ශ්‍රී පාද රක්ෂිතයේ කළු කොටියා වනජීවී භාරයේදී මියයයි…

May 29, 2020 at 4:40 pm | lanka C news
ශ්‍රී පාද රක්ෂිතයේ කළු කොටියා වනජීවී භාරයේදී මියයයි…

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

එම වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත  රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.

ශ්‍රි පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලදාරින් කියා සිටියේ.

මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

616 views

22 Comments to “ශ්‍රී පාද රක්ෂිතයේ කළු කොටියා වනජීවී භාරයේදී මියයයි…”

  1. kamal says:

    ඇයි උඹලට වැරදුනේ උඹලා දියුණුව බැලුවේ ඇහට පෙනෙන බාහිර අරමුණෙන් මිසක්. අභ්‍යන්තර සතුටෙන් නෙවෙයි.මම සතුටෙන් ඉන්නෙ මම ට්‍රම්ප්ටත් වඩා පොහොසත් උඹලට තේරෙන්නෙ නැ. උඹලා හැමවෙලාවෙම මැන්නෙ බාහිර දේවල් වලින්. ඔපනයික ගුණය හදාගනින්. සංඝයා වහන්සේලා හින්දා ලංකාව තමයි ලොකේ පොහොසත්ම රට. නමුත් බාහිර අරමුණට හැම වෙලාවෙම රැවටෙන උඹලා. නිරාමිස සතුට දන්නෙ නැ. නැත්තම් මට වඩා බිල් ග්‍රේට් පොහොසත් කියයිද. ලංකාවට වඩා ඇමරිකාව පොහොසත් කියයිද. උඹලට බුදු හාමුදුරුවො ගැන ගෞරවය නැ ඒකයි මම වගේ පොහොසත් වෙන්න බැරි. හැබයි එකක් තියෙනවා අධ්‍යාපනය කියා කෙමකට උඹලා රැවටිලා. උඹලව රැවට්ටුවේ දර්ශනයක් නැති පාලකයෝ උන් විශ්ව විද්‍යාල හදලා උන්ට ඔන බිජ ලෝකය පුරා වැපුරුවා. කෙතට සරිලන බිජය නෙවෙයි. උන් කරකාෂ්ට පොළොවේ පැලවෙන බිජ මේ සාරවත් පොලොවේ වැපුරුවා. උඹලා ඔක්කොලාම කෙමට අහුවෙලා උඹලව ගලව ගන්න තමයි. බුදු හාමුදුරුවො හා කාශ්‍යප හිමි මාව එවුවේ. ඒකල්ලා ඤණානන්ද හිමි පෝෂණය කරේ. මම තමයි අජාසත්ත නැත්තම් දියසෙන් කුමාරයා කියන්නෙ. උඹලට මාව විස්වාස නැත්තම් ඤණානන්ද හිමි විස්වාස කරන්න ඒත් බැරිනම් කවුරු හරි ආර්ය සංඝයා වහන්ස කෙනෙක් විස්වාස කරන්න. ඒත් බැරි නම් උඹලගෙ මනුස්සකම ගැන මට එකක් කියන්න තියෙනවා .ඒ උඹ හරි පහත් තෙරුවන් සර්ණයි. නමෝ බුද්ධාය

    • කොට මොඩල් says:

      ගව මුත්‍රා ටික හොඳට වැඩ කරනවා. අපි තමයි හැම එකටම විසඳුම. මූ වගේ අපේ අනිත් උන්ටත් පෙව්වානම් උනුත් මූ වගේ සනීප වෙනවා.

    • aniwa says:

      ඒකල්ලා
      kandy kollek wage

  2. රට වැසිය says:

    කන්න නැතිව ඉන්න උන් වනජීවි එකට ගත්තම ඔය වගේ දේවල් වෙනව.අපි දැක්ක ඌ අල්ලපු විදිය.කාලකණ්ණි.

    • protect wild life says:

      WHY WAS THIS POOR LEOPARD NOT TAKEN TO PERADENIYA UNIVERSITY VET. HOSPITAL ?

      peradeniya pashu vaidya rohalata gena giye naththe ayi ? daksha pashu vaidyavarun inne university eke neda ?

