ශ්‍රී ලංකන් ගෙන්වූ අලූත්ම A-321 ගුවන් යානය පසුපස කොමිස් ගණුදෙනුවක්..

July 31, 2018 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකන් ගෙන්වූ අලූත්ම A-321 ගුවන් යානය පසුපස කොමිස් ගණුදෙනුවක්..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෑතකදී ගෙන්වන ලද නවතම ගුවන් යානාව පසුපසද කොමිස් ගණුදෙනුවක් ඇති බව පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

පැය තුනක කෙටි ගමනාන්ත වෙත ලගා වීම සදහා මෙම යානාව ගෙන්වූ බව පැවසුවද එවන් යානාවක් උවමනා වූයේ නම් කලින් රජය කාලයේ ඉල්ලූම් කර තිබියදී නව රජය විසින් අවලංගු කල ගුවන් යානාවක්ම ගත හැකිව තිබූ බවත් ඔහු කියයි.

ශ‍්‍රී ලනකන් ගුවන් සමාගම විසින් මිලට ගත් නවකම A-321 ගුවන් යානය ජූලි 29 වන දින කටුනායකට ලගා විය.

53 views

8 Comments to “ශ්‍රී ලංකන් ගෙන්වූ අලූත්ම A-321 ගුවන් යානය පසුපස කොමිස් ගණුදෙනුවක්..”

  1. පොරියා says:

    මේ ගොනා අතේ පැල වෙන කෙපර දෙසාබායි.යකො ඒ cancel කලේ A350 wide body ඇනවුම වෙයි.එයට හේතුව එම යානා යොදා ගන්නා දුර ගමනාන්ත අපට නොමැති වීමයි.A321 යානා කෙටි ගමන් සදහා යොදා ගන්නා ඉන්දන පිරිමැසුම් දායි යනා වෙයි.

    • Mongel says:

      Anee eththada?. Ponciyage lollipop
      Kana kenek nemei neda?

      • නොදන්න දේවල් නොකියා හිටපන්.ඒක තමයි ඇත්තටම උනේ.කලින් ගුවන්යානා මිල අධිකයි, ඉන්ධන පාවිච්චියත් වැඩියි. රටට අවශ්‍ය ගුවන්යානයක් ගත්තහම දන්න දේයි නොදන්න දේයි සේරටම පනිනවා.

  2. David Milli-banda says:

    Damn periya don’t criticise a person for the sake of criticising.,

    Why cancel the A 350 order and pay huge penalty??

    As Capt. Elmo Jayawardene an experience pilot and Pilot Instructor for Boeing in S’pore said, SriLankan should have negotiated with prospective buyers and sold the A-350s with a profit as there is a demand for such an aircraft and as it was readily available for delivery.
    He said it was like buying an prestigious appartment. On the if you get stuck for payment you could dispose it.
    A-350 was a prestigious longhaul aircraft.

  3. Buddhist says:

    How stupid is this guys statements, he is displaying his ignorance. In any deal, if its cancelled a cancellation fine has to be free. Especially in big ticket items. How stupid is this Politician?

  4. රේණුකා ලොකුහෙට්ටි says:

    මූ මාර ලස්සනයිනේ බන්

    • මුන්ගෙ කඩප්පුලිකං මේ සයිට්වලත් පටන් අරන්.ලස්සනම නං තෝ පල මුගෙ පුවත්පත් සාකච්ඡාවකට, ගිහිං ඒබව කියලා සහනයක් ඇතිකරගනින්. කෙහොමත් සතියට හතර පස්වතාවක්ම එකම දේ විවිධ විදිහට කියන්න මුන් පුවත්පත් සාකච්ඡා තියනවා.

Main News