ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකාරයන්.. සාම සාධක හමුදාවට ගන්න එපා..- UN මහ ලේකම්ගෙන් ඉල්ලීමක්..

February 6, 2021 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකාරයන්.. සාම සාධක හමුදාවට ගන්න එපා..- UN මහ ලේකම්ගෙන් ඉල්ලීමක්..

ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඔවුන් සහභාගී කර ගැනීම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වන යස්මින් සුකා ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුවාරෙස් වෙත ලිපියක් යවමින් ඇය මෙසේ ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම හමුදා බලකා ප්‍රධානියා වෙතින්ද ඇය ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව ඒ වෙත ගෙන්වා ගැනීම නතර කරන ලෙසයි.

දැනට ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාම සාධක බලකාවල සුඬානය, ලෙබනනය හා මාලි යන රාජ්‍යවල ක‍්‍රියාත්මක වේ.

77,109 views