ශ්‍රී ලංකන් දුවන්න සල්ලි නෑ.. සේවයකයන් 560ක් විශ්‍රාම ගන්වයි..
November 16, 2020 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සේවකයන් 560 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රජය සූදානම් වෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් ගුවන් තොටුපොළ වසා දැමීම නිසා පත්ව තිබෙන දැඩි මූල්‍ය අර්බුදයට සහනයක් ලබාගැනීම වෙනුවෙන් මෙම පියවර යෝජනා වී ඇත.
ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම ක්රමික කැමති සේවකයන්ට වන්දි හා පාරාතෝෂිත ගෙවීම සඳහා රුපියල් මිලියන 1458 වැය වන බව ගණන් බලා තිබේ.
එම මුදල් ගෙවා දැමීම සඳහා රුපියල් බිලියන 1.5 දීර්ඝ කාලීන ණය පහසුකමක් උපයෝගී කරගැනීමට ද නිර්දේශ වී ඇත.
දැන් ඔික කී සැරයක් කලාද…. සේවකයො වැඩී කියලා ලොකු ගනන් ගෙවලා අඩු කරනවා. දේශපාලඥයෝ ඉවක් බවක් නැතුව අායෙත් පුරෝනවා. රට කන වැඩක්.
ඔය මොනව කරත් අපිව මඩෙන් අයින් කරනව බොරු.
දැං අපේ රංචුවෙ එවුන්ට මඩ සමග ගොම මිසයිල ත් තියෙනවා.
ඕං බොරුද බලන්න පහලට කියවා ගෙන යන්න.
🐮
ඕකේ විතරක් නොවෙයි, තව කොච්චර ආයතන තියෙනවද පුටුරත්කරකරන සහ පුකවල් රත්කරන රොත්තක් ඉන්න ආයතන. ලක්ෂ 250 විතර මාසෙකට පඩිගෙවන තොරතුරු ඒජන්සි ගැනත් බලන්න. ඒවා කොරන දෙයක් නෑ. ජොලියේ සොමියේ ආතල් දාගෙන රත්කරමින් ඉන්නවා.
තව සිය ගානක් ගන්න යනවා අයියෝ. බලන්න කෙනෙක් නෑ. දෙවියනේ.
Ayyo ape salli.
නම වෙනස් කලොත් මොකද mihin air කියල
ranil raajyasewaya laksha 5 kata adu karanda hadaddi rajapakshala thamai raajyasewaya shakthimath karanawa kiyala awith 15 lakshayakata raajaya sewakayan wadi kale. oya as karana wegenma aye purawai amathi.
අර ලක්ෂ 15ක් පඩි ගත්ත CEO අයින් කරලා රනිල් ලක්ෂ 35ක් පඩියකට එකෙක් දැම්මා .උෟ මේක කාලාම ගියා