‘ශ්‍රී පාදය’ සිංහලෙන් පමණක් වීම සංහිදියාවට බාදයි.. දෙමල ඉංග්‍රිසි භාෂාවලින් ඕනෑ..- සංහිදියා ඇමති නියෝග කරයි..
September 26, 2018 at 6:31 am | lanka C news
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය සඳහා පැරණි නාමපුවරුවම සවි කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
වත්මන් නාමපුවරුවේ ශ්‍රී පාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, එයම දෙමළ හා ඉංගී්රසි භාෂාවලින්ද සඳහන් කර තිබෙන බව සඳහන් කළ මනෝ ගනේෂන් අමාත්‍යවරයා, වත්මන් නාමපුවරුව මඟින් ජාතික සංහිඳියාවට යම් බලපෑමක් සිදුවන බව පෙන්වා දුන්නේය.
පැරැණි නාම පුවරුවේ ශ්‍රීපාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, සිවනොලි පාදෙයි ලෙස දෙමළ භාෂාවෙන්ද ඇඩම්ස් පීක් ලෙස ඉංගී්රසි භාෂාවෙන්ද ලියා තිබුණු බවත්, එමඟින් ජාතීන් අතර මහත් සංහිඳියාවක් ඇතිවීමට එම මාවත ඉවහල්ව තිබූ බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
ඒ අනුව නව නාමපුවරුව තිබෙන අතරම පැරණි නාම පුවරුවද ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගයේ සවි කිරීමට පියවර ගන්නා ලෙස තමන් බලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
– mawbima
AMMATA UDU
MU ” SRI LANKA ” NAMATH
WENAS KARANNA
KIYAWE.
MUNTA HADELA THIYENA LEDAK ?
MEKA SRI LANKA WA.
APEE BUDUN APPI WADENNA YANA
” SRI PADAYA “
Paradesi abauddhayan unge vaasiyata kiyagaththa ‘සිවනොලි පාදෙයි’ saha ‘ඇඩම්ස් පීක්’ kiyana vachanavala Budunge ‘Sri Padaya’ kiyan arthayak nethi bava me jathivaaee, aagamvaadee thakathiru desapaluvanta therenne nathuvama nevei Sinhala Bauddha virodhi kama nisai me thakathiru yojana karanne.
බුදු දහම දැන් වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.අපේ පැර ණි බෞද්ධ පුද බිමේ කුමකටද දෙමල සංහිදියාවක් ? මේ මොන විහිලුවක්ද ?
පාලකයක් නිදිද ? සුලුජාතින් රටේ මහජාතිය විතරක් නොවේ රටේ පළාත් පවා දෙමළ කිරීමට උත්සාහ දරනවා …පාලකයක් නිදිද ? ජනපති දැන් සතුටුද?අපේ සිංහල මව්බිමේ දෙමළ නිජබිමක් සෑදීමට සහය දීමද මේ සංහිදියාව කියන්නේ ? ලැජ්ජයි
මනෝ ගනේෂන් ඇමැතිධුරයෙන් වහාම ඉවත් කරනු ..
Is this yahapalana Sanhidiyava (Reconciliation) ? Tamilnization of the whole Country ? What a disaster ?
The President .Prime Minister with his Royal buddies is destroying the country and the Sinhala Nation
Shame on you Yahapalanaya ..Please Resign & go
ඈ බෝල ත්‍රස්තවාදියෝ .තොට යාපනේ සිංහල උන් පදිංචි කොරන්න දෙන්නේ නැහැ කියන එක සන්හින්දියාවට බාදාවක් කියල පෙනෙන්නේ නැත්තේ තෝ අමු ජාහිවාදියෙක් හින්ද නේද
ජනපති සංහිදියා ඇමතිව ඇමරිකාවට ගෙන ගියාට පසු දෙමල ජාතිවාදය බලවත් වෙලා වගෙයි
දෙමල භාෂාව වහාම තහනම් කරනු ..එය දෙමල දේශපාලන ජාතිවාදීන්ගේ බෙදුම්වාදයේ එක තුරුම්පුවක් .
