ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවම ඉල්ලා අස්වේ..
August 29, 2017 at 4:40 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන සනත් ජයසූරිය ඇතුළු සියළු කමිටු සාමාජිකයින් ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.
ඔවුනගේ ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට දයාසිරි ජයසේකර ක්රීඩා ඇමතිවරයා වෙත තබා දී තිබේ.
Match fixing karana bookipalath gedara yanna ona. 2003 kenya team ekata pairadduwau bookipalage kalaye
දයා දාපන් මචන්
1. රවී
2. රාජිත
3. නලින් බණ්ඩාර
4. අජිත් පෙරේරා
5.සුජීව
6. අර්ජුණ
7. ෆොනිය
WELL DONE NEVER COME BACK AGAIN GOOD FOR SRILANKA CRICKET
ලොකු දෙයක්. කියලවත් කරගන්න බැරි දෙයක්. ඊළගට පාලක මණ්ඩලයත් ඉල්ලා අස්වුනොත් ක්රිකට් වලට මරු.
WE WILL WIN THIS TIME
දයා දාපන් මචන්
1. රවී
2. රාජිත
3. නලින් බණ්ඩාර
4. අජිත් පෙරේරා
5.සුජීව
6. අර්ජුණ
7. ෆොනිය
SUMATHIPALAYAWA NERAPIYA YUTHUMAI,
Dayasiriyo appoint
Ranil
Arjuna mahendran
Arjun Aloysious,
Ravi
Malik
Kabir
Lassanata mung day-light robbery ekak deela Indiawa paradawayi.
Koheda Bookiyawa hanganna yanne? gande behe uooo reegena.
Ain wenna one ewun indadadi anith un okkoma ain wela hariyanawada