ රටේ ධනය සෝරකා තමාසතු කරගත් නිසා නේද කියා අද මේ අපේ ලංකාව මෙතරම් අන්ත අසරණ තත්වයට පත්වුණේ කියා?මෙයට වඩා තොපිට තව මොනවද අවශ්‍යය වන්නේ මුන් කල මේ පාහර වැඩේ නිසායි කියා අද රටේ ජනතාව මේ අපාදුක් විදින්නේ කියලා .දැන්වත් මුන්ගේ සෙවනැල්ලත් හොදයි කියන එක නතර කරපල්ලා.අන්තිමට මුන් යාවි යන්න තොපිළට ඉතිරිවෙන ලබ්බක් නැහැ අපි හැර.ඒකනිසා සිතපල්ලා එයින් පසු අදිස්ටාන කරගනිල්ලා තොපිලත් මුන්ව එළවන්න පාරට බසින එක ගැන තීරණයකට එන්න.නැතිනම් බලපිය තව මොනවද රටට වෙන්න ඇත්තේ කියලා,වෙන්න තිබෙන අවශ්‍යය සියලුම දේවල් දැන් වෙලා ඉවරයි.Alapaluwa

  7. kularathna says:

    නිමල් සිරිපාලයා කියන්නේ පටිට හොරෙක් ඔිකා අැහැරිලා ඉන්නෙ කොමිස් ගන්න විතරයි.

  8. atta says:

    මේවා අසල්වැසි ඉන්දියාවට දුන්න නම් හෙන ගහනවද? මූසලයන්ට දෙන්නේ?

Main News