ශ්රිලනිප අයවැය ඡන්ද විමසීම වර්ජනය කරති… ශ්රීලනිප නිසා බේරුණු බව මංගල කියයි..
March 12, 2019 at 4:25 pm | lanka C news
අද පස්වරු 5ට පැවැත්වීමට නියමිත අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ට සහභාගී නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂයට අයත් නොවන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී පිරිස තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙවර අයවැය ඡන්දය වර්ජනය කරන්න නොහැකි බවටද ඇතැම් ශ්රීලනිප මන්ත්රීවරුන් පිරිසක් මත ගැටුමක නිරත වී සිටින්නේ ඇයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සැලවේ.
ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු කොරිඩෝවේදී දැනට ටික වේලාවකට පෙර සඳහන් කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නිසා තමන් බේරුණු බවය.
අප මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ මේ මොහොතේ සාකච්ඡාවක නිරත වන බැවින් කිසිවක් ප්රකාශ කළ නොහැකි බවයි.
හෙට දිනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය විවාදයට ගන්නා නිසා මේ අවස්ථාවේ බෙදීමක් ඇති නොකර ගැනීමට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ජනාධිපති වරයාගේ ඉල්ලීම මත තීරණය ගත් බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අප වෙත සඳහන් කළේය.
එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙවෙනිවර කියවීමට විරුද්ධව ඡන්දය දුන්නේ නම් කිහිපදෙනෙකු පක්ෂ වීමට සූදානමකින් සිටි බවට තොරතුරු ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය අවසන් ගමනයි
නිදහස් පක්ෂෙ අය එහෙම සහයෝගය දුන්නු නිසා එයාලට නායක තුමාගෙන් බ්රේස්ලට් සහ නොතෙමි යන්න කාර් හම්බ වෙයිද ආයිබෝං?
Wow! This is what I call a MESS
යකෝ විරුද්ධව ඡන්දය දීල ආණ්ඩුපක්ෂයෙන්ම මහ මැතිවරණයක් සඳහා යන්න තිබ්බ එක වර්ජනය කරා කියන්නෙ ශ්රීලනිප තොපිත් ආණ්ඩුව පෙරලෙන්න බයේ ඉන්නව කිය් එකනෙ.. ව්රව්කො දෙන්නම් ඡන්දය
යකෝ ශිලනිපෙ නැතුව ඔය 117 ක් අරන් තියෙන්නෙ.
අය වැය තියෙන්නේ ආණ්ඩුව මාරු කිරීමට නෙවෙයි ආයුබොවන්ඩ, It is even Disgusting ….. to reply on your comment …. එහි අවුලක් තියෙනවානම් විපක්ෂයේ වගකීම එය පෙන්වා ජනතා සුභ සිද්ධිය උදෙසා විරුද්ධ වී නිවැරදි කිරීමයි, Don’t be politically blind. Be opened. Then only you can see the truth of srilankan politics
යූ ඇන් පී එක නිවැරදි කරන්න පුලුවන් පක්ෂයක්ද….?
ඒක නිකන් බලු වලලිගේ ඇද අරින්න හදනව වගේ වැඩක්..!
moota paithiyan
Bloody SLFPers should join with the government rather than abstaining from voting. They’re now in the sinking ship.
Ok …. what would be happened if they voted against? 117 remains same and they wanted only 113.
This is the cyclical behaviour of the SLFP guided by M3 and they all finally land on the lap of Ranil.
SLFP must join the government again. They have no future with Pohottuwa.
අය වැය සම්මත කරගන්න එක එකාට වදින්න ඕනෙ. හැබැයි විධායකය පාර්ලිමේන්තුවට දෙමු කියනවා. කොහොමද රටේ ආරක්ශාව සම්බන්ධ ප්රශ්නයකදිත් එක එකාට වැද වැද එක එකාට සල්ලි දෙන්න උනොත්?
OYA HITAN , HUTAN GE WADA
POHOTTUWA TA THAWA DURATATH
MY 3 HUTAN GANA
BALAPOROTHU THIYANNA BAHA.
POHOTTUWA KISEMA
BAYAK WENNA ONA NAHA
HUTAN GE PAWA DEEMA
KOHOMADA. ?
Never trust Sirisena! It is a must.
The other day Dayasiri was saying
” since the Pohottuwa can not win with out us we must be given the candidature for the presidency or else we too will contest and UNP will be the winner ”
Isn’t that simple and plain blackmail?
Doesn’t Dayasiri have any shame to such things in public?
The people have doubts about S. L .F. P. s commitment and support to POHOTTUWA to defeat U. N . P . , which is ruining the National interests and Sovereignity of our Motherland for their personal glory.What patriotic people quarries is , is S.L.F.P.’s support genuine and authentic?If they really love the Motherland ,at a time the present rulers had signed a pact at Geneva , which were very harmful to our heroic forces , who had saved the country with thousnds of our brave men sacrificing their lives and their limbs for present citizens safety ,they should have voted against the budget , as a strong protest to it .The Nation feel that POHOTTUWA should think very many times ,before believing them , as they may have hidden agendas, to support the present rulers , as some of them did , for their personal gains , just after the last parliamentary elections, betraying their voter’s objectives.