Exclusive : ශ්‍රී ලංකාව අස්ථාවරයි.. ආණ්ඩුවට වැටෙනවාමයි.. පොහොට්ටු ප‍්‍රහාරයෙන් ආණ්ඩුව සුන්.. මෙරට දේශපාලන අර්බුදය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..

March 1, 2018 at 10:27 pm | lanka C news
Exclusive : ශ්‍රී ලංකාව අස්ථාවරයි.. ආණ්ඩුවට වැටෙනවාමයි.. පොහොට්ටු ප‍්‍රහාරයෙන් ආණ්ඩුව සුන්.. මෙරට දේශපාලන අර්බුදය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය දේශපාලන කුණාටුවක් බවට පෙරලී ඇති බවත් ඒ හරහා ශ්‍රීලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රිලනිපහි නායකත්වය ගැටලු රාශියකට මුහුණ දී ඇති බව චීනයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ‘newsin.asia’ වාර්තා කොට ඇත.

මෙම ආණ්ඩුව ඊලඟ මහ මැතිවරණය වන 2020 අගෝස්තු දක්වා රජය පවත්වාගෙන යෑමේ අභියෝගයට ජනාධිපති සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මුහුණ දී ඇති බවත් එහි සදහන්ය.

අද ශ්‍රීලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් විශේෂ විශ්ලේෂණයක් සිදු කොට සියලු කරුණු ගෙන හැර දක්වා ඇත.

මෙම දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පසුගිය මැතිවරණයේ පොහොට්ටුව ලැබු අති විශිෂ්ට ජයග්‍රහණය නිසා බවද වාර්තාවේ දැක්වෙයි.

මේ නිසා ප්‍රධාන පක්ෂ දෙක තුල අභ්‍යන්තරයේ විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත් එවා විසදාගෙන ඉදිරි මහා මැතිවරණයක් දක්වා ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇති බවත් ඒ නිසාම රටේ විශාල අර්බූදයන් බෙහෙවින් ඉදිරීයේදි හට ගැනීමට ඉඩ කඩ වැඩි බව වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

යොමුව මෙතනින්

55 views

13 Comments to “Exclusive : ශ්‍රී ලංකාව අස්ථාවරයි.. ආණ්ඩුවට වැටෙනවාමයි.. පොහොට්ටු ප‍්‍රහාරයෙන් ආණ්ඩුව සුන්.. මෙරට දේශපාලන අර්බුදය විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි..”

  1. ගුණේ අයියා says:

    අයියෝ සිරිසේන !

    • Amda says:

      Sri-Lanka is a failed state coz of the 2 big failures and their bunch of jokers.

      Remember… If they have succeeded we wouldn’t have bounced back.

  2. indunil says:

    aandi hath denagae kanda halya wani rajayakk

    • Asaranaya says:

      පින් රානි අලයට සහා පඹ මයිතූනයට හාට් ඇටැක් සැදී සෝබිත දැක අපාගස්ත නොවුනොත් තමා පුදුමේ, දැන් දෙදනාම මරු විකලෙන්, මුලින් පඹසිරා 2 පිනා

    • Jabos says:

      Wimal has predicted this in 2015. But 62lakh of idiots wanted the so called Change.

  3. Samarapala says:

    රට කොතරම් කඩා වැටීමකට ලක්ව ඇත්දැයි දැන ගැනීමට වර්තමාන ජනපතිගේ මුහුණ දෙස එක් වරක් බැලීම ප්‍රමාණවත්ය.

    • Amda says:

      😀 😀 totally agree

    • අසිත says:

      අවවාදයයි ..මෙම මූහූන උදෙ පාන්දරම දැකිමෙන් ඔබගෙ දවස කාලකන්නි විය හැක…

  4. Chatu says:

    Me. Mahaa. Jaathika. Aaraadhaye. Wagakiwa. Yuttho
    Chandrika. Sirisena
    Ranil. Anura kumara
    Prajitha. Pacahaya. Rathana
    Amhara. Danila. Barak. Wisesooriya. Ngo. Solar. Kaakko
    Karauna. Rotiya.

  5. Chatu says:

    Me. Mahaa. Jaathika. Aaraadhaye. Wagakiwa. Yuttho
    Chandrika. Sirisena
    Ranil. Anura kumara
    Prajitha. Pacahaya. Rathana
    Ambara. Damia harak. Wisesooriya. Ngo. Dolar. Kaakko
    Karauna. Rotiya.

  6. Alibaba says:

    Eka thamai dennage pora talk dan ahenne naththe

  7. Open mind says:

    පොහොට්ටුව දිනුවා රට වටේම.ඒ ගැන තර්ක විතර්ක නැහැ…….නමුත් ගම සංවර්ධන කිරීමට දැක්මක් ,හැකියාවක් ඇති කී දෙනෙක් ඒ අතර වේද ..?

    • බෙර හඬ says:

      අවංක, රටට වැඩක් ඇති කිසිවෙකුට මොවුන් නොමිනෙශන් දෙන්නේ නෑ. වන්දිභට්ටයන්ට පමනක්මයි. සුදුස්සෝ සුසුම් හෙලමින් රට හැර යති.

Main News