ශ්‍රී ලන්කන් ගුවන් යානයක මාල දිවයිනේදී හැප්පී අනතුරක..

April 22, 2021 at 8:02 am | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් යානයක මාල දිවයිනේදී හැප්පී අනතුරක..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ.

එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇත.

අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි.

කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

49,509 views

5 Comments to “ශ්‍රී ලන්කන් ගුවන් යානයක මාල දිවයිනේදී හැප්පී අනතුරක..”

  1. Kiribanda says:

    Mahajana mudalin balawatheku giya gamanakda? Eyi giye joliyeda

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔකනේ අපි ගොන්බය්යන්ට කිවෙි ස ෆේල්

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      Ada hawasata set wemuda malli, bonda?
      Salli tiyanawa neda?

    • පොඩි මල්ලි says:

      උඹේ ගෑනි වෙන එකෙක් එක්ක හොරෙන් පැනලා ගියත් ස ෆේල්..මාර තර්ක බං..රට සවාරි යන්නේ මොකාද කියලා හොයලා කියපන්

    • UNP GAL IBBA says:

      ගොං ටොයිය්ද පොල් ටොයියද දන්නේ නැත තෝ කක්කුස්සියේ වැටුනොත් ස ෆේල්ද තොපිවගේ බූරුවන් තමයි ලංකාවේ ඉන්නේ?????????ආ

Main News