ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…

November 5, 2021 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

16,794 views

13 Comments to “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…”

  1. gadol says:

    ආප්ප කන්න දුන්න එකේ විපාක.

  2. Jagath says:

    මේ හාදයා දික්කසාද වෙන්නේ නොමැතිව තමයි කිහිප සැරයක් කසාද බැන්දලා තියෙන්නේ. ඒ නිසා බහු විවාහ යටතේ නඩු දැමිය යුතුයි

Main News