ශ්‍රව්‍යාබාධිත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමැති එස්.බී. ට හරසර දක්වති

May 1, 2017 at 2:11 am | lanka C news
ශ්‍රව්‍යාබාධිත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමැති එස්.බී. ට හරසර දක්වති

පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී අනුශූරතාවය හිමිකරගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අමාත්‍ය එස් බී දිසානායක මහතා හමු වී එම සංචාරයට කළ අනුග්‍රහය වෙනුවෙන් ස්තුතිය පළ කලේය.

අමාත්‍යවරයා මැදිහත්වී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලෙන් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් පිලේ එම සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 07ක් ලබා දුන්නේය.

– සංජය දසනායක

3 views

One Comment to “ශ්‍රව්‍යාබාධිත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමැති එස්.බී. ට හරසර දක්වති”

  1. Dr. M.O.I..paala says:

    as නොපෙනෙන කන් නොඇසෙන ඔලුවක් නැති දෙපැත් නයින් අතර ඔබේ පිළිගැනිම අපට සැකයක් නැහැ.