ශ්‍රිලනිප පාක්ශිකයන්ගේ පොදු හතුරා මහින්ද රාජපක්‍ෂයි.. ගැටඹේ ජනගග දැක්කම මහින්දට උණ ගනීවි..- අමරවීර

April 28, 2017 at 3:15 am | lanka C news
ශ්‍රිලනිප පාක්ශිකයන්ගේ පොදු හතුරා මහින්ද රාජපක්‍ෂයි.. ගැටඹේ ජනගග දැක්කම මහින්දට උණ ගනීවි..- අමරවීර

මහනුවර පැවැත්වෙන ශ්‍රිලනිප මැයි රැලියට එක්වන අතිවිශාල ජන සහභාගිත්වය දැකිමෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ශ ඇතුලු එකාබද්ධ විපක්ශය කියාගත් පිරිසට උන ගැනිමට ඉඩ ඇති බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ මහින්ද රාජපක්ශ විසින් එජාපය සමග එළඔි දේශපාලන ඩිල් ක්‍රියාත්මක කිරිම සදහා ශ්‍රිලනිප දෙකඩ කිරිමට සැරසුනහොත් ඔහු සැබැ ශ්‍රිලනිප පාක්ශිකයන් ගේ පොදු හතුරා බවට පත්විම වැලැක්විය නොහැකි බවයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට වැටිය ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.

-නවීන් සොයිසා

60 views

16 Comments to “ශ්‍රිලනිප පාක්ශිකයන්ගේ පොදු හතුරා මහින්ද රාජපක්‍ෂයි.. ගැටඹේ ජනගග දැක්කම මහින්දට උණ ගනීවි..- අමරවීර”

  1. Lapaya says:

    Amarayo ube katawata kohenda hina wenna one.

  2. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    ශ්‍රිලනිප පාක්ශිකයන්ගේ සැබෑ පොදු හතුරා මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද අමරවීරයි..
    ගෝල්ෆේස් ජනගග දැක්කම මහින්ද අමරවීරට උණ ගනීවි..- ඡන්ද දායකයා

  3. ඇත්ත says:

    කැලේ ගහක් කපන්න කැලෙන්ම ගහක් හොයාගෙන තියෙන්නේ…..
    යමු යමු ඔහොම යමු…..

  4. sasi says:

    අනේ පවු මු දත කට මැදගෙන හිටියේ අගමැති වෙන්න.

  5. Dickie Bird says:

    ගැටඹේ ජනගග දැක්කම මහින්දට උණ ගනීවි..- අමරවීර” OR will Amaraweera develop a loose motion ??

Main News