ශ්රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට පමණයි..
August 10, 2019 at 2:10 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට පමණක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
පොදුජන පෙරමුණ බිහිවී නොවැම්බර් 07 වැනිදාට වසර 03ක් සම්පූර්ණ වන බව ද
පක්ෂය ඉතා සංවිධානාත්මක ශක්තිමත් පක්ෂයක් යැයි ද ඔහු සඳහන් කරයි.
තම පක්ෂයේ පළමු සංවත්සරය හෙට දිනයේ පැවැත්වෙන බවත් එහිදී පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන බවද ඔහු කියා සිටී.
සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා තිබේ.
මු දන්න ච්න කොමිනිස් පක්ශය ඔය වගේ හරක්ට බලය හම්බ වෙනඑක තමයි ගෝඨා බලයට ආවම වෙන්නෙ
ඩීන්ගක් උඩ පනිනව වැඩියි නේද?
හිතනවද රාජිත,චම්පික ඇමති තුමාල නිකම් බුරූස් ගාල අතාරියි කියල.
on balapan wena ekek dinuwama ubalata wena de
Idiots like these in shatter votes to SLPP.
හොයා ගත්තේ රෝහිත අබේගුණවර්ධන
අනේ අමිමපා මූ වගේ පුත්තලං බූරැවෙක්.
ලෝකයේ වැඩිම ජනගහනය සිටින රට චීනයයි. එහි ජනගහනය බිලියන 1.5 යි. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටද චීනයයි.
චීනයේ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක් නෑ. එහි ඇත්තේ ඡන්ද නැති කොමියුනිස්ට් පාලන ක්රමයක්. චීනය බලවත් රටක්.
මූ වගේ එකෙක් ගෝඨාභයගෙ කැබිනටි මණ්ඩලය පැත්ත පලාතක නොගත යුතුයි.
Here is another example for an idiot. This shows his knowledge. Totally a useless fellow and has a very good criminal record. this kind of idiots should kick out this time
නායකත්වය තෝරා ගන්නා ක්රමය ගැන විය යුතුයි.
Chain hora O/L wath pass naha.