ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…

May 1, 2021 at 10:02 pm | lanka C news
ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…

අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ද දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යවසනයේ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියි.

යම්කිසි ආකාරයකින් ඉන්දියාවේ මෙන් අතිවිශාල මට්ටමින් රෝගීන් වාර්තා වීමට පටන් ගතහොත් ඉන්දියාවේ තත්වය ඇති වීමේ ඉහළ අවදානමක් ඇතැයි ද පැවසූ ඔහු එම අවදානම වැළැක්වීම ජනතා සහාය ඉතා අවශ්‍ය බවද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ වසංගත රෝග විද්‍යා අංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

55,898 views

18 Comments to “ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…”

  1. සමන්ත says:

    මේ පෙන්දාට මෙච්චර ලොකු වගකීමක් දුන්න ස’ ඇත්තටම ෆේල් තමයි. ඉන්දියාවට වගේ වෙනවා නම් බූරු පුතෝ රට වහලා දාන්න එපායෑ.

  2. saman says:

    මාස ගානක් තිස්සේම , කොරෝනා සමාජ ගත වෙලා නැහැකිය කිය හිටිය මිසක් මර්දනය කිරීමට අවශ්‍ය නිසි පිවයර නොගෙන ඉඳල, දැන් රෝගය පාලනයෙන් මිදුනහම කියනව තත්වය භයානකයි කියල……!
    වෛරස් රෝගයක් නිසි පරිදි පාලනය නොකලොත්, කොයි මොහොතේ හරි ඒක භයානක වෙනව කියල වසංගත යරා්ග විද්‍යාඥයො දන්නෙම නැද්ත……???

    රටේ ජනතාව මැරෙන එකට ප්‍රධාන වශයෙන් වගකිව යුතු මේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…

  3. saman says:

    What moral responsibility expected now from Minister of Health, particularly from bureaucrats, Director General of Health Services and Chief Epidemiologist Dr. Sudath Samaraweera? Would they understand, realise and act- a complete failure, entire health ministry! Beaurocrats Shame!
    People elected government. It is the government responsibility to control, enforce health precautions amongst people in advance, particularly during April new year holiday period. Government cannot escape from this responsibility by blaming their own citizens.
    Mask and vaccination are required to curb the pandemic. Additionally, other immunization programs need to be resumed. This pandemic is already causing havoc in our lives. Many countries ordered vaccines in advance, but Sri Lanka’s vaccine drive has been lagging.
    While I pray for the deceased, I appeal to my fellow Sri Lankans to stand in unity amidst this tragedy and NEVER to believe politicians. Because the Sri Lankan Political System hardly cares for the common man!! Our country has politicians and not leaders and that is the problem for our country. Please help the helpless to the best of your ability.
    Theruvan saranai.😢

Main News