ශ්‍රී ලංකාවේ තෙලිඟු බස කතා කරන ජනයාගේ සහාය මල් පොහොට්ටුවට

December 18, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ තෙලිඟු බස කතා කරන ජනයාගේ සහාය මල් පොහොට්ටුවට

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තෙලිඟු බස කතා කරන ජනයා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දැක්වීමට ඊයේ තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන සහ මහාචාර්ය චන්න ජයසුමන මහත්වරුන් සමග අනුරාධපුරයේදී පැවති සාකච්චාවකින් පසු මෙම එකඟතාවට එළබී ඇත.

ඒ අනුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ තෙලිඟු බස කතා කරන නියෝජිතයකු ලෙස මුනියන්ඩිගේ ධර්මේ මහතා මල් පොහොට්ටුව යටතේ තලාව ප්‍රාදේශීය සභාවට තරග කරයි.

අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කොට්ටාශ කිහිපයකම තීරණාත්මක ජන්ද සාධකය තෙලිඟු බස කතා කරන ජනයාය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද තෙලිඟු බස කතා කරන ජනයා මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දුන්හ.

224 views

15 Comments to “ශ්‍රී ලංකාවේ තෙලිඟු බස කතා කරන ජනයාගේ සහාය මල් පොහොට්ටුවට”

  1. Prasanna says:

    ඒ ටිකවත් ඉතුරු වෙන්නෙ නැතැ..

    • Mahesh says:

      ඉතුරු වෙන්නේ නැත්තේ කාටද කියලා බලා ගන්න පුලුවන් ජන්දෙන් පස්සේ.

    • daham says:

      janathawage hangeema therum ganna molayak nathi mona modayekda oyi thamuse.

  2. thligu says:

    Adambarayi Theliguwaaneni !!!

  3. sara says:

    එහෙනම් පොහොට්ටුවට චන්ද චුට්ටක් තියෙනවා. මම හිතුවේ නැතිම වෙයි කියල.

    • Dushantha says:

      අපිනන් හෑමෝම පොහොට්ටුවට තමයි චන්දෙ දෙන්නෙ. තොපි වගේ කරුමෙට ඉපදිච්ච උන් ගිහින් අලි බෙට්ටට කතිරෙ ගහපල්ල.

      • sunil says:

        පොහොට්ටුව හොඳටම බංකොලොත් වෙලා වගේ

        • අයි ලව් යූ රනිල් says:

          ඔව් තෝත් කාලයක් දත කාගෙන දැඟලුවා මතකයි පොහොට්ටුව බංකොලොත් කරන්න .හැබැයි වැඩේ වැරදුනා නේද බොල චම්පෝ

      • කෑරලා says:

        ඈ බොල නරියෝ ඉතුරු ඔච්චරයි කියන්නේ දැන් තෝ චන්දෙ තියලා ඉවරද?
        රටම මංකොල්ල කපු එවුන්ට තාමත් ගොට්ට අල්ලන තොපි රටටම සාපයක්.

  4. chandana says:

    Chanda laksha 6 k thiyana
    Telengu elakiri
    UNP KAPOTHY

  5. Aceman says:

    In Tamilnadu, people who speak Telegu are discriminated against by the tamil speaking majority. And yet Tamilnadu politicians are lecturing to us about Tamil discrimination!

    No wonder that the Telegu speaking people in SL are voting against any party that supports Indian expansionism.

    At the same time, Lankacnews, that picture you have on this post, is that meant to say that all Telegu speaking people in Sri Lanka are supposed to be snake charmers?? Please in future be more sensitive when portraying a certain group or an ethnicity.

  6. Upali says:

    ප්‍රේමදාස ජනාපතිතුමාගෙ කාලයේ මේ මිනිස්සු එතුමා සමඟ සිටියා. අද මහින්ද මහතා සමඟ.

  7. Thejan says:

    අහිකුණ්ඨකයො තමයි චන්දෙන් දෙනේ පූට්ටුවට!!

  8. buruputha says:

    Sinhalayo booruvo unata Thelonguvo kiyala Sinhayo kiyala pennala thiyenava. Ekata ovunta pranamaya.

  9. prasad says:

    Thanks Telugu speaking people. Good decision. And also wise decision to enhance link between Sinhalese and Telugu people.

Main News