ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…

June 8, 2021 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිවු මැතිව් යසිරු කුරුවිටගේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවෙයි.

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු විසින් සිදු කළ නිවේදනය අසත්‍ය වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

තමන් විසින් එම නිවේදනය නිකුත් කළේ අතපසුවීමකින් බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.

113,837 views

30 Comments to “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…”

  1. ගොන් තැඹිලි සහ රන් තැඹිලි says:

    සිරිල් මැතිව්ගේ ඥාති පුතෙක්, ඉන්නේ බාන්ස් ප්ලේස් නේද? මැතිව් ලා හොඳ ජාති ආලයක් තියෙන මිනිස්සු.

    • ඊබ්‍රහිම් සහෝදරයා says:

      සිරිල් මැතිව්ලා JRගේ උපදෙස් පිට යාපනේ පුස්ථකාලය ගිනි තියලා කළු ජූලිය ඇතිකර ප්‍රභාකරන්ලව පෝෂණය කරලා මාර ජාත්‍යාලයෙන් කටයුතු කල නිසා තමයි 30 අවුරුදු යුද්ධය දික්ගැහුනේ

      • saji says:

        gon katha kiyanta epa ban. gamini gunawardane kiyana hitapu IGP kenek; tharuna kale PM Dudley Senanayake ge body guard. itha awanka niladhariyek. Mrs B ohuma b.guard vidiyata thiyagaththa. GG pothak liyala thiyanawa. eke kiyanawa yapane pustakale gini thibbe koti, SL army ekata wagakeema patawanta balagena. JR janapati, Gamini D oyawage balu waeda kale nae.

    • Yaham Perera says:

      මොහු ව්‍යාජයක්. තරුණ දරුවෙක් තමන්ගේ නම ජනප්‍රිය කරගැනීම සඳහා ලිපි ශීර්ෂයකට පමණක් සීමා වූ මෙම ව්‍යාජ නාමික සංවිධානය අටවාගනු ලැබුවේ. එය පවතින්නේ ‌ලිපි ශීර්ෂයට පමණයි. තොරතුරු තාක්ෂණය සහ පොදුවේ නව තාක්ෂණ ප්‍රවණතා පිළිබඳ මොහු ඉතා පහත් ලෙස භයානක අන්දමින්, සාමාන්‍ය ජනතාව බිය වන පරිදි විවිධ ප්‍රකාශ ලියා මාධ්‍ය වෙත විද්‍යුත් තැපැල් මගින් යැවීම පුරුද්දක් කරගනු ලැබුවා. ලංකාවේ මාධ්‍යවේදීන්ගේ නොදැනුවත්කම නිසාම මොහුගේ ලිපි පල කළා. මන්ද ‌ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියූ විට හැඟෙන්නේ ඇත්තක් ‌ලෙස නිසා.

      මොහු ඉතා සට කපට ලෙස විකිපීඩියාවේ පිටුවක් සෑදූ අතර, සංවිධානයේ නම ගූගල් හි සර්ච් කළ විට විකි පිටුව එන නිසා බොහොමයක් රැවටුනා. තවද ඔහු ‌විකිපීඩියාව මෙන්ම නොමිලයේ ලැබෙන ගූගල් සිතියම් සේවාවට නුගේගොඩ ලිපිනයක් යොදා සංගමයට කාර්යාලයක් ඇති බව හැඟෙන ලෙස ව්‍යාජ ගූගල් ස්ථානීය තොරතුරු යෙදීමක් සිදු කරා. මේවා සියල්ල සාමාන්‍ය දේවල් නමුත් පොදු ජනතාව රැවටෙනවා. මාධ්‍යවේදීන් පවා. දැන් මොහුගේ විකිපීඩියා පිටුව මකා දැමීම සඳහා විකි ඇඩ්මින්ලා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

    • nick says:

      It is so disappointing people just doing mud slinging at this government since the day it started, remember Swiss Affair? Whatever the shortcomings of this government we you see this government is trying to take the country forward.Of course there are chaps who are doing wrong things but the government is good.See amid all crises, to ban chemical fertilizers,how good for our future generations? Covid is controlled in comparison to big countries & India. This is inspite of US, West, Human Rights & Tamil Diaspora etc problems.Yesterday the international meeting was nicely done.Just think what country would it have been under Ranil/Sajith now. Gone to pieces.No terrorist /muslim threat now.Under Sajith/Ranil it would have been Rishad,Hakeem,Sumanthiran,Marrikkar,Mujibar’s country.Just think chaps.

  2. Silva says:

    රජයට එරෙහිව කල බලුවැඩ ඔක්කොම එලිවේවි.

  3. samantha says:

    Muge sangame sabapathi, lekam, okkoma mu.

  4. sdfasdfa says:

    google search කරන්න දන්නේ නැති එකෙක් ද මේ එතකොට …..

  5. Saji says:

    REf. mage pera comment eka niwaeradi kireema: Gamini Gunawardane, DIG kenek; IGP kenek newei. me athwaeraedda gaena samawanne.

  6. Gamarala says:

    රජ කාලේ නම් මුට හොද දඩුවම් දෙන්නේ.

  7. buddi says:

    පාලන කාලය අවසන් කිරීමට පෙර රාජපක්ෂලා මුළු රටේම සම්පත් විදේශිකයින් සතු කරන්නැයි හදන්නේ …හෙළයිනි උබලා තාමත් දේශපාලුවන්ට රැවටී මර නින්දේද
    තාවකාළික මුග්ධ පාලකයන් පළවා හැර බුද්ධිමත් දැක්මක්සහිත පාලකයෙක් අනාගතයේදී පත්කරගැනීමට සඳහා කටයුතු කිරීමට බුද්ධිමත් සැමට සම අවස්ථා නිර්මාණය කරීමට කටයුතු කරමු

Main News