ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

April 2, 2022 at 5:30 pm | lanka C news
ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ‍්‍රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඉදිරි දින වලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විඳින අයට සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කියා සිටී.

42,558 views

47 Comments to “ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති”

  1. JR says:

    සීලාංකිකයන්ට තිබුනට ඇමරිකාවේ නිජබිම හිමි කලු ජාකිකයන්ට ඒව නෑ නේද සිස්..? ☝️😁

  2. ගෞම් ඊයාරාජ් says:

    මෙකේ ඉන්න අමු පුන්නක්කු බයියො චූන් වෙලා , ඔය ඇමෙරිකන් නොනා ඔව්වා කියන්නේ අපිට නෙමෙ මීහරකො අපේ රට පාලනය උන්ගේ පුරවැසියන්ට උබලා නිකන් පුන්නක්කු ගිලලා එකපාරටම මෙව්වට ටිපර් වෙන්නෙපා ජාතියක් ජම්මයක් නැති ගොන් බයි හැතිකරේ 🤣🤣🤣🖕🖕🖕

    • John the baptice says:

      Another national resource of the country is being sold illegally.Their idea is to take commission money and fool the people.Do not stop trying to take to the streets….
      Wake up….. Wake up People of sri lanka get together –Alone we are strong but together we are stronger ..Pohottuwa ,PM & PRESIDENT resign and go home

Main News