සන්හිදියාවට ප්‍රධාන බාධකය දෙමල භාෂාවයි
සංහිදියා ඇමති වහාම එම ධුරයෙන් ඉවත් කරනු කදුරටේ වතු දෙමළ කොලනි සෑදීම වහාම නතර කරනු අපේ සිංහලයන්ගේ ඉඩම් දෙමල ජාතිට නොමිලේ බෙදා දීම නතර කරනු ..මේ රට යහපාලන ආණ්ඩුවේ පාලකයන්ගේ නුඩලය නොවේ ..දෙමල ජන්දේ ලබා ගැනීමට අපේ රට සුළු ජාතිට පාවා දීම නතර කරනු
යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යනු
මේ රට යහපාලන ආණ්ඩුවේ පාලකයන්ගේ පුද්ගලික බුදලය නොවේ..සිංහල ජනතාවගේ මාතෘ භූමියයි
අනේ මනෝ…බොගෙ රෙද්දෙ ගිහිල්ලා….ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ඉංග්‍රීසියෙන් විතරක් දෙන එක සංහිඳියාව ට හොදද?
වත්මන් නාමපුවරුව මඟින් ජාතික සංහිඳියාවට යම් බලපෑමක්… නඩේෂන් —-බලපෑම නාමපුවරුවද ?ජාතිවාදී නඩේෂන්ගේ දෙමල ජාතිවාදයද ?
වසර කීපයකට ඇමතිකමක් ලැබී බලයට ඇවිත් දැන් අපේ සිංහල මාතෘ භුමියේ සිංහල නාම පුවරුවත් දෙමල කල යුතුලු // සංහිඳියාවට යම් බලපෑමක්ලු //
මේක පුදුම ආණ්ඩුවක් ? වහාම නඩේෂන් ඇමැතිධුරයෙන් ඉවත් කරන ලෙස ජනපතිතුමාගෙන් අපි ඉල්ලමු
නිවැරදි කිරීමක් ‘
වත්මන් නාමපුවරුව මඟින් ජාතික සංහිඳියාවට යම් බලපෑමක්… ගනේෂන් —-බලපෑම නාමපුවරුවද ?ජාතිවාදී ගනේෂන්ගේ දෙමල ජාතිවාදයද ?
Northern province cheaf minister Wigneshwaran recently removed the Sinhalala name board from Jaffna………………
ජාතිය වෙනුවෙන් කළයුතු යුතුකමක් සේ සලකා දෙමළ භාෂාව අපේ රටේ තහනම් කරනු
දෙමල ජාතිවාදය බෙදුම්වාදය පැතිරෙන්නේ මේ දෙමළභාෂාව නිසයි ,,මේ රටේ සියලුන සුළුජාතීන්ට සිංහල ඉගන ගැනීම අනිවාර්ය කල යුතුයි
සියලුම පළාත් වල දෙමළ නම් ඉවත් කර පැරණි සිංහල නම් යෙදිය යුතුයි ..උඩරට සියලුම දෙමළ නාම පුවරු ඉවත් කල යුතුයි
දෙමල නාම පුවරු අපේ රටේ බෙදුම්වාදයට පාර කැපීමක් රටේ ජනතාවට අනතුරක් ..දෙමළ භාෂාව තහනම් කරනු
කොයි රටේද බං පළාත්පාලන සීමා නිර්ණය, රාජ්‍ය භාෂාව වගේ රටක මහා ජාතියට අයත්විය යුතු රාජ්‍ය අමාත්‍යංශ සුළු ජාතීන්ට පාළනය කරන්න දෙන්නේ…? යහපාලන උන් මේ රටේ බලය ඇල්ලුවේ අපේ සිංහල ජාතිය, අපේ ආර්ථිකය සහ බුදු දහම කෙලෙසන්නමයි. අපේ සිංහල ජාතිය තරම් අන් ජාතීන් ඉදිරියේ නිවට වෙන වෙනත් ජන වර්ගයක් නොදනිමි.