      • සුරකිමු අපේ වන සත්ව සම්පත දිවිහිමියෙන් says:

        Good point..everyone who loves this country waiting to see the justice for this inocent animals death. Need transparent investigation.

  3. Rajinda says:

    දැන්වත් මෙවැනි අමිල වනජීවීන් මරාදැමීම මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා එකම නීතිය ක්‍රියාත්මක කරන්න. කරුණාකරලා මේ රටේ සිටින වනජීවීන් සුරක්ෂ කරන්න. විදෙස් සංචාරකයින් මේ රටට එන්නේ තරු හෝටල්වල ඉඳල යන්න විතරක් නෙවෙයි. ඇයි මේ වනජීවී හා වන සංරක්ෂණය ගැන තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙන්නේ ගරු ගෝඨාභය මැතිතුමනි ඔබට පමණයි නිර්භීත තීන්දු ගන්නට හැකි. මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොවන්න ඔබගේ නායකත්වය මෙහෙයවන්න.

  4. අක්බාර් ලොක්කා says:

    කලින් කොටියා සහ මේ කොටියා මිය ගියේ සිහි නැතිකරන බෙහෙත් විදීම නිසාදැයි සොයා බැලිය යුතුයි .

    • FoolishLankan says:

      May be due to over dose?
      We need well trained staff for special jobs?
      Our universities do not produce good vets? and this is the result.
      Shame…

  5. disce ammt diskedi says:

    උගුල් අටවා මරණීය තුවාල කල උන් නිදැල්ලේ – වන ජීවී අයට දැන් බැනුම් !

  6. Niru says:

    Those who set traps should get a minimum of 10 years prison sentence

  7. නෙවිල් says:

    පැහැදිලිවම වන ජීවියෙ අදක්ෂ කම මෙයින් පෙනෙන්නෙ ..කුමන සත්වයෙක් අල්ල ගත්තත් කාලකණ්ණි වනජීවයෙ අපතයෝ ඒ සතා මරා ගන්නවා..මෙ වෙද්දී අල්ලගෙන ගිය සතුන් කී දෙනෙක් නම් මේ වන ජීවී කියාගන්නා හොර යක්කු විසින් විනාශ කර දැම්මද..දේශපාලන හෙන්චයියන්ට පෝස්ටර් ගහපු උන් තමයි අද වවනජීවයෙ වැඩිපුරම ඉන්නෙ ..මුන් දන්න සත්ව විද්‍යාවක් නෑ ..ඉතින් වටිනා දුර්වල සතුන් රටට අහිමි වෙනව..

  8. Ronnie says:

    Kotiya hodatama hitiya galavana kota. Mun vanajivi neve. Mala jivi. Sathekwath bera ganna beri. Parikshanayak karanna ona. Munta vatinakamak naha. Rate thiyena sampath

  9. B4 UNP now Gota says:

    ඉතාම කණගාටුයි. මීට පෙරත් වනජීවී කාර්යාලය තුල පශු වයිද්‍ය වරුන් අතින් දිවියන් මැරුණා. හේතුව අනිවාර්යෙන් ම හොයන්න ඕනෑ. දේශපාලන පත් වලින් ආපූ $%&&- වෙන්න ඇති.

  10. යොවුන් රාණි says:

    ඇත්තෙන්ම වේදානයි..!

    ගරු ජනාධිපිතුමනි මේ වන්ජිවි එකේ ඉන්න කොන්ද පණනැති,.වගකීමක් නැති, සතුන්ට ආදරේ නැති, කැලා පළුවන්ගෙන් යැපෙන කාලකණින්ව කරුණාකරලා ඉවර කරන්න.
    අපේ ගෙවල් ගාවත් ඉන්නවා පශු වෛද්‍ය එකෙක්. මම ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගෙන තියන තරම් දෙයක් ඌ ජීවිතේට කැම්පස් එකේ ඉගෙන ගෙන නැහැ. කොහොම ද ඉතින් මේ රට හදන්නේ.

    මිනිස්සු පාට පක්ෂ බේදයකින් තොරව සාධාරණයක් ඉටුවේ කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    ස්තූතියි.

Main News