ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

May 24, 2019 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.

බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ.

105 views

64 Comments to “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්”

  1. UD says:

    ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එන්න බැරි වුණාට කමක් නෑ… දැන් මට එන්.ජී.ඕ වලිනුයි රනිල්ගෙනුයි ලැබුණ සන්තෝසම පරම්පරා 7ක් ජීවත් කරවන්න හොඳටම ඇති. – බිමල්

  2. සිරිසේන says:

    අඩෝ තෝ ජනාධිපති කියලද හිතාගෙන ඉන්නේ?

  3. helaya says:

    මුන් සියල්ලෝම කෑලි කෑලි වලට කපා ජාඩි දමමු….

  4. Saman says:

    This SoB studied at ANANDA college. Ungrateful moron.

  5. kawinda says:

    methumata mawak piyek nehelu. mehema kiyanakota ammata monawa hithenawa edda..?

  6. sara says:

    Seems to be Magala’s ex partner

  7. Nariya says:

    iebrahimge salliwalta thiyena gijukama ratath jaathiyath aagamath paawaadena mehema sunakayek

  8. wijeweera says:

    ලැජ්ජයි මූ unp එකෙක්

  9. සාදික් says:

    මේ කතාවේ වැරැද්ද මොකක්ද? දැන් එංගලන්තයේ රජය කියනවද ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් කියල – ඕව කියව කියව ඉන්න ඕන නෑ – එහෙම කරන්නෙ ජාතිවාදීන් – බිමල් මෙතනදි හරියටම හරි

    • Dev says:

      නොදන්න මගුල් කියවන්න එපා. එන්ගලන්තේ රාජ්යත්වයට පත්වෙන්නනම් අනිවාර්යයෙන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමිකයෙක් වෙන්න අවශ්යයි.

      ඊට අමතරව එන්ලන්තේ පාර්ලිමේන්තුවේ වෙනම සභාවක් තියෙනවා ඒක නියෝජිතයෝ පත් කරන්නෙ මහජන චන්දෙන් නෙවෙ, එරට රාජ්ය පල්ලියෙන්.

      ඉතිහාසයක් නැති රටවල් වෙනයි. එන්ගලන්තේ කියන්නෙ අයිතිහාසිකව ක්‍රිස්තියානි ඉන්ග්‍රීසි රටක්. ඒ අයිතිය උන්ට දීපල්ලා.

  10. Aee Buruo Tho eskoooley gihin pol gaaaawada.Thoooe Mangalae Buuricccigey Lamaeda.

Main News