ශ්රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති
April 2, 2022 at 5:30 pm | lanka C news
ශ්රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ්රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ඉදිරි දින වලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විඳින අයට සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කියා සිටී.
Sri Lankans have a right to protest peacefully – essential for democratic expression. I am watching the situation closely, and hope the coming days bring restraint from all sides, as well as much needed economic stability and relief for those suffering.
— Ambassador Julie Chung (@USAmbSL) April 2, 2022
සීලාංකිකයන්ට තිබුනට ඇමරිකාවේ නිජබිම හිමි කලු ජාකිකයන්ට ඒව නෑ නේද සිස්..? ☝️😁
මෙකේ ඉන්න අමු පුන්නක්කු බයියො චූන් වෙලා , ඔය ඇමෙරිකන් නොනා ඔව්වා කියන්නේ අපිට නෙමෙ මීහරකො අපේ රට පාලනය උන්ගේ පුරවැසියන්ට උබලා නිකන් පුන්නක්කු ගිලලා එකපාරටම මෙව්වට ටිපර් වෙන්නෙපා ජාතියක් ජම්මයක් නැති ගොන් බයි හැතිකරේ 🤣🤣🤣🖕🖕🖕
Another national resource of the country is being sold illegally.Their idea is to take commission money and fool the people.Do not stop trying to take to the streets….
Wake up….. Wake up People of sri lanka get together –Alone we are strong but together we are stronger ..Pohottuwa ,PM & PRESIDENT resign and go home