ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර යුදඅපරාධ අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි යාපනයේ මාරාන්තික උපවාසයක්…

March 1, 2021 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර යුදඅපරාධ අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි යාපනයේ මාරාන්තික උපවාසයක්…

ශ්‍රී ලංකාවේ යුදඅපරාධ සම්බන්ධයෙන් ජත්‍යන්තර යුදාධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නැයි  ඉල්ලමින් යාපනයේ ආගමික නියෝජිතවරුන් කිහිපදෙනෙක් සහ, යාපනය විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට ඊයේ (28) සවස සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මාරාන්තික උපවාසය ආරම්භ කරමින් අදහස් දැක්වු වේලන් ස්වාමි වරයා පැවසුවේ ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම යුදඅපරාධ හේතුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වැඩිම අසාධාරණයක් සිදුවූ හෙයින් ජාත්‍යන්තර යුදඅධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු විය යුතු බවද වේලන් ස්වාමි මහතා වැඩිදුරටත් පැවසීය .

උපවාසය වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් වරින් වර කණ්ඩායම් වශයෙන් සහය දීමට පියවර ගෙන ඇති අතර මෙම උපවාසය මාර් තු 23 වනදා තෙක් පැවත්වීමට තීරණය කොට ඇති බවටද උපවාසයේ නිරත වූවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,692 views

18 Comments to “ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර යුදඅපරාධ අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි යාපනයේ මාරාන්තික උපවාසයක්…”

  1. Nalla Tambi says:

    F O kiyala thamayi kiyayanna thiyenne.

  2. Nimal says:

    Munta kadulugas gahala elawanta

  3. Chandi Kolla says:

    Please don’t take any steps to stop these b…,.s. Let them die finish it off.

  4. Piyadasa Yalagala says:

    The Tamil chauvinist are in new shape of Tamil Terrorism advocated by TNA and proxies of late -LTTE after lost War of Terrorism against our security forces. Well desperate Tamil extremist of some of Jaffa University LTTE new cadres are behind this ongoing fasting inside campus. All these activities are anti-establishment movement by which aim of encouraging political vandalism by foreign funds …$$$$$$%

  5. ප්ලැකනිල් බයියා says:

    යකෝ මාරාන්තික උපවාසෙ කරන්නෙ මාර්තු 23 වෙනකම්ලු. මම හිතුවෙ මැරෙනකම් කියලා.

  6. බෙර හඬ says:

    මේ උපවාස කරන්නේ කාගෙ උවමණාවටද කියලා සෙව්වොත් හොඳා. මේවා පිටිපස්සෙ ඉන්නා එවුං එලියට අරගෙන නීති මාර්ගිකව නඩු පවරන්න පුළුවන්. සේරම දේශපාළක එන්.ජී.ඕ නඩේ. සිංහල මිනිස්සුත් උපවාස කළොත් එල්.ටී.ටී.ඊ එකෙන් වුන දේ වලට.. මිනීස් අයිතිවාසිකම් කණ්ඩායම් බලයිද? මේ සේරම උං ගේ ඇජෙන්ඩා වැරදුන නිසයි.

Main News