ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති

October 9, 2019 at 10:42 am | lanka C news
ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තීරණය කළ බව අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

අද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂ දෙක එක්ව නව සන්ධානයක් ගොඩ නඟන බව ද මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

112 views

18 Comments to “ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති”

Main News