ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති

October 9, 2019 at 10:42 am | lanka C news
ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තීරණය කළ බව අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

අද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂ දෙක එක්ව නව සන්ධානයක් ගොඩ නඟන බව ද මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

76,146 Viewers

18 Comments to “ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති”

  1. විජය says:

    ජයවේවා

    • ගෝමස් says:

      එසේම මෙහි සිටින වර්චස් කීපදෙනෙක් අන්තිම මොහොතේ ගෝඨාගේ අඩුපාඩු කියමින් යූඇනිපීයට යාමද බලාපොරොත්තු වන්න.

      • Saman says:

        හුකෑස් මොකා ආවත් පරණ කැබිනට් එකම තමා කොහෙන් ගියත් සබීතා දිනුම්

      • "ලොව යුද්ධයක් දිනුව එකම රට " says:

        මා වැඩකරන්නේ යුරෝපා රටකය… ජාතීන් 46 ක් මා සමඟ එහි වැඩකරති.. සජිත් මැතිතුමාද මේ රටට විටින් විට පසුගිය කාලයේ ඇවිත් ගොස් ඇත. නමුත් ගෝටාබය මැතිතුමා නැත.
        අපේ ආපනශාලාවේ තියෙන රූපවාහිනියේ මේ දිනවල පැයෙන් පැයට නිතරම පෙන්වන්නේ ලංකාවේ චන්දය පිලිබඳවය. එහිදි ගෝටාබයගේ කතාවලට ඇහුම්කම් දුන්නු සැමදෙනාම කීවේ…
        ” ඔහු තමයි ගැලවුම්කාරය එකම සුදුස්සා කියල” ..
        හැමෝම සජිත්ව විවේචනය කලේ එයාට වැඩක් කරන්න තව සුදුසුකම් ඕනි කියල ! .

        යුද්ධය දිනවන්න ගෝටාබය කරපු දේවල් මේ ජාතීන් 46 දෙනාම දැනගත්තේ රූපවාහිනී ප්‍රචාරයෙන්.. 21වැනි ශතවර්‍ෂයේ මේ වනතුරු “ලොව යුද්ධයක් දිනුව එකම රට ” කියල සඳහන් කලාම..!

        පක්‍ෂයකටද ආඩම්බර… රටටමද ආඩම්බර…!!

        • Bandq says:

          මොන රටේද බන් ලංකාවේ චන්දෙ ගැන පැයෙන් පැය ට පෙන්නන්නෙ.උන්ට වෙන වැඩ නැතිවද?පච නොකියා හිටු

      • Gota Dinawamu says:

        Please remember we still have Ranil lead parliament even after Mr. GR becomes Hon. President.
        We have to get the votes of these SLFPiers to dissolve the Parliament.
        For the new parliament election, these traitors MUST NOT BE GIVEN candidacy.
        However, there’s a danger. These bastards in the UNP/SLFP who crossed over to SLPP will vote for Ranil not to dissolve the Parliament.
        Then Mr. MR will learn his LESSON 2
        🤔🤔🤔🤔🤔🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♂️🤦‍♂️

  2. Gama Rala says:

    Raviya , Datha saha uge putha, Pacha Rane, Thamabaya, Samanala yo set eka, Defender akka, Gas paluwa, Pol leli John, meki noki roththa ma gedara yawamu maha methiwaranen. Ratata Jaya Wewa ….

  3. Gama Rala says:

    Pohottuweth inna wa apathayo set ekak un wath e laga chandedi bala gamu, Mulin ma Gota Janadaipathi karamu ilagata un gedara yawan na ekathuwemu ….. Ratata Jaya Wewa…

  4. රන්බණ්ඩා says:

    ගෝඨාභයත් ඉතිහාසගත ජයක් ලබනු නියතයි.

  5. ක්‍රිමිනල් says:

    බොහොම හොද එකමුතුවක් ! බහුතර පරාජිත නිදහස් පක්ශ මැති ,ඇමැත්තෝ බලාගෙන ඉන්නේ මහින්ද මහතාගේ පහනෙන් 2020 මහමැතිවරණය ගොඩ දාගැනීමටය ! ජයෙන් ජය ! 😂😂😂😂

  6. Mahesh says:

    Dear All,

    Now the most important thing is voting for best people those who should send to the Parliament in the General Election. Even if we appoint God Skwithi as President this country will be same if we donot send a proper team to support him and correct him when ever the leader is going offtrack.

    The best example is 96 world cup team, where Arjuna had a team with multiply skilled team and at that time, except Murali and Aravainda other were not internationally recognized players but won the world cup. But after that we had very high caliber players like Sanath, Mahela and Sanga and they were not able to achieve this mainly due to the imbalances in the team.

    So my dear fiends think very wisely when voting in GE and if we take wrong decisions, at the End of 2024, what will happen to GR will be same what happened to MR in 2014

  7. ලක්වැසියා says:

    මහ මැතිවරණයට පුටුව ලකුණ ගන්න එපා. ඒක චන්ද්‍රිකා කියන හැතිරියගෙ ලකුණ.

  8. kamal says:

    උඹලා දන්නවද බුදු දහම කරපු වරදක් පෙන්නා දි යහපත කරනවා මිසක් බනින්නෙ නැ. බනින්නෙ කපටි කමට නැතිනම් කරන්න යන වැරදි වලට

  9. sathya says:

    Lajjai

  10. Love nature says:

    සමගිය යනු එකමුතු බවයි. එකමුතු වීමෙන් මහා බලයක් ශක්තියක් ගොඩනැගිය හැකි ය.

Main News