ශ‍්‍රී ලාංකිකයන් හැට ලක්‍ෂයකට කෑම නෑ.. අපට උදවු කරන්න..- හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි..

August 1, 2022 at 8:40 am | lanka C news
ශ‍්‍රී ලාංකිකයන් හැට ලක්‍ෂයකට කෑම නෑ.. අපට උදවු කරන්න..- හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාවට බලපා ඇති අධික උද්ධමන තත්ත්වය මත හැට ලක්ෂයක පමණ පිරිසක් ආහාර හිග තාවයකින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීමට නොහැකිව ශ්‍රී ලාංකිකයන් දැඩි අවදානමකට ලක්ව සිටින බවත් ලෝක ආහාර වැඩසටහන ද මේ බව පෙන්වා දී ඇති බවත් හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලද්දේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ජාත්‍යන්තර නායකත්ව සම්මේලනය අමතමිනි.

යුද ගැටුම් නිමවීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් ලෙස නැගී සිටිනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව පවා විශ්වාස කළ ද අද වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටින බවත් එනිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වයෙන් ජන ජීවිතය අඩාල වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහෝදරත්වය ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන බව ද හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කරන ලදී.

17,548 views

19 Comments to “ශ‍්‍රී ලාංකිකයන් හැට ලක්‍ෂයකට කෑම නෑ.. අපට උදවු කරන්න..- හිටපු ජනපති ලෝකයෙන් ඉල්ලයි..”

  1. Left voter says:

    යකෝ රටවල් ගානේ ගිහිල්ලා හිගා කන්නේ නැතුව රටට සල්ලි එන සැලසුම් හොයපන් , අවුරුදු 30-40 ආන්ඩු කරේ කවුද , උඔලා නේද

    • Coolnet says:

      ගොන් තඩියෝ සලසුම් හදලා ඒවාගෙ ප්‍රතිඵල එනකොට වෙන්න ඕන ට්ක වෙලා ඉවරයි . සලසුම් හදන ගමන් නයටත් හොයාගන්න වෙනව.

    • JVP Economics says:

      අනුරයා සහ ජවිපෙ ඩොලර් ගෙනෙන පෝර්ට් සිටියට ගිනි තියලා ගරහලා පිටරට දුක් විඳින ආයම්මලාට කියනවා වෙනදට වඩා ඩොලර් ටිකක් වැඩියෙන් එවන්නලු.
      ඉන්දියාවට, චීනයට රට විකුණනවා කියලා කෑමොර දෙන ජෙප්පන් සහ පෙරටුගාමීන් UN කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා කියනවා ලංකාවේ මානව හිමිකම් රකින්න UN සාමසාධක හමුදාවක් එවන්නලු. 🤣🤣😂

    • SAKKILI APPA SIRA SANSADAYA says:

      අනේ පල පල පල නරියා, නිකන් විරවන්නේ නැතිව, පලකො තිරුපති ගිහින් ඉල්ලපියකෝ

  2. JR says:

    ඇයි බං මෙච්චර හොඳට වැසි ලැබිලත් ආර්ථිකය තාම නැගලා නැද්ද..?

    • QR says:

      ඇයි තෝ හිතුවද වහිනකොට නගින්න ආර්ථිකේ කියන්නේ තොගේ ෆක කියලා

      • JR says:

        තෝ වගෙ පොනියො නොවෙන ඕන ගොනෙකුට ඒක නග්ගවන්න පුලුවං යකෝ…. ගෝටාබය රට බංකොලොත් කලේ නෑ, රට බංකොලොත් වෙනකොට ගෝටාබය ජනාධිපති වෙලා හිටියා විතරයි… අඩුකුලේ මරගල පරහැත්ත ඉවර කලා නම් ආර්ථිකය ඉබේම නගිනවා…

