ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවම ඉල්ලා අස්වේ..

August 29, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවම ඉල්ලා අස්වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන සනත් ජයසූරිය ඇතුළු සියළු කමිටු සාමාජිකයින් ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.

ඔවුනගේ ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමතිවරයා වෙත තබා දී තිබේ.

17 views

9 Comments to “ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවම ඉල්ලා අස්වේ..”

  1. Gayantha says:

    Match fixing karana bookipalath gedara yanna ona. 2003 kenya team ekata pairadduwau bookipalage kalaye

    • CricketPissa says:

      දයා දාපන් මචන්
      1. රවී
      2. රාජිත
      3. නලින් බණ්ඩාර
      4. අජිත් පෙරේරා
      5.සුජීව
      6. අර්ජුණ
      7. ෆොනිය

  2. LION says:

    WELL DONE NEVER COME BACK AGAIN GOOD FOR SRILANKA CRICKET

  3. nalaka says:

    ලොකු දෙයක්. කියලවත් කරගන්න බැරි දෙයක්. ඊළගට පාලක මණ්ඩලයත් ඉල්ලා අස්වුනොත් ක්‍රිකට් වලට මරු.

  4. Saradiel says:

    WE WILL WIN THIS TIME

  5. CricketPissa says:

    දයා දාපන් මචන්
    1. රවී
    2. රාජිත
    3. නලින් බණ්ඩාර
    4. අජිත් පෙරේරා
    5.සුජීව
    6. අර්ජුණ
    7. ෆොනිය

  6. anura says:

    SUMATHIPALAYAWA NERAPIYA YUTHUMAI,

  7. David Milli-Banda says:

    Dayasiriyo appoint

    Ranil
    Arjuna mahendran
    Arjun Aloysious,
    Ravi
    Malik
    Kabir

    Lassanata mung day-light robbery ekak deela Indiawa paradawayi.
    Koheda Bookiyawa hanganna yanne? gande behe uooo reegena.

  8. Aruna says:

    Ain wenna one ewun indadadi anith un okkoma ain wela hariyanawada

Main News