ශ්‍රීලනිප 16 කණ්ඩායම විමල්ගේ කාර්යාලයේ..
June 26, 2018 at 5:33 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) සවස ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, අධ්‍යාපන ලේකම් දීපාල් ගුණසේකර, ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන නිමල් පියතිස්ස, සමන්සිරි හේරත්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ
– අනුරුද්ද බණ්ඩාර
පොහොට්ටුව පරකරන යහපාලන මෙහෙයුමේ තවත් එක අදියරක්ද?
Pohottuwa pipuneth nehe.apala gewenna panchaayudha daa ganna wageyi.
kasaada minihath nethi unaa. hora minihath nethi unaa. den ithin yana athak balaa ganna epaaye.
Mokata wadda gattada ! Nikan wimal pacha wunai meyalawa genna gena.
ඉස්සරහ තියන ප්රපාතය බලන්,,,,,කන්ඩායම… වමට…….හැරෙන්.
WIMAL NAYAKEDA 16TA YANA ENNA MANAN NAHA API YANAWA YANAWA KIYAKYA ENNA AKAIY ATHEA