ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…

November 5, 2021 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

16,913 views

13 Comments to “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා…”

  1. රටවැසියා says:

    සාකච්ඡා සම්මුති නුඹලා ලග කොහෙත්ම නැත. ආණ්ඩුවට සහය දෙන පක්ෂ සමග මාසෙකට වරක් හෝ තිබෙන ප්‍රශ්න ගැන කතා කරනවද? නෑනේ. උද්දච්ච තොපි හැදිගෑවිලා පලයව්. ඒක රටට සෙතක්.

  2. SLFP විතරක් නොවේ බොල ! මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී, වාමවාදී ජනතාවම තොපේ ආන්ඩුවට තර්ජනයක් තමා ! රට හරිමගට ගෙනියන්නයි අපි , වියත්මග හදලා, අලූ, ලේ, දුහුවිලි අතරින්, ගෝටාබය කියල නායකයෙක් පත් කලේ. පොහොට්ටු රජයක් පිහිටුවනකම් ඒකා රට හරියට කලා!හොර පාරේ බැසිල් කියන හොර දෙටුවා ඇමරිකාවේ ඉදන් හොරාට ගෙන්වා ගෙන, රජවාසලට යවලා ඇමතිකම් පුදලා, රට වනසන කොට, තොපි අපේ හතුරෝ!

  3. බණ්ඩා says:

    යටිනුයි , උඩිනුයි ඕකුන්ට වැටෙන්නම ගහපියව් !

  4. saman says:

    ඔව්. උන්ට කිසිම සමාවක් දේන්න එපා. ඇමතිකන් වලිනුත් පන්නලා දාමු. අපි රට දියුනු කරමු.

  5. ලලින්ද්‍ර says:

    ඕක පුරුද්දට ගිහිල්ල තියෙන්නේ . පුහුණු කලේ ඔහෙලමනේ යහපාලානේ ඉදන් එකට ගහන්න

  6. අසරණ අපි. says:

    පූටිටුවේ උඹලා මුලු රටටම හා සියලු ලක් වැසියන්ටම පිළිලයක්.

  7. අතුල සෞදි says:

    අපි කොච්චර හිත හදාගත්තත්,ගෝඨාභයට වැඩ කරන්න වෙන්නෙ මේ වගෙ හරක් එක්කනෙ කියලා මතක් උනාම ඇඬෙනව තනි ඇහැට.

    • LalithM says:

      ගෝඨාභය කියන්නෙ කවුද කියල දැනගන්න රජ වෙනකම්ම ඉන්න වුන එකට නම් අපිට ඇඬෙනවා තමා. මොනව කරන්නද පූරුවෙ කල පවට…..

  8. 0.00069 BIYYO says:

    වසර 73ක් බුරුවන් රැලක් තම නායකයන් ලෙස තෝරාගත් බුද්ධිමත් ජනතාවට අපේ හද පිරි මෙවුවා එක
    ආයෝජන ගෙනෙන ආයොිජකයගෙනුත් කොමිස් ඉල්ලන විලිසංගෙයක් නැත් ක ම්බ හොරු මුං.එහෙම ඇවිත් වෙන රට වලට ගෙයපු ආයොජන කොච්චර තියෙනවද,
    මුන්ටික දියවන්නාවෙ පහරනව
    ප්‍රතිපත්ති ඇති එකම පක්ෂය ජේවිපි ආණ්ඩුවක් පත් කර රට බේරා ගනිමු ! පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට

  9. 0.00069 BIYYO says:

    SLFP විතරක් නොවේ බොල ! මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී, වාමවාදී ජනතාවම තොපේ පොහොට්ටු ආන්ඩුවට තර්ජනයක් තමා ! රට හරිමගට ගෙනියන්නයි අපි , වියත්මග හදලා, අලූ, ලේ, දුහුවිලි අතරින්, ගෝටාබය කියල නායකයෙක් පත් කලේ. පොහොට්ටු රජයක් පිහිටුවනකම් ඒකා රට හරියට කලා!හොර පාරේ බැසිල් කියන හොර දෙටුවා ඇමරිකාවේ ඉදන් හොරාට ගෙන්වා ගෙන, රජවාසලට යවලා ඇමතිකම් පුදලා, රට වනසන කොට, තොපි අපේ හතුරෝ!

  10. Kalu Albot says:

    Pohottu meeharakunta weiya unta sihi kalpanaawa thiyanawa!

Main News