ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 සමරයි..
February 12, 2017 at 2:06 am | lanka C news
ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 වන සංවත්සර සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයෙහි පැවැති චීන නව අවුරුදු සැමරුම් උළෙල සංස්කෘතික ප්‍රසංගය සහ ලන්තෑරුම් ප්‍රදර්ශනයේ සමාරම්භය ගරු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සහභාගීත්වයෙන් සිදු විය.