කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි.. වැඩි පිරිසකට කොරෝනා යැයි සැක..
May 27, 2020 at 10:12 pm | lanka C news
වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ.
එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී.
ලක්ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.
ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.
එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බවයි.
ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.
මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට සිටින සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
I appreciate your comments ! That is the reality.
වසර 72ක් රට පාලනය කරපු එවුන් හොරා කැවා මිසක් වෙන දෙයක් කරේ නැහැ. මේ මිනිස්සු රට ගියේ රටේ ජීවත්වෙන්න තියෙන අමාරුකම නිසා කාන්තාරේ හරි වැඩකරලා ලබන සොච්චමකින් තම දරු පවුල රකින්නයි. අනවසරෙන් රැඳී ඉන්නෙත් හොරෙන් හරි මොනවා හරි කරලා ලංකාවට සල්ලි ටිකක් යවලා දරු පවුල් ජීවත් කරන්නයි. මේ මිනිස්සු එවන ඩොලර් වලින් තමයි අපි තෙල් ටික හරි මිලදී ගන්නේ. ලංකාවේ පුරවැසියෙක් හැටියට මේ අයට ලංකාවට එන්න කවුරුත් උප්පැන්න සහතික දෙන්න ඕනේ නැහැ. සැම ලාංකිකයෙකුටම මේ රට අයිතියි. මහලොකු සිංහල බවුද්දලු. ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න කියලා උඹලගේ බුද්දාගමේ උගන්නලා නැද්ද? තොපි හැමදාම ගෝත්‍රික අදහස් දරන නිසා හැමදාම දුප්පත්
මොකක්ද මලේ “උඹලගේ බුද්ධාගම” කියලා අදහස් කලේ? එතකොට “ඔබේ ආගමේ” හෝ “කුවේටයේ ඉස්ලාම් ආගමේ” කියලා නැද්ද ලෙඩ්ඩුන්ව, අනාතයින්ව, අසරනයින්ව බලා කියා ගන්න කියලා? දන්නේ නැති නිසා අහන්නේ, මම කුරානය ගැන එච්චර දන්නේ නෑ , ඒකයි. එහෙම කියලා නැත්තන් ඒ බව දැනගන්න ලැබෙන එකත් ලොකු දෙයක්.
දැන් කුවේට් නැවක් හරි ගුවන් යානයක් හරි උන්ගේ මිනිස්සු සිය ගණනක් එක්ක ශ්‍රී ලංකා ගුවන් හෝ මුහුදු සීමාව අද්දරදී යාන්ත්‍රික දෝෂයකට ලක් වෙලා අපෙන් උදවු ඉල්ලුවොත් එතකොට ඔය කුවේට් රජයේ මෝඩ වේලුගේ පුතාලා කරන විදිහට උඹලා අපේ රටේ නෙමෙයි, තොපේ රටටම පලයවූ කිවුවොත් ඒක හරි නේද ආයිබෝං ?
aho උබ අපේ එකෙක් නේ.හැම මගුලටම අවුරුදු 72 ඉතිහාසය කියන්නෙ අපි තමයි.අපි JVP.🤭😁🤣
Dear administrators
Don’t give unwarranted heading as imagined. There is no brake of rules even if deported. Pls see the positively how we can accommodate our own citizens rather make division. This is the responsibility of the law abide media
එහෙමනම් ලංකාවේ ඉන්න මුස්ලිම්ලාව කුවේට්වලට යවමු.
Navavi හිතන්නෙත් එයාගේ පරමාදර්ශය වන G සර් හිතන විදියටමයි කියා තේරෙනවා.ලංකාවට අබ සරණයි.තව ටික දවසකින් නාකි එළුවෙක් (Old Goat ) නිසා ලංකාව මුලු ලෝකයේ හැම තැනින්ම කොන් වෙන්නයි යන්නේ.
Oba adahas Prakasha kalata sengawena aruthenne comment karanne. Wairi sithuvili walin apahasa kireemata uwaman wuwada oba apahasa Nadu walata bayayi neda?
If u want to insult, BE ABRAVE MAN. And do u have any suggestions to solve this problem?
Kuliyata Kade yanna epa.
Sorry SL ලංකාවේ රජයට වැදපන් ගොතයෝ අපේ පන බේරල දුන්නට.කුවේට්වල වීස කැන්සල් වෙච්චි උන්ටත් පලි ගෝඨාභයද..උබේ පුතානො හිටිය නම් ලංකාවේ බාගෙකට කොරෝන
ලන්කාවේ ඉන්න හම්ඹ ඌරෝ ටික ක්වේට් රටට පිටත්කර යවමු
උබත් ඒ එක්කම යවන්න ඕන.
උන් එක්කම උඹත් පලයන්.
ලංකාවෙ ඉන්න මුස්ලිම් මිනිස්සු ලංකාවේම ඉපදිලා ලංකාවේම හැදිච්ච ලංකාවේම පුරවැසියො. උඹ කියන විදිහට කරන්න බැහැ. ගොන් කතා නොකියා හිටු.
