ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

May 24, 2019 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.

බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ.

65,872 Viewers

64 Comments to “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්”

  1. Love nature says:

    මුන් තමයි ආගම් අබිං කියාපු වසලයෝ

  2. Love nature says:

    ලොව ඇති සියලු ආගම් අතරින් බුදු දහම වෙනස් වන්නේ එය ලොව ඇති එකම “ලෝකෝත්තර ධර්මය” වීමෙනි. ලොව ඇති සියලු ආගම් ලෞකික විශ්වාස සහ ඇදහිලි තම ධර්මය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර බව උන්වහන්සේ පළමු ධර්ම දේශනාවේදීම “අනුත්තරං ධම්ම චක්කං” යනුවෙන් ප්‍රකාශ කර ඇත. (ධම්ම චක්ක පවත්තන සූත්‍රය සංයුක්ත නිකාය) බුදු කෙනෙකුගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම සහ පසුව උන්වහන්සේගේ ඉගැන්වීම වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගිකව අභ්‍යාස කරන ආකාරයයි. පරමාර්ථ ධර්මය හෙවත් ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය වන්නේ එයයි.

  3. Love nature says:

    බුදුරජාණන් වහන්සේ බුදු වූයේ පොතක් තුළින් නොවේ. එසේ නම් බුදු වීමට පොතක් අවශ්‍ය නැත. නිර්මල බුද්ධ ධර්මය පොතක් තුළ තිබිය නොහැකිය. එය ලෝකෝත්තර ආර්ය මාර්ගයය. නැති වී ඇත්තේ ලෝකෝත්තර වූ ප්‍රායෝගික ආර්ය මාර්ගයයි. බුදුන් දෙසූ පරිදිම ප්‍රායෝගික ආර්ය මාර්ගය (ධර්ම විනය) නැවත බිහි වුවහොත් මාර්ගඵලලාභීන් සතර දෙනාම නැවත විද්‍යාමාන වනු නොඅනුමානය. බුදුවරුන් පහළ වන්නේ පොතක් තුළින් නොම වන්නා සේම බුදුවරු පහළ වන්නේ භාවනා කිරීම තුළිනි.

  4. වෙබ් බුවා says:

    ජවිපෙත් මාක්ස් වාදී පක්ෂයක් නොවේ

  5. Sun says:

    Olden days people thought JVP was fighting justice unrecognized people of the country but now all know they want to induce problems and create uneasiness in the community. They are looking for money in different form under the name of revolution of Carl Marx. They are displaying their dual character to the public.

  6. Ms silva says:

    Check if this animal (bimal) parents are from Sri lanka or not. Bastard

  7. nihal says:

    මුන් තමා රටට තුවක්කු – බෝම්බ සංස්කෘතිය අරන් ආවේ. මුන්ට කවදාවත් රටේ බලය ලැබෙන්නේ නෑ. මුන්ගෙ රැස්වීම්වලට මිනිස්සු එනවා සුරංගනා කතා අහන්න. ඒත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ. කාළකණ්ණි.

  8. charles says:

    last few months in the parliament.

  9. Nim says:

    JVP KARAYO
    KAWADATH OHOMY
    2015 ANDU HADWE
    MUN NEWA WAGE
    AGATA PATHATA NODANEE
    WELI LAJJA NATHUWA
    LAJJA NAHARA
    KAPU WE RANIL DA ?
    😎😎😎😎😎😎😎😎😎😎

Main News