සංහිදියා ඇමති පලයන් දකුණු ඉන්දියාවට …අධිරාජ්‍යවාදීන් ( ඉංග්‍රීසින් ) තේවතුවල වැඩට ගෙනා වහල්ලු වූ උබලට පුරවැසි කම දීම නිසා දැන් එයට කෘත ගුණ සලකන හැටි ද මේ …වහාම ගනේෂන් ඇමතිකමෙන් ඉවත් කරනු ..LTTE ත්‍රස්තවාදී පිරපකරන්ට කඩේ ගිය මේ ජාතිවාදියාට ඇමති කම දීම ගැන සිරිසේනට මඩු වලිගෙන් ගහලා එලවන්න ඕනේ …මේකත් හරියට ගෙදර බල්ලා ගෙදරස්වාමියාට අණදෙන්න එනවා වගේ වැඩක්
පබයෙක් පාලකයා වූ නිසා සුළු ජාතින් සිංහල මහජාතිය මර්ධනය කර සිංහලයන්ගේ මව් බිමේ දෙමල රාජ්‍යක් ඇතිකිරීමට දරන උත්සාහයක් ගනේෂන් වහාම ඇමතිධුරයෙන් ඉවත් කරනු ,,ඔහු සන්හිහිදාවට බාදාවක් දෙමල ජාතිවාදියෙක්
සිංහල මහජාතිය දැන්වත් ඇස් ඇරපියව් ..මේ සිංහල මව් බිම ..දෙමල සුලුජාතින් අපේරටේ ජීවත්වෙනවා නම් සිංහල භාෂාව ඉගන ගනිව්
සංහිදියා ඇමති ජාතිවාදී දෙමල වතු දෙමළ ත්රස්තවාදියා වහාම ඉවත් කරනු …තේවතු වල වැඩට ආපු වහල්ලුන්ට දැන් රටේ ඇමතිකම් දීමෙන් සිදුවන විනාශය සුළුපටු නොවේ ..මේ සිංහල රටේ දෙමල භෂාව කිසිසේත් අවශ්‍ය නැත . දෙමල භාෂාව මේ රටේ ප්‍රධාන භාෂාවක් කිරීමට අවශ්‍ය වන්නේ කුමක් නිසාද ? මේ රට ගොඩනැගුවේ සිංහල ජනතාව මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක් මේ සිංහල මව් වසර 7000 වඩා පැරණි සිංහලයන්ගේ එකම රට
.දෙමල ජාතිකයන් මේ රටේ ජිවත් වීමට කැමති නම් සිංහල භාෂාව ඉගන ගත යුතුයි
සිංහලයන්ගේ සිංහල මව් බිමේ දෙමළ භාෂාව රජ කිරීමද සංහිදියාව කියන්නේ ? ගනේෂන් උබේ සංහිදියාව ගිහින් තමිල් නාඩුවේ කරපන්
අපට උබේ සක්කිලි භාෂාව අවශ්‍ය නැහැ ..මේ සිංහල මාතෘභූමිය ..
මනෝ ගනේෂන් වහාම ඇමතිධුරයෙන් ඉවත් කරනු ,,ඔහු දෙමල ජාති වාදය පතුරවමින් කදුරටේ දෙමල ජාතිවාදය පතුරවන ත්‍රස්තවාදියෙක්
ජනපති නිදිද ? රටේ මහජන මුදල් වලින් මේ සක්කිලින්ට පඩි දෙන්නේ අපේ සිංහල රට දෙමළ කිරීමටද ?
hama sanhidiyawakatama 3,4 ta gedane sinhalayage ayithiyayi.
අපේ රටේ යහපාලන පාලකයන්ට මේ ජාතිවාදී වතු දෙමළ ගනේෂන්ගේ කෙරුවාව නොතේරීම පුදුමකි
මොහු උත්සහකරන්නේ කන්ද උඩරට දෙමළ ඊළමක් ගොඩනැගීමටයි ..මිනීමරු කොටි තස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කමින් ඔහු උත්සහ දැරුවේ කන්ද උඩරට දෙමල රාජ්‍යක් කිරීමටයි ..අපේ මෝඩ පාලකයන් ඔහුට ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමති කම දීම නිසා ඔහු දැන් අපේ රට දෙමළ රටක් කිරීමට හැම පියවරක්ම ගනිමින් සිටි ..සිංහල ජනතාව දැන් මේ සම්බන්දව මේවා නතර කිරීමට වහාම පියවර ගත යුතුයි
සංහිදියාවේ මුවාවෙන් අපේ රට දෙමළ නිජබිමක් ඇතිකිරීමට විරුද්ධව වහාම පියවර ගත යුතුයි
ගනේෂන් ඇමැතිධුරයෙන් ඉවත් කරන තුරු උද්ගෝෂණ කල යුතුයි ,,ගනේෂන් ඉවත්කිරීමට ආණ්ඩුවට බල කල යුතුයි ..මොහු අපේ රටට පිළිලයක්
ලන්දේසින් විසින් දෙමළ කරණය කරපු උතුරේ පැරණි සිංහල ගම් නම් නැවත බාවිතා කල යුතුය සිංහල බාෂාව සැම පුරවැසියෙක්ම ඉගන ගත යුතුය මහජාතියට සුළුජාතීන්ගේ බාෂාව පාසල්වල ඉගැන්වීම තහනම් කල යුතුය