ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..

September 4, 2020 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ලෝකයම මවිතයට පත් කර ඇතැයි ඒ කොළඹ සිටින නෝර්වේ තානාපති සඳහන් කර තිබේ.

නොර්වේ තානාපති ටිනි යොරැන්ලි මහත්මිය මේ බව සඳහන් කර තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ක්‍රමවේදය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධ්‍යයනය කරමින් සිටින බවද ඇය සඳහන් කර ඇත.

ලොව අනෙක් රටවලටද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන අත්දැකීම් හා පළපුරුද්ද භාවිතයට ගැනීම ඉතා වැදගත් බව ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කර ගෙන ඇතැයි ද ඇය පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් නොර්වේ රාජ්‍යය පූර්ණ සහය ලබා දීමට සූදානමින් සිටින බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

44,206 views

24 Comments to “ශ්‍රී ලංකාව කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ කියයි..”

  1. Nimal says:

    පහුගිය දවස්වල ලංකාවේ Corona පාලනය ගැන දොස් කියපු criminal, අලාපලුව,Huduson එහෙම ඇද යටද??? ,

    • ඇද යට්ට තමයි 6වෙනිද හවස් වෙනකොට වීසිඋනේ.
      දැං එතනිනුත් අතුගෑවිලා වගේ. 😂🤔😀🤣

    • Hudson says:

      Norway Auntie, Owa nikan choon karanna kiyana ewa wadiya ganan ganna epa. There are many countries controlled better than Sri Lanka and most of them are not islands like Sri Lanka. first of all in a island like sri Lanka there should not have been any corona cases except from expatriots.

  2. shehan says:

    Bullshit… This woman has applied for SL citizenship and eyeing for a seat in parliament through national list after 20th amendment. That is the reason behind this statement.

    ****JVP Media unit****

  3. SDG says:

    The appreciation goes to the Government including political authority, health sector, forces including police and the people who sacrificed lot. But the situation may become worst within a very short time if we don’t properly arrange / control airports reopening and controlling /managing of repatriations for next few months.

  4. Gini says:

    They are 🇧🇻 so be careful.

  5. DRS says:

    If Norway thinks this way they should add Sri Lanka to travel safe countries where people traveling from Sri Lanka do not require 14 day quarantine.

  6. sajitha says:

    amerkawe balal athakwana norway samaga pravesamen katayuthu karanne.

  7. ලක්වැසියා says:

    ඇයි තමුසෙලගෙත් උදව්වෙන් පවත්වගෙන ගිය ලොකේ ලොකුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරලදාපු එකත්, ලෝකෙම පුදුමයට පත් කරපු දෙයක් නෙමෙයිද?

  8. දුටුගැමුණු says:

    පුදුම වෙන්න දෙයක් නෑ
    මේ පෘතුවියටම ඉන්නෙ
    එක ගෝථාභය යි !
    එක ශවේන්ද්‍ර සිල්වා යි !

  9. Samarapaala says:

    Bahutharayak Mooda Bayyo inna eke waasanawa …2500k dennam Masayak Kaala Gedarata wela Hitu kiwwama ..nikamma Corona Control

    • බිලාල් says:

      උබේ බූරු පුතා හිටියා නම් ඔක්කොටම පකනිල් ගස්සලා පෑඩ් අන්දලා බොත්තම ඔබලා කොන්ටෝල් කොරයි ලබ්ඛක්

  10. tutu says:

    ආනන්ද, සර්පයා දුටුවාද?

    • කමල් හසන් says:

      කපන්න බැරි අත බදාගෙන ඉඹින්න පටන් ගත්තා වගේ

Main News