ඉන්න මුස්ලිම් වරයට වඩා මැරිච්ච මුස්ලිම්වරයා හොදලු
විසාල මුස්ලිම් පල්ලි කතෝලික පල්ලි මේ අය වෙනුවෙන් තම දේවස්ථාන බාර දිය යුතුය ජනතාව ඉරිදා සහා සිකුරාදා දැන් නොයන නිසා
මම නම් කියන්නේ පාදෙනිය මහත්තයා ක්වේට් වලින් එන අය ගැන බය වෙන්න නරකයි. මොකද කොරෝනා සඳහා ප්‍රතිකාර, දැනටමත් අපි සොයා ගෙන ඉවරයි. අපිට තියෙන්නේ ක්වේට් වලින් එන හැමෝටම, පිට්ටුගල නාථ දේවලයේ දුම් මුට්ටිය අල්ලන්න. ඔය දුම් මුට්ටිය ඇල්ලුවාම, වැලිසර නාවික හමුදා කඳවුරේ ඉන්න හොඳ සෞඛ්‍ය සම්පන්න හමුදා තරුණයන්ට කොරෝනා හොඳ වුනා වගේ, ක්වේට් වල කඳවුරු වල හාමතේ ඉඳලා එන වයසක කාන්තාවන්ටත් කොරෝනා හොඳ වෙන්න ඕනෙ නෙ නේද? මම නම් කියන්නේ, ක්වේට් වල ඉන්න අපේ ගෘහසේවිකාවො මෙහේ එනකම් ඉන්නෙ නැතුව, ඔය දුම් මුට්ටි ටික ක්වේට් වලට අරගෙන ගිහින් එහේදිම දුම් මුට්ටි ඇල්ලිල්ල පටන් ගන්න තියෙන්නේ. රෝගීන් සුවපත් කරගන්න වගේම, අපේ දේශීය වෙදකමට හොඳ ජාත්‍යාන්තර පිලිගැනීමක් ලබා ගැනීමට ත්, මෙය මහඟු අවස්ථාවක් කර ගන්න පුළුවන්. නාථ දෙවි පිහිටයි!
ඔය “දුම් මුට්ටිය” කියන වචනේ නිකං ගොඩේ, ගොං පාටයි, ඒක අපේ රටේ මානසික ලෙඩ්ඩුන්ට සහ සුද්දගේ වහලුන්ට ගැලපෙන්නේ නෑ
ඕකම ලස්සන ප්ලාස්ටික් භාජනේක සෙට් කරලා, ඉලෙක්ට්‍රික් එලිමන්ට් එකකකින් රත් කරන්න සෙට් කරලා මූනට දාන්න ලස්සන ප්ලාස්ටික් ආවරණයක් දාලා බටයකින් ඒ දුම් එන්න සෙට් කරලා ඕකට electro-medical steamer වගේ පොෂ් නමක් දාලා ඇමරිකාවේ හදලා රුපියල් පන්දාහකට විතර වගේ ලංකාවට ගෙනාවනං ඕක අපේ රටේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ට නියමෙට ගැලපෙනවා, පෝලිමේ ඉඳන් මිලදී අරගෙන ගෙදර ඉස්තෝප්පුවේ තියාගෙන වටේට පේන්නත් එක්ක පාවිච්චි කරයි මිස්ටර් බීන් වගේ.
වකුගඩු රෝගයෙන් කෙලවාගත්තාට පසු උබ ගන්ජ ගහලද ඔය වගේ හරක් කතා කියන්නෙ.
ogrodzеnia panelowe producent podkarpackie ogrodzenia panelowe
olx
හෝ .. හෝ යාලුවනේ …, ගල්ෆ් කලාපයේ .. කම්කරු නීතිය , විදේශ ප්‍රතිපත්ති ගැන කියන්න වෙන්නේ , එහෙව් එකක් නාමිකව බලපවත්වනවා කියල විතරමයි ..,වැඩි විස්තර අවශ්‍ය නම් ,අප රටේ කීර්තිය ගල්ෆ් කලාපය ට රැගෙන ගිය ගාමිණී කන්නන්ගර තුමා ගෙන් විමසන්න ,
ආන්ඩුව ඔවුන්ව ගෙන්වා ගන්නා බවට ප්‍රකාශ කලත් දැන් අලුතෙන් රට තුල උද්ගතවූ තත්වය මත ප්‍රායෝගිකව එය කල නොහැක. තව මාස ගනනක් ගතවේවි. ඇත්ත එයයි.
බොරු කටකතා ප්‍රචාරය නොකරනු.
ආණ්ඩුව කොරෝනා මට්ටු කර තිබේ.
විශාල ප්‍රමානයෙන් කෝවිඩ් ආසදිතයන් රට තුලට ගැනීම අනතුරුදායකය. පොඩි අතපසුවීමකින් එය නැවතත් රටේ සිටින ජනතාව තුලට ගියහොත් මෙතෙක් කළ සියලුදේ වතුරේය.
Alapaluwa කොරෝනා මට්ටු කරපු රටට තමයි මේ වීසා ඉවරවෙලා කොරෝනා හදාගෙන කෙලවන්න එන්නෙ.
The issue of overstaying of Visa matter in NOT relevant time being ,why because of that Covid 19 is unexpected occurred globally that virus has came into being some short of Epidemic reasons ? These ongoing Covid
19 issues are beyond control of by Works in the reverent countries.We have discusses with govt of Kuwait .Other wise this problem has to address to ILO and WHO by govt of Sri Lanka>