ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති….

June 3, 2021 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.

ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද ඔවුන් මේ දක්වා එම ඉල්ලීම ඉටු කර නැතැයි ක්‍රීඩකයන් කියා සිටිති.

මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් දැනුම් දුන් බව ඔවුන්ගේ නීතිඥයා සඳහන් කරයි.

ක්‍රීඩකයන් කාණ්ඩ ගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට ලකුණු හිමි වූ ආකාරය හෙළි කරන්නැයි ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.

68,751 views

11 Comments to “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති….”

  1. inokapriyadarshani650@gmail.com says:

    Thopi okkoma gedara palayaw..kalakanniyo tika..thawa giwisum gahala thopita salli gewanna…asawen match 1k balanna na thopi hinda..gamwala inna ewwo itawada hodata sellm karanawa yako.. අනේ ඉස්සර අය හිටියනම්