ශ්‍රී ලංකාවේ සියළු මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ පදිංචියට කැදවන්න..- මාලදිවයිනෙන් ලංකාවට පහරක්..

December 16, 2020 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සියළු මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ පදිංචියට කැදවන්න..- මාලදිවයිනෙන් ලංකාවට පහරක්..

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.

කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්ය.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය.

231,083 views

93 Comments to “ශ්‍රී ලංකාවේ සියළු මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ පදිංචියට කැදවන්න..- මාලදිවයිනෙන් ලංකාවට පහරක්..”

  1. සම්පත් says:

    මාලදිවයින අපිට ජාතිවාදය ගැන, ආගම් වාදය ගැන, සුළුතර අයිතින් ගැන කියලා දෙන්න එපා. මාලදිවයිනේ ව්‍යවස්ථාවේම තියෙනවා පුරවැසියෙකු වෙන්න නම් මුස්ලිම් වෙන්න ඕනේ කියලා. එහෙම නීතීයක් තියෙන රටක් අනෙක් රටවලට සුළුතර අයිතීන් ගැන බණ කියන්න එන එක විහිළුවට කාරණයක්.

  2. සම්පත් says:

    Any person, who wishes to become a citizen of Maldives, shall submit a written application to the Ministry of Foreign Affairs, provided they fulfil the following conditions; They are Muslim. They have attained the age of 21 and is of sound mind. <- මේවා තමයි නියම ජාතිවාදය කියන්නේ. මුස්ලිම් වෙන්න ඕනේලු රටේ පුරවැසිකම ගන්න. කොහොමද ලංකාවේ එහෙම නීතීයක් තිබ්බා නම් බෞද්ධ වෙන්න ඕනේ කියලා පුරවැසියෙකු වෙන්න? එහෙනම් මුස්ලිම් උන් පෙරලි පෙරලි නටයි, බටහිරට NGO කාරයෝ මේකේ කැරලි ගහයි, නෝර්වේ වලින් එයි මානව හිමිකම් කඩ උනා කියලත්. මුන් ඔක්කොම මුස්ලිම් උන්ට කිසිම දෙයක් කියන්නේ නෑ. ලැජ්ජයි. !!

  3. Maha sinhale says:

    අනේ ඉක්මනින් මේ හැත්ත බාරගනිල්ලා අපේ රජතුමා මුන්ව පෘතුගීසි මරන්න යනවිට මුන්ට අපේ රටේ ඉන්න දුන්නා දැන් අපි මුන්ගෙන් දුක්විදිනවා
    උබලට පිං.

  4. Love nature says:

    No more or less as compared to Christianity in the Maldives, Buddhists constitute about 0.6-0.8% of the Maldives population. However, no matter how much unlikely it seems considering current conditions, there was a time when Buddhism was a predominant religion in Maldives. Destruction of the entire collection of Buddhist sculptures built late back in the 12th century by a group of Islamic extremists marked the beginning of Islam as its official religion.

  5. Sathya says:

    Anna maru. Kauda meka keeva buddhimatha. ikmanata mun lot eka yavamu

Main News