ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

May 24, 2019 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.

බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ.

59 views

64 Comments to “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..- බිමල්”

  1. jvp says:

    munge Pansukulekatawath hamudurunamak wadinta hoda na

  2. රටෙ එකා says:

    ඉතින් පුදුමයක්ද ඒබ්‍රාහිම් වගේ එවුන් මේ පක්ශෙ වටේ එකතු වෙන එක

  3. Dev says:

    සින්හල මිනිස්සු 50%ට අඩු උනත් අයිතිහාසිකව මේ රට සින්හල බෞද්ධ රටක් විදියට තමයි පැවතුනේ. ඒකට මාක්ස්වාදියො අකමැති උනා කියලා ඉතින් ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑනෙ.

  4. Dayan says:

    මේක සින්හල බෞද්ධ රටක් නෙවෙනම් මේක මොන රටක්ද කියලා අපිට කියලා දෙන්නකෝ. මේක හැමෝටම අයිති රටක් කියන්න එපා මොකද ඒක අපි කොහොමත් පිලිගන්නවා. අපි අහන්නෙ අයිතිහාසිකව මේ රට මොන රටක්ද? ඉන්ග්‍රීසි රටක්ද?

  5. රටෙ එකා says:

    ඊශ්‍රාලය යුදෙව් රටක්. එන්ගලන්තේ ඉන්ග්‍රීසි රටක්. සෞදිය අරාබි රටක්. ලන්කාව අවජාතක රටක්. මොන තර්කද බන් මේ?

  6. Nish says:

    ඔන්න ඔය පක්ශෙ විසිරුවලා කොටි බාහුගේ පක්ශෙට එකතු වෙයල්ලා. එක වගේ පක්ශ දෙක තුනක් වැඩක් නෑනෙ.

  7. Lara says:

    මේ වෙලාවේ ඔය වගේ ප්‍රකාශයක් නිකුත් කරන්න JVP private limited එක කීයක් අය කරන්න ඇති කියලද හිතන්නෙ?

  8. සිංහලයා says:

    මේ වගේ බල්ලන්ව ගල් ගහලා මැරිය යුතුයි. මුන්ට හරි යන්නේ ෂරියා නීතිය

  9. Janaka says:

    Me Ayata lankawe History eka mulasita ugannanna ona. meelaga chanden me ayawa prathikshpa karanna. me thamai aperata winashakarana balawega.

  10. siri says:

    MOUWN GENA JANATHAWA THEENDUWAK GANIEVI,apage game JVP aya okkoma munta banala pakshya athahala thiyenne.

Main News