ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය විසුරුවා හැරේ.. ගෙඩිය පිටින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වේ..
July 25, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමස 29 වැනි සෙනසුරාදා සවස තුනට උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්රණ ශාලාවේ දී සිදුකෙරේ.
වත්මන් පක්ෂ සභාපතිවරයා යටතේ පක්ෂයේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති බැවින් නව පක්ෂය සමඟ එක්වීමට තීරණය කළ බවත් පොදුජන පෙරමුණේ බලමණ්ඩලය ලෙස නම් කෙරුණ ද තවදුරටත් දේශපාලන කටයුතු කරන්නේ ප්‍රසන්න රණතුංග මහතා සමඟ බවත් මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ ලේකම්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ ආසනයේ මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය පිහිටුවනු ලැබුවේ මිනුවන්ගොඩ හිටපු සංවිධායක දිවංගත රෙජී රණතුංග මහතා විසිනි. රෙජී රණතුංග මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාය.
2015 ජනවාරි 08 දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්ව නිදහස් පක්ෂයේ සභාපතිව ධූරය ලබාගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ප්‍රබලයකු වූ ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කෙරුණු අතර නව ආසන සංවිධායක ධූරයට පත් කළ පුද්ගලයා පිළිනොගත් ආසන බලමණ්ඩලය දිගින් දිගටම ප්‍රසන්න රණතුංග මහතා සමඟ දේශපාලන කටයුතුවල නිරත විය.
මේ අනුව නිදහස් පක්ෂ බලමණ්ඩලයට අයත් මිනුවන්ගොඩ ආසනයේ ශාඛා සමිති, කාන්තා සමිති, තරුණ සමිති ඇතුළු අනුබද්ධ සංවිධාන 250කට අධික සංඛ්‍යාවක් පොදුජන පෙරමුණට එක්වන බවත් අරංගල්ල මහතා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ඒකමතිකව තීරණය කළ ප්‍රථම ආසන බලමණ්ඩලය වූයේ ද මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයයි.
– ප්‍රදීප් අනුර කුමාර
WELL DONE REAL SRI LANKAN BE TOGETHER AND CHESS THIS YAMAPALLO SOON
ජය වේවා ! රටටම කොඩි විනයක් වෙච්ච හොර ජඩ පාලන පාණ්ඩුව වහා පලවා හරිමු !
——————————————————-
කෝ අපේ ජයමල්-සහ මයික්‍රෝ මෑන්..
මං ආවා. ඔබලා කොහෙද ?
“දැන් මේ රටට ඕනේ හවුල් ආණ්ඩුවක් නෙමෙයි. කොන්ද පණ තියෙන නායකයකු විසින් මෙහෙයවන ශක්තිමත් ආණ්ඩුවක්. එහෙම නායකයෙක් මේ රටේ ඉතුරු වෙලා ඉන්නවා නම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි. රූකඩ නායකයන්ගෙන් අපට වැඩක් නැහැ.”
මුළු රටේම තත්ත්වය මේක තමයි.
බයවෙන්න දෙයක් නෑ. ගෙඩිය පිටින්ම මහින්දට.
බැංකු හොරුන්ට රෙදි නැතුව කඩේ යන පක්කලි ඩබල, තොපි ඔය කියන ඇමෙන්ඩ්මන්ට් එක රෝල් කරලා -කේ ගහන්, දන්න කක්කුස්සි හේදිල්ලක් කරන් ඔහෙට වෙලා පාඩුවේ හිටපියව්. අපේ රට ගැන අපි බලා ගන්නං.
Well said, Makara.
Oya umba dhanna tharama thamai. MR can’t contest for the presidency only, he can contest any other
elections and give leadership to the newly formed Podhujana Peramuna party.
ජයවේවා! ඉක්මනට මේ කරුමෙන් නිදහස් වෙමු. මේ ගෙවන්නෙ නිදහසෙන් පස්සෙ ලන්කාවෙ තිබ්බ කාළකන්නිම පාලන කාලෙ වෙන්ඩ ඈති.
ජඩ විස්කි ආච්චි අටවපු කරුමේ තමා මුළු රටම ගෙවන්නේ.
නොදකින්!
අපේ කරුමෙට ඒ නාකිච්චිට ඉහෙන් බහින රෝගයක්වත් නැහැනෙ ඉක්මනට වල කජ්ජ ගහන්ඩ.