  3. PB says:

    සැබෑ පරිපූර්ණ අරගලය සහ අංගවිකල අරගල
    ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකකි චීනය සහ ඉන්දියාව. රුසියාව ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රට වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් දරන රටකි – නව ලෝකයේ ගාමක බලවේගයකි.
    මේ මොහොතේ ලෝකයේ ස්ථාවරම හා ශක්තිමත්ම මූල්‍ය ඒකකය බවට පත්ව ඇත්තේ රුසියන් රූබලයයි. කොල්ලකාරී, අත්තනෝමතික ඩොලරයේ එල්ලී විදින අපා දුකෙන් මිදීම සඳහා ලංකාවේ ජනතාව වහාම රුසියන් රූබලය, චීන යුවානය සහ ඉන්දියන් රුපියල් ලංකාව තුල පිළිගත් මුදල් බවට පත් කරන්නට පාලකයන්ට සහ මහ බැංකුවට බලකල යුතුයි.එය අරගලයේ කොටසක් විය යුතුය.තමන්ව පෙලන, කොල්ලකන පාලකයන්ව එලවනවා හා සමගාමීව අපේ ආර්ථිකය පෙලන, කොල්ලකන ඩොලරය මෙල්ල කිරීමද සැබෑ අරගලයේ අත්‍යවශ්‍ය සාධකයකි.එය එසේ නොවන විට අරගලය පරිපූර්ණ නැති නොන්ඩි ගහන අංගවිකලයක් වේ.එවන් අරගලයක ප්‍රතිඵලය එක විකෘතියකින් තව විකෘතියකට මාරු වීම, පවතින අර්බුදයෙන් තවත් අර්බුදයකට වැටීම හෝ පවතින අර්බූදයේ තවතවත් එරී යාම පමණි. අවුරුදු 74ක් සිදු වූයේ එයයි.
    විද්‍යාත්මක සැබෑ පරිපූර්ණ අරගලය නියම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව පොලිට්බියුරෝවේ පිළිගැනීමයි.

    • Sam Fernando says:

      ඔව් පිළිගන්නවා. ඩොලරය දැනට බාගෙට මැරිලා පණ අදිනවා. යූ ආනය, රූබලය, ඉන්දීය රුපියල ලෝක ආර්ථිකයේ වර්ධනය වන මුදල් ඒකකයයි. අපි එය භාවිතා කළ යුතුයි.

    • NYP says:

      Russian ruble is the best-performing currency of 2022 despite sanctions – New York Post.
      The Russian ruble has rebounded from crippling economic sanctions imposed on Moscow following the invasion of Ukraine and is now at its strongest in more than seven years — earning it the distinction of being the best-performing currency in the world so far this year.

  4. SL #gOhOMEgOTA says:

    ඔයා කොච්චර කොමිස් ඉල්ලුවාද සිරා මාමේ.
    තොපි තමා රජයවල් වල ,විපක්ෂ වල හිටියේ .උඹේ දේශපාලන ජීවිතය පටන් ගද්දි තිබ්බ සල්ලි ටික, දැන් තියෙන සල්ලි, දේපල ගොඩ.
    ලැබුණු පඩිය, ගත්තු කොමිස් නිසා රටට වුනු පාඩුව හොයල බලල ගැනල කතා කරපන් සිරෝ

    • Kamala 🤗 says:

      මෙයා ජනපති වූ අවු.4 ට කිසිදාක ලංකාව නොගත් තරම් ණය ගත්තා, ඩොලර් බිලියන 13ක්.ඒත් කරපු මෙලෝ වැඩක් නෑ ඒකට රනිල් වග කියන්න ඕනෙ බව ඇත්ත.
      ( නිදහස ලැබුණදා ඉඳලා 2015 තෙක් හිටපු සියලු ආණ්ඩු ගත් මුළු ණය ඩොලර් බිලියන 15 යි. ) තව ලැජ්ජ නැතුව හිඟා කන්ඩ හදනවා. චික් කාලකන්නියා.

  5. ගමයා says:

    තමුන් අවුරුදු පහක් ජනාධිපති වෙලා, රටම හිගමනට පත්කලා. දැන් හිගමනේ යනවා. ලැජ්ජයි.

  6. Chamil Ananda says:

    Yako pakayoo hamadama higa kaka idala hariyanne naha.. apita kanna nathnam welak kala hari api ape arthikaya hada ganna one.. hamadetama mulata kaama daala thopi maha mokkuda yakooo

  7. Sam Fernando says:

    තොපි තමයි ඉතින් ඕකට වගකියන්න ඕන. මොකද අපි ද රට කෙරුවේ ? දැන් මෙතන බබාලා වෙන්ඩ යනවා. දැන් රට වටේටම හිඟමන් ඉල්ලනවා.

  8. Dengu Nona says:

    Bana kathaa koranawada ? Dan aragala kaarayange account pareekshaa korapuwaama patas gaalaa oya okkoma hari yanawa!!

  9. JR says:

    ගෙදර උන්දෑව එංගලන්තයේ වහල් රැජින ගාවට එක්ක ගිහිං කොන්ද නමල පෙන්නුවා… මැරෙනකං දේසපාලනේ කලත් ලෝකෙට අතපාල හිඟාකන එවුන් පාලනය කරන රටක් මෙහෙමවත් තියන එක ලොකු දෙයක්… 🎤අන්තිමේදී මිනී පෙට්ටියත් දවසක පිටරටිං එන්නා..🎵

  10. Felix says:

    Mee Hikanalaya Loke Wate Gihin Higman Illanawa… Munta Lejjawa Kiyala Deyak Nedda….? Meyen Egoda Wanna Widimath Piliwelak Hadanne Nethiwa…. Koheda Yana Pissek

Main News