ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

June 9, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ.

එහිදී කිසිදු සේවයක යෙකු බලෙන් විශ්‍රාම ගැන්වීමක් සිදු නොකරන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අයට ඉහළ වන්දි මුදලක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ කළ යුතුව ඇති බවත් එසේ නොවුවහොත් එහි ඇති බිලියන 315 ණය කන්දරාව රටේ ජනතාවට තවදුරටත් බරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

158,692 views

28 Comments to “ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…”

  1. polkeris says:

    ටෙලිකොම් ආයතනය පාඩු ලබන්නේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ඔරෙකල් ERP එකෙන් ඩොලර් මිලියන 13ක් ගහපු නිසා … ලලියා කෙලියා .. 2015 ජනවාරි 10 වෙනිදා ඌව එලවන්න කලින් පැය කිහිපයකට පෙර අත්සන් කරපු ගිවිසුම ගැන හොයල බලන්න. ඌ එර්නස්ට් ලා එපා කියල කියද්දී ඩොලර්මිලියන 13ක් හොරකම් කළා. හොයල බලපල්ලා බොරුද කියල..

    ඔරෙකල් චන්දිකයට රස්සාව නැති උනා… එකෙන් උටත් ඩොලර් ලක්ෂ 5ක් දීලා . මේක බොරු නෙවෙයි. විගණකාධිපති …හොයා බලන්න. මේවා නිසා තමයි රට බංකොලොත් වෙන්නේ. රාජපක්ෂලාට වඩා ගේම් කාරයෝ ඉන්නේ මේකේ

    • TP says:

      දේශප්‍රිය දැන් ජේවීපී කාරයන්ට හුරේ දැම්මට ටෙලිකොම් එකෙන් හතර වරම් කොමිස් ගැහිල්ලක් ගැහුවේ.

  2. Nature says:

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
    ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී

    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී

  3. Aruna says:

    අම්මො ලොකු දෙයක්

  4. කළු ඇල්බට් says:

    අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු රටට බරක් වුන සියලු රාජ්‍ය ආයතන අර්ධ හෝ පුර්ණ පුද්ගලීකරණය කල යුතුමයිවිදේශ විනිමය රටට ගේන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැකි පමණ රටට ගෙන්වාගත යුතුයි

    • Athula says:

      සවුක්‍ය අංශයයි ගුවන් ස්වේය යනු වෙනස්ම ක්ෂත්‍ර 2ක් ජනතාව මහා බදු කන්දරාවක් ගෙවන්නේ රටේ පාලකියින්ට මේ සේවය ලබාදෙන්න මිස සුපෝක බෝගී වාහන දේපොළ රැස් කරන්න නොවේ… එදා වෙල කන්න නැති අසරණ ජනතාවට පුළුවන්ද සේරම සල්ලි දීල කරගන්න ජීවත් වෙනවද මිය යනවද කියලා තීරණය කරන්නෙ අතේ තියෙන මුදල අනුවද එතකොට ? මේවගේ අමානුෂික මන්ද මානසික නරුම අදහස් ඉදිරිපත් කරන්නෙම කලදුටු තැන වල ඉහන් කන තක්කඩි උන් හිතන් ඉන්නෙ ඌට ප්‍රශ්නයක් නැතිනම් ඕන දෙයක්…

  5. CB(Chaka Blast) says:

    ගොඩාක් කල් කරන්න තිබුන වැඩක්..තෙල් විදුලිය.දුම් රිය ත් කරන්න ඔනේ…………නැත්නම් ඉලක්ක දෙන්න ඔනෙ..පාඩු නම් බොනස් නැ……..වැටුප් සම වෙන්න ඔනේ…විගනනයක් ඔනෙ…..දැන් වෙන්නෙ ඇමතියාට ඔනෙ දෙනේ.

  6. sam says:

    Oka kaloth loku deyak. namuth oya kala kanni karanne ස්වේච්ඡාවෙන් විශ්‍රාම yawala. Unge bath balayo ahapu okata danawa. Oya eka kala kanniyekwath ratata karapu eka deyak thiyenawada.

  7. MILAN says:

    please privatise Electricity, Sri lankan and oil.

    Those mother fuc king JVP Strikes will end that way and people will get a proper service.

    Regards,

    Private man

  8. Rakshan Ruwange says:

    Superb and thanks

  9. Nana says:

    Crazy, why do u remove people every 3-4 years and recruit, Instead handover the Airline without debt to a private party.. They will utilise them or hire them…

  10. RITIGALA says:

    emerates ekata dunna nam iwarai…..kalin thubna welawe supiriyata run kala….chandi kamak kala wage apahu aragena massinata bara dila kala damma….eke kellangen wena wada gaththa witharai une.emirates ekema thibba nam ada weddi loke hodama guwan sewayak wela loku laba ganna thibuna.

Main News