‘ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්’ ජූලි 30 සිට…

June 9, 2021 at 2:22 am | lanka C news
‘ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්’ ජූලි 30 සිට…

මේ වසරේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සැලසුම් කරන පරිදි ජූලි මස 30 වනදා සිට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ සැලසුම් කරන ලද පරිදි මෙම තරගාවලිය ජූලි මස 30 දා සිට අගෝස්තු මස 22 වන දා දක්වා පැවැත්වෙන බවයි.

6,956 views

Leave a Comment

Main News