ශ්‍රී මහා බෝධිය ඇති විහාරස්ථානයෙහි භික්ෂූන් ගංජා ගහනවා.. සිවුර උඩ ඔ්මි ගහනවා..- රන්ජන්

July 16, 2019 at 1:20 pm | lanka C news
ශ්‍රී මහා බෝධිය ඇති විහාරස්ථානයෙහි භික්ෂූන් ගංජා ගහනවා.. සිවුර උඩ ඔ්මි ගහනවා..- රන්ජන්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින විහාරස්ථානයෙහි භික්ෂූන් ගංජා ඔතා බොන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

ගෞරවනීය සිවුර මත බූරු කූට්ටෙම තබා ඔ්මි ගසන බවද ඔහු චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝව ප්‍රසිද්ධ කරමින් ඔහු මේ බව කියා සිටී.

99,049 Viewers

91 Comments to “ශ්‍රී මහා බෝධිය ඇති විහාරස්ථානයෙහි භික්ෂූන් ගංජා ගහනවා.. සිවුර උඩ ඔ්මි ගහනවා..- රන්ජන්”

  1. පොරමෝලා says:

    මූට නහුතෙටම පිස්සු තද වෙලා.

    • Dan says:

      මේ ගොන්ජව ජාතකවෙලා තියෙන්නේ හම්බයෙක් මුගේ අම්මව ගහකට හේත්තුකරල ගහල ඉතින් මේ වගේ අවජාතකයෙකුගෙන් මීට වඩා යමක් බලපොරොතු වෙන්ඩ බෑ.

      • Amaris says:

        මමනම් මේ වසලයාගේ Filම් බැලිම නතර කලා. ඊයේ මුගේ ෆිල්ම් එකක් ස්වර්ණ්වාහිනී ගියා. මම චනල් මාරු කලා. ගොඩක් අය කරන්නෙ ඒකයි. හිරු දෙරණ වගේ අති විශාල පිරිසක් නරබන කීර්තිමත් නාලිකා මොහුගේ චිත්‍රපට පෙන්වීම නවතාලීමටයි යන්නේ. සිදුවිය යුත්තේ එයයි. ඔහුන් කැමති නෑ රේටින් බස්සවා ගැනීමට. ස්වර්ණවාහිනී වාගේ පීචන් නාලිකා තවදුරටත් රන්ජන්ගේ ෆිල්ම් ප්‍රදර්ශනය කලහොත් එවා වැසීයන තත්වයක් උදාවේවි.

        • Kamal says:

          අතීතයේදී ගංජා පානය භික්ෂුන් අතර තිබුනා බෙහෙතක් හැටියට සහ භාවනාව සඳහා හිත එක්තැන් කිරීමට. කතෝලික සුද්දන් අප රට යටත් කර ගත් පසු එය තහනම් කලා.

          • Ariyathilaka says:

            මේ කියමන සම්පූර්ණයෙන්ම වැරදියි. භික්ෂූන් වහන්සේලා කංසා දුම ඉරුවොත් මද්‍යපානය පිළිබඳව පනවා ඇති සික පදය උල්ලංඝනය කළා වනවා. භාවනාවට කිසිසේත්ම භික්ෂූන් කංසා පාවිච්චි කරන්නේ නැත. ශීලය භාවනාවට අත්තිවාරම ය. කංසා පරිහරණය උපසපන් හා සාමණේර යන කිසිදු භික්ෂූන් වහන්සේ නමකට සම්පූර්ණයෙන්ම අකැපය. ශාසන විරෝධී ප්‍රකාශ නොකළ යුතුය. සංඝ ශාසනය තුල එක් භික්ෂූවක් හෝ කීප නමක් අශාසනික ක්‍රියා කරන පිරිස ඉන්න පුළුවන්; නමුත් සමස්ථ සංඝ රත්නයට චෝදනාවකින් දමා ගැසීම බුද්ධ ශාසනයට සමස්ථ භික්ෂූන් වහන්සේලාට කරන කුමන්ත්‍රණ අපහාසයක්! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රජය බැදී ඇත. රජයේ අමාත්‍යවරයෙක් කරන ප්‍රකාශය රජය විසින් වහාම පරීක්ෂණයට භාජනය කළ යුතුය.එසේ නොවුනහොත් රජයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, කතානායකවරයා. ඇතුලු ආණ්ඩුවත්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තම වගකීම පැහැර හැරීමක් බව කිව යුතුය.

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        උබ ඩෑන් ප්‍රියසාද් නේද? උබ ජාතක වුන හැටි මෙතන ලියන්න එපා බන්.

        • කාදිනල් උතුමා says:

          dan ට වැරදිලා නෑ බං! ඌ ලියල තියෙන්නෙ ගොන්ජයි, උඹයි දෙන්නම ජාතකවෙලා තියෙන ආකාරයයි.

          • කැපුවත් කොල says:

            හා, හා, හා! එතකොට රන් ගොන්ජා දේවකගේ නිවුන් සහෝදරයා කියන කථාව ඇත්ත!

          • Anton says:

            යකෝ මේ දේවක කියල් කොටන බූරුවා ගොන්ජම තමා. එහෙම නැතිව මේ ලන්කාවේ කිසිම එකෙකුට මෙච්චර පුකේ අමාරුවක් නෑ. අනේ පව්. ඕක තමා කියන්නේ කුම්බලා මාලු කෑවානම් වමාරපන් බලලෝ.

          • Chathuri says:

            අනේ රන්ජන් අන්කල් මේ දේවක කියල කොටන්නේ ඔයා කියල මාට්ටුවෙලා ඉවරයි. දැන් මොකද කියන්නේ. ලනු කෑල්ලක් දෙන්ඩද එල්ලෙන්ඩ. ඒක තමා රට වෙනුවෙන් ඔබට කලහැකි ලොකුම සේවය.

      • doon says:

        Dan kiyanne තවත් පිරිමි ගණිකාවක් , මුගෙන් මීට වැඩ බලාපොරොත්තු විය නාහක , නාකි ගෑනු චුන් කිරීම හැරුනුකොට

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      ගොන් වැද්දො උබත් හාමුදුරුවො එක්ක ගංජා ගහනවද?

      • හින්බබා සියා says:

        අපේ රට දැයට දැඩි විනාශයක් කල LTTE ඇන්ටන් බාලසිංහම් මැරුණේ මුක පිළිකාවක් හැදිලා ..මේ රටේ ගරුතර බෞද්ධ සංඝයාවහන්සේලාට බොරු චෝදනා කරන රන්ජන් ඔබටත් එය අනාගතයේදී ලැබේවි පරිස්සමින්

        • Saman says:

          මේ ඉහතින් දේවක ඔස්ට්‍රෙලියා යනුවෙන් කොමෙන්ට්දමා ඇති අපතයාටත් එම රෝගයම වැලඳේවා!

    • Samel says:

      ගරු ජනාදිපති තුමනි. ඔබ දැන් කලයුත්තෙ කුඩුකාරයන් එල්ලා මැරීම නොව ඊටත් වඩා මේ මුලු රටටම මහා පිලලයක් උන මේ තිරිසන් බල්ලා එල්ලා මැරීමට අවස්‍ය කටයුතු සම්පාදනය කිරීමයි.

      • ගුරුළු says:

        100% GREE ….Arrest this idiot soon as possible

      • සුදු පරවියා says:

        රන්ජන් සිය බාල මොළයෙන් කරන වැඩ වලින් අපේ ගරුතර භික්ෂුන් වහන්සේලාගේ ආත්ම ගෞරවයට සිදුවන හානිය සුළු පටු නොවේ …..බොරු චෝදනා අපහාස උපහාස කරමින් රන්ජන් මේ සිදුකරන්නේ කුමක්ද ?
        ඔහු එයින් බලාපොරොත්තුවන්නේ අපේ බෞද්ධජනතාව සහ සංඝයාවහන්සේලා අතර බේදයක් අප්‍රසාදයක් ඇතිකිරීමට නම් එය දවල් සිහිනයක් පමණි
        අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට මේ කරන නින්දිද චෝදනා අපි තරයේ හෙළා දකිමු .. එය සිංහල බෞද්ධයන්ට කොයි තරම් වේදනාවක් ද? රටේ ජනතාව නොමග යැවීමට ,ආගම්බේද පැතිරවීම බොරු චෝදනා පැතිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට විරුද්ධව වහාම නීතිමය පියවර ගෙන දඩුවම් දිය යුතුයි

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        ඊට කලින් උබේ අතිගරු ජනාදිපති බෙල්ලෙ වැල දාගනී බන් එයාට ඩිප්‍රෙශන්

        • මල සමයං says:

          අනික් අයට උපදෙස් දෙන්ඩ ඉස්සෙල්ල උඹ හරියට සිංහලෙන් ලියන්ඩ ඉගෙනගෙන වරෙන්! “උබ” කියල කියල සිංහල වචනයක් නෑ බං.

    • frank says:

      All Buddhists must verify how far this is a true. If it is true should punish the culprits severely.

      • AS says:

        If the monks have done anyting wrong, they’ll get the punishment through their “Karma”. You don’t have to worry about it.

        If you all remember, from the begining of UNP, (even though most of their leaders convereted to buddism from another religion for the purpose of taking votes from Buddhist), they acted against Buddhism. UNP is more closer to other religions than the Buddhism. At the next election, we need to find a good a leader who has a proper buddhist background. Importantly, we need to check whether the Spouse of that person is also a Buddhist or not. if the spouse is a non-buddhist, we should not vote for such persons.

    • භාග්‍යා මොහොට්ටි says:

      මූට පිස්සු නැත්නමි මගේ ගිණුමට සල්ලි දමයිද?
      මාත් එක්කල Joint Account ඔපන් කරයිද?
      ගොන්ජා නියම ගොන් රජා.

    • Amda says:

      මූ නිකන් අර මොකීද එකී වගේ කාලෙන් කාලෙට එක එක ගොන්කතා කියනවා අවධානය ගන්න …මොකද නැත්නම් මිනිස්සුන්ට මූව අමතක වෙනව කියල ඌම දන්නව. ඉතින් අපි මූට ප්‍රතිචාර දක්වනවා කියන්නෙ ඌට ඕනෙ දේ අපි කරල දෙනව කියන එකයි.

      එක්කො මූව අන්ගොඩ යවන්න ඕනෙ, නැත්නම් අපහාස නඩුවක් දාලා මේකව කූඩුවට දාන්න ඕනෙ …
      මූ කියන කියන මැටි මෝල් ගොන් කතා වලට ක්ලප්පු වෙන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි.

      බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් මාගන්දියා වගේ උන් හිටියානෙ…
      කවදහරි මුගේ දර මිටියත් බිමට වැටිලා මුගෙ මැහුම් දාපු තැන රටටම පෙනෙයි.

      බෞද්ධයන් විදියට අපි දන්නවා මේ වසලයා කරගත්ත පව.

    • වන්ෂොට් says:

      යකෝ පංසල්වල ගංජා විතරක් නෙවෙයි තව තව දේවල් ගහනවා, සිවුරදාගත්තට උනුත් මනුස්සයෝ, මොකක්ද ඒකේ ඇති වැරද්ද!

  2. gamarala says:

    මේ වසලයාගේ සිනමා බැලීමෙන් වලකින්න මු අවජාතකයෙක්

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      හා ඔයා කියනකම් හිටියෙ 😀

      • Sam says:

        උබ රිශාඩ්ගේ ඇට මිරිකන හම්බයෙක් නේද? පොඩි ඌරු ගධක් එනවා කොමෙන්ට් එකෙන්.

        • දේවක ඔස්ට්‍රෙලියා. says:

          කමෙන්ට් වලින් ගඳ සුවඳ එන්නෙ නෑ. ඒ කියන්නෙ උබ ගාවින්ම එන ගඳක් 😀 😀 😀

          • maraya says:

            …දේවක උබ ඔස්ට්‍රෙලියා වල කුණු අදිනවාද ? ඒවා මදි වෙලාද ලංකාවේ මෝඩ දේශපාලුවන්ගේ කුණු වැඩ වලට හුරේ දාන්නේ
            පේන විධියට උබ පුත්තලම් බුරුවෙක්

      • Dan says:

        උබ ඔසී වල ඉන්න පාටක් නම් පේන්නේ නෑ. ඔහොම රටක නමක් දාල කොමෙන්ට් කරන්නේ ගොඩක් මෙහෙ ඉන්න හම්බයෝ. කොහොමටත් උබ සුද්දන්ට පුක දෙන හම්බයෙක් කියලනම් පේනවා.

        • Sunil Aththanayake says:

          Dan, ඌ විතරක් නෙමේ බං, Devakaගෙ ගෑණිත් කරන්නෙ ඒකම තමා.

      • Fass says:

        Onna awa thawath dewiyekge daruwek… Thaththawa danne nathi

      • doon says:

        තවත් පිරිමි ගණිකාවක් , මුගෙන් මීට වැඩ බලාපොරොත්තු විය නාහක , නාකි ගෑනු චුන් කිරීම හැරුනුකොට

    • Anton says:

      දේවකයා වගේ හම්බයෙක් ඇරෙන්ඩ දැනටමත් මුගේ චිත්‍රපට බැලීම වර්ජනය කරලයි තියෙන්නෙ.

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        දෙමාපියන්ගෙ සල්ලි වලින් ඩේටා කාට් එක දාගන්න උබට මොන සිනමාවක්ද බන් 😀 😀 😀

      • වෙබ් බුවා says:

        දේවක ඕස්ට්‍රේලියා කියල ලියන්නෙ ගොංජම තමයි බං

    • සමන් says:

      උඹ කොමොද බං දන්නේ උඹත් හරියටම ජාතක වුන එකෙක්ද කියලා! – යකෝ තොපි නොදන්නවා උනාට සිරිමහ බෝධියේ හාමුදුරුවො ගංජා ගහනව කියලා මුලු අනුරාධපුරේම මිනිස්සු දන්නවා! – ගංජයි හදුන්කුරුයි සුවඳ වෙනස්!

  3. Mahasona says:

    කතෝලිකයනි මුට සාතන් වැහිලා අතීතයේදී මේවගේ අය පල්ලියෙන් ගිනිතබා තිබෙනවා

  4. sara says:

    Mewata nam ahuwenna epa kisima kenek. Mewa loku kumanthrana wala podi episodes wenna puluwan

  5. Love nature says:

    රන්ජන් සාතාන්

    දෙවියන් වහන්සේ සර්වබලධාරීය. ලෝකය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව පාලනය කරනු ලබයි. නමුත් ලෝකයා වැරදි කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව සාතන්ගේ කැමැත්තට අනුවය. සාතන්ට එසේ කිරීමට බලය ලබා දී ඇත්තේ ද දෙවියන් වහන්සේමය. සාතන්ගේ පෙළඹවීම් මත ‍මිනිසුන් වරදට පෙළඹෙති. මිනිසුන් වරදට පොළඹවමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගැනීමට සාතන් නොකරනා දෙයක් නැත. දෙවියන් වහන්සේගේ රාජ්‍යය රැක ගැනීම වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් පොළවට සාතන් හා ඔහුගේ ගෝලයන් පිටමං කරනු ලැබු තැන් පටන් ඔහු පොළවේ මිනිසුන් නොයෙක් ආකාරයේ දුෂ්ඨ ක්‍රියාවන්ට පොළඹවන ලදි. වරදකරුවා සාතන් වන අතර එම සාතන්ගේ පෙළඹවීමට අනුව වරදට පෙළඹෙන මිනිසුන් අහිංසකය. ඔවුන්ද මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. නමුත් තමන් කෙරෙහි පක්ෂපාතීත්වය තබා නොගෙන සාතන්ගේ අණසකට යටත් ව දුෂ්ඨ ක්‍රියාවන්ට සහාය දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පිටුපා යන මිනිසුන්ට දඩුවම් පැමිණ වීම වෙනුවෙන් අන්තිම විනිශ්චයෙහිදී වැරදි කරන ලද මිනිසුන් සදාකාලික නිරයට පත් කිරීමට දෙවියන් වහන්සේට සිදුවී තිබේ.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      නොදකින් උබ වගේ මිත්‍යාදෘශ්ටිකයෙක්

    • jsk says:

      සර්වබලධාරී දෙවියන් වහන්සේ සියලු දේ මැවුවා නම් සාතන්වත් මැවුවාද ? ඔච්චර බලගතු දෙවියන් වහන්සේට සාතන්ට ගේමක් දෙන්න බැරිද. පුහ්!

  6. Saradiel says:

    මේ රජයට සාතන් කෙනෙක් ඕනා කර තිබේ..! සුදුස්සා ගොන් වස්සා රන්ජන්

  7. Hesh says:

    සුලු ජාතීන් ගැන මේ වගේ කතාවක් කිව්වනම් ඒක ජාතිවාදය. එහෙනම් නඩුත් වැටෙනවා. සින්හල බෞද්ධ ජනතාවට එරෙහිව කිව්වම ඒක ජාතිවාදය නෙවෙ. පුදුම කරුමයක් මේ රටේ බහුතරය ගෙවන්නෙ.

  8. කමල් says:

    බුද්ධිමත්ව හිතන්න මේක මේ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ව්‍යාපාරයක් මොහොතක් හිතන්න මේ අවුරුදු 5 ටම මේ වගේ නාඩගම් ඕන තරම් දකින්න ලැබුණ ආණ්ඩුවෙම ඉන්න මොකෙක් හරි පොන්නයෙක් මොකක් හරි අල්ලගෙන කතාවක් ගොතනව එක්කො ගරුතර මහා සංඝරත්නයට, එහෙම නැතිනම් තවත් ආණ්ඩුවෙම තවත් පොන්නයෙකුට, වෛද්‍යවරයෙකුට, එහෙම නැතිනම් වෙනත් පාර්ෂවයක් පටලවල කථාවක් ගොතනව ඒ කථාව සතියක් දෙකක් සමාජය තුළ කතාබහට යොදවල හෙමිහිට පොන්න ආණ්ඩුව කරන්නෙ රටෙන් කෑල්ලක් විකුණන්න ගිවිසුම් ගහනව, ඒ එක්කම තිබුණ ප්‍රශ්න යටපත් වෙනව මේ මේ ගොල්ලන්ගෙ උපක්‍රමයක් දැන් මේ කථාව කියන බූරුවට විරුද්ධව කරුණු සොයන්න ආණ්ඩුවේ ඉන්න ලොකුම පොන්නයා සැරසෙනව ඌ පොර වෙන්න හදනව මේ කාලෙ පුරාවටම තිබුණෙ ඕව තමයි. මේවට හසු වෙන්න එපා ගෞරවණීය ස්වාමීන් වහන්සේලා මේවට කලබල නොවී හෙට දවසෙ මුන්ටික කරන්න සූදානම් වෙන දේ ගැන හිතුවොත් හොඳයි.

  9. Ravana Parapura says:

    මු මේවා කියන්ඩ පටන් ගත්තේ ඇමෙරිකානු තානාපති නායක සංගාය වහන්සේලා හමුවට ගිහින් කතා කලාට පසුවයි මේ ගැන සොයා බැලිය යුතුය

  10. Ettama kiyannam. Ratriyedi sariputta 0eetaye,peradeniye sagaramaye, anurapuara buddadravaka hostel gihin hengila balanna kukulo ,hawo maragena kanawa,arakku bonawa Ara wikurti Wedanet
    karanawa, booruwa gahanawa. Balanna puluwan. Deyyan budun palla sahathikama. etta

  11. Kkamaladasa says:

    Great! Ranjan

    I fully agree with you. People earlier did not have the spine to disclose the terrible things happen in the name of Buddhism. Well done!

    Kamaladasa

  12. Cyril says:

    Ane hamuduruwane muwa puluwannam pansalakata gennawagena apita kiyanna. Muge pissuwa sanipa wenakal mahum gahana wade karanna oni. Nathnam me wasalayage lede sanipa wenne na.
    Balu shukranu walin minissu haduwama ohoma thamai.

  13. cobra says:

    අනේ පව් වහබිලාගේ මුදල් වලට වහලෙක් වලා ,රන්ජන්ට හොදටම පිස්සුව තද වෙලා ..

    • s.m premasiri says:

      ranjan is correct

      • Father Brown says:

        යකෝ තොපි මගුලක් කථාකරනව, කොන්වන්ට්වලයි, සෙමනේරිවලයි වෙන දේවල් දන්නවනම් බල්ලො බත් කන්නෙත් නෑ.

  14. සිංහල බන්ඩා says:

    ගන්ජ ගහන චීවරධාරියො ඉන්නවා නම් උඹ දැක්කා නම් උන්ගෙ නම් ගම් සහිතව පොලීසියට පැමිනිලි කරපන්. සංඝ සංසථාවටම චෝදනා කරන්න එපා බූරැවො!

  15. Saradiel says:

    මේ ගොන් වන්ෂොට් එළුවා, රන්ජන් වහබිලා සමග එක්වී ගහන ගංජා ගැන කවුද නොදන්නේ
    කරුණාකර අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කිරීම නතර කරනු …අපෙත් ඉවසීමේ සීමාවක් තියනවා
    පබයෙක් රටපාලනය කිරීමේ සාපය ..රටේ පාලකයෝ නිදිද ?
    සිංහල බෞද් ධයෙනි ,මේ බෞද්ධ විරෝධි නරුමයාගේ කට වසනු

  16. puncha says:

    Muta soma wehilada koheda?

  17. Kannan says:

    ඇයි මේ මිනිහා කියනදේවල් බරපතල ලෙස ගනන් ගන්නේ. ඔහු නූගත් මෝඩයෙක්. ඔහු පිරිමි ගණිකාවක්.

  18. Nim says:

    JANADEPATHI TA
    THEYENNE
    MOOGE AHAWAL AKEN
    ALLA THA BANNA.

  19. shone in Australia says:

    Look stupid on the face, real bastard, don’t worry naturalist will take away.

  20. neil says:

    1. kathawa thtneda. Api ona tharm ova ga na dannawa neda.
    2. Ape loku hamuduruwaru nada meva eliyata ganna one. ( Palliyeth meva thiyenawa habai)
    3. Kiyapu kena gana balanawa samagam kivva de ganath balala wada koloth apitamai hoda. Anit ayata agili gahanna bari veneva.

  21. neil says:

    1. kathawa athta neda. Api ona tharm ova ga na dannawa neda.
    2. Ape loku hamuduruwaru neda meva balanna oone. ( Palliyeth meva thiyenawa habai)
    3. Kiyapu kena gana balanawa samagama kivva de ganath balala wada koloth apitamai hoda. Anit ayata agili gahanna bari veneva.

    • jsk says:

      Neil hariyata hari !

      • Father Brown says:

        යකෝ තොපි මගුලක් කථාකරනව, කොන්වන්ට්වලයි, සෙමනේරිවලයි වෙන දේවල් දන්නවනම් බල්ලො බත් කන්නෙත් නෑ.

  22. Tom says:

    මේ පුද්ගලයා විශාල අසහනයෙන් පෙළෙන්නෙක් . ඒ වගේම නූගත්.

  23. UNP-GALIBBA says:

    මෙය දේෂපාලන ගැටයකි මහජනයා නැවත ගොනාට ඇඳවීමට චූඇන්පිය ගෙනයන උප්පර වැට්ටියකී මුගේ ගොන් කතා පිටුපස නොයන්න.
    මහජන අවදානය වෙනතක යොමූකරන කාලයක් කල්පනා කාරීව වැඩකරන්න​???

  24. රටට හිතැති says:

    නුවර එළියේ සයිවර් කඩේක වැඩකරපු අට පාස් නැති, කොන්ඩෙ කරල් එක්තරා මෝඩ කොලුවෙක් හිටි අඩියේ කොළඹට පැනගොස් අතුරුදහන්ව ඇත! අනතුරු අන්ගවීමකි!මොහු වහා සොයා ගන්න, මොහු මුළු සමාජයටම “සදාකාලික” පිළියක් වියහැක!

  25. gamini says:

    මේ පුද්ගලයා විශාල අසහනයෙන් පෙළෙන්නෙක්

  26. Smith says:

    Muu podikale muuta puke arupu widiyata hamotama wenawa kiyala muu hithgena inne.

  27. gamarala says:

    ගුරුවරියක් රවටා රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වංචා කළැයි ගොන්ජට නඩුවකුත් තිබුනා

  28. Gone gota says:

    Okkomatama aththa kiyanakota thada wenawa wgei…

    Pressure tablet laga thiya ganilla…..

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      හා ඔයා කියනකම් හිටියෙ.

  29. hewwel says:

    ශ්‍රී මහා බෝධයේ ඉන්නේ ගරන්නෝ ටිකක් තමා රංජ කියන්නේ ඇත්ත

    • Father Brown says:

      යකෝ තොපි මගුලක් කථාකරනව, කොන්වන්ට්වලයි, සෙමනේරිවලයි වෙන දේවල් දන්නවනම් බල්ලො බත් කන්නෙත් නෑ.

  30. වෙබ් බුවා says:

    ගොංජා තමයි රනිලගෙ ඡන්ද කැඩීමේ මැෂිම

  31. Sangadaasa says:

    ශක්තික කියන පරයාටමෙන් ගොන්ජා ද ICCPR ද මොකක්ද එක යටතේ හිරේ දමිය යුතු ය.

  32. suranga says:

    Sangya wahanse silwath uwath nethath apata adala ne. Thamange silwath kama matha prathi vipaka himi wanne thamata bewin biksunge hesireema pilibanda theerana geneemata tharam apa siwath nowana bewin Ranjan kara ganna pau ohu vinda gaththawe apa kalabala viya uthu nehe.

Main News