ශ්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්ෂ වී රුසියාවට විරුද්ද වීමක්..
March 27, 2022 at 10:02 pm | lanka C news
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල 26 රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් විසින් විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි.
නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
ඇතැම් වාර්තා සදහන් කරන්නේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.
නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.
Ops. Chase this bugger out of Sri-Lankan Airlines immediately.
This is a disaster.
Our country is heading towards a disasters end.
Where is the President and Prime Minister?
Take bold but proper decisions Mr. President.
Otherwise you’re going down in the history as the worse ever leader who governed the country.
You are a brave man. So, don’t worry. Take care of our country. Our people. Then your family. We are still believing in you. Yes. Still we have a tiny little bit of a hopy.
බලාගෙන යනකොට ඒකත් නමට විතරයි ශ්‍රී ලන්කන්..
ලංකාවෙ තීරණ ගන්නෙ කාලකන්නි සුද්දෝ.හැම තැනම එහෙමයි
අනේ අම්මා පා ඕකට ඔය හඩු සුද්ද ඇරෙන්න එක සිරිලාංකිකයෙක් හොයා ගන්න බැරිද . අපේ එවුන්ට ඔච්චරටම බැරිද . නපුංසක ද .
people of While America & the Western Alliance are lost in old way of thinking with an Inferiority Complex with hardened Arteries.
While they observe China & Russia lack so called democratic Institutions, Nevertheless, their thinking is on
Emphasis on EFFICIENCY & STRATEGIC THINKING.
Therefore what is this decision of the Commecial Manager ? Efficiency or Strategic Thinking ?
Do we need a White Man at Sri Lankan or it is our “WAHAL” mentality like in SL Cricket ???????
people of While America & the Western Alliance are lost in old way of thinking with an Inferiority Complex with hardened Arteries.
While they observe China & Russia lack so called democratic Institutions, Nevertheless, their thinking is on
Emphasis on EFFICIENCY & STRATEGIC THINKING.
Therefore what is this decision of the Commecial Manager ? Efficiency or Strategic Thinking ?
Do we need a White Man at Sri Lankan or it is our “WAHAL” mentality like in SL Cricket ???????
DID ANYONE LISTEN TO MR. NALAKA JAYAWEERA speak on News 1st on INTERNATIONAL AGREEMENT Where Hadunnethi of JVP shoot himself in the foot ending saying Port City like Maccao.
Which comment of of totally out of context & irrelavant.
So…. these are the people want to takeover & bailout the Country???
Upto which grade you have studied ? When the air space to Russia is closed how do the aircrafts fly? Flying via grandmothers path? Don’t publish rubbish if you are not educated on these subjects
මාත්රෘභුමිය පාවාදෙන දුශිතයන්ගේ කුහක කුඡීත රඡපකස හොර නඩයේ පාළණය අවසන්,.!
”දෙපත් නයි වැනි අමෙරිකානු ඉන්දියානු ගැති මාත්රෘභුමිය පාවාදෙන වහල් පරයන්ගේ දුශිතයන්ගේ ඩීල්කාර කුහක කුඡීත රඡපකස හොර නඩයේ පාළණය අවසන්,.!
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!
පාට පකෂ ආගම් කුළ බේද නොමැතී ”දෙස් විදෙස්” සිව් හෙළයේ අසිමාන්තික බළයට, ඡවයට , නොනවතින සටනට ඡය නියතයි,.!
මාත්රෲහූමියට නියත ජය,.!
”ලකෂ දහ අටක දැවැන්ත ජාළය සැබෑ වෙනස් සඳහාම උදය විමල් වාසු සමග ජවසම්පන්න ලෙස අසීමිත ඡවය බළය සමගින් ඉදිරියටම,.! බේද නොමැති සිව් හෙළයට